රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 06 වැනිදා ජපානයේ පාර්ලිමේන්තුව අැමතීයැයි මාධ්‍ය වාර්තා පල වුවත් එය අසත්‍ය හා සත්‍යය විකෘති කිරීමක්ය. සත්‍ය ලෙසම වික්‍රමසිංහ මහතා අමතා ඇත්තේ ජපානයේ පහළ මන්ත්‍රණ සභාවෙ (Lower House) වන අතර එය ජපන් භාෂාවෙන් මෙය ශුගීන් ලෙස හැදින්වේ.
අංක 1 ශාලාවේදී ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රී වරුන් වන අතර එය අගමැතිවරයා ජපාන පාර්ලිමේන්තුව අැමතූ බවට ප්‍රචාරය කිරීම සත්‍ය විකෘති කිරීමකි.
මීට පෙර ශ්‍රී ලාංකික දේශපාලනඥයින් බොහෝ දෙනෙකු ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රීවරුන් අමතා අැති නිසා එසේ කළ ප්‍රථම ශ්‍රී ලංකික රාජ්‍ය නායකයා වික්‍රමසිංහ මහතාද නොවේ.
මේ අතර ජපාන පාර්ලිමේන්තුව අමතා අැති අනෙක් රාජ්‍ය නායකයින් වන්නේ එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ ඉන්දීය අගමැති මෝඩි පමණක් යැයි වාර්තා කිරීමද සාවද්‍යය.

12118615_1058337620852646_7740524095569324480_n.jpg

:shocked: adoooo
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    source please :baffled:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    සොහොන;19075159 said:
    අරක්කු නැග්ගුවා

    සිගරට් නැග්ගුවා

    පෙට්‍රල් ඩිසල් !​
    :no:

    12143103_1234780299872797_2627798818302259725_n.jpg

    අයවැයත් ලග ලගයි :no:

    දුකද අරක්කු, සිගරට් නැග්ගුවට
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 06 වැනිදා ජපානයේ පාර්ලිමේන්තුව අැමතීයැයි මාධ්‍ය වාර්තා පල වුවත් එය අසත්‍ය හා සත්‍යය විකෘති කිරීමක්ය. සත්‍ය ලෙසම වික්‍රමසිංහ මහතා අමතා ඇත්තේ ජපානයේ පහළ මන්ත්‍රණ සභාවෙ (Lower House) වන අතර එය ජපන් භාෂාවෙන් මෙය ශුගීන් ලෙස හැදින්වේ.
    අංක 1 ශාලාවේදී ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රී වරුන් වන අතර එය අගමැතිවරයා ජපාන පාර්ලිමේන්තුව අැමතූ බවට ප්‍රචාරය කිරීම සත්‍ය විකෘති කිරීමකි.
    මීට පෙර ශ්‍රී ලාංකික දේශපාලනඥයින් බොහෝ දෙනෙකු ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රීවරුන් අමතා අැති නිසා එසේ කළ ප්‍රථම ශ්‍රී ලංකික රාජ්‍ය නායකයා වික්‍රමසිංහ මහතාද නොවේ.
    මේ අතර ජපාන පාර්ලිමේන්තුව අමතා අැති අනෙක් රාජ්‍ය නායකයින් වන්නේ එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ ඉන්දීය අගමැති මෝඩි පමණක් යැයි වාර්තා කිරීමද සාවද්‍යය.

    12118615_1058337620852646_7740524095569324480_n.jpg

    උබ නියම බයියෙක්. පාපාර්ලිමේන්තුව අමතනව කියන්නෙ ගොඩනැගිල්ල අමතන එකට නෙවෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමතන එකට.
     
    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයේ පහල මන්ත‍්‍රණ සභාවේ කමිටු ශාලාවක ඇමතු ආකාරය
    12109008_917060678329984_7712117385927831988_n.jpg

    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 06 වැනිදා ජපානයේ පාර්ලිමේන්තුව අැමතීයැයි මාධ්‍ය වාර්තා පල වුවත් එය අසත්‍ය හා සත්‍යය විකෘති කිරීමක්ය. සත්‍ය ලෙසම සිදුවූයේ වික්‍රමසිංහ මහතා පහළ මන්ත්‍රණ සභාවේ අංක 1 ශාලාවේදී ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රී වරුන් අමතා කතා කිරීමයි. මෙය ලංකාවේ ආකාරයට කියනවානම් පාර්ලිමේන්තුව තුල ඇති එක් කමිටු ශාලාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අමතා කල කතාවකි.
    එයට ජපන් පාර්ලිමේන්තුව අමතා කතා කලාය කීම මුළුමනින්ම අසත්‍යය. ජපන් පාර්ලිමේන්තුව යනු දැඩි ගාම්බීරත්වයක් සහිත ජපන් ජනතාව දේවත්වයෙන් සුරකින ආයතනයකි. එය තුල කුනුහරුප කියාගන්න මැති ඇමැතින් නැත.
    විශේෂයෙන්ම විදේශීය රාජ්‍ය නායකයකු පාර්ලිමේන්තුව අමතන අවස්ථාවක පක්ෂ විපක්ෂ සියලුම පාර්ලිමේන්තු මන්තිරිවරුන් (ඉහල හා පහල මන්ත්‍රණ සභා) 717 දෙනා එහි රැදී සිටිනු ඇත.
    මීට පෙර ශ්‍රී ලාංකික දේශපාලනඥයින් බොහෝ දෙනෙකු ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රීවරුන් අමතා අැති නිසා එසේ කළ ප්‍රථම ශ්‍රී ලංකික රාජ්‍ය නායකයා වික්‍රමසිංහ මහතාද නොවේ.
    මේ අතර ජපාන පාර්ලිමේන්තුව අමතා අැති අනෙක් රාජ්‍ය නායකයින් වන්නේ එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ ඉන්දීය අගමැති මෝඩි පමණක් යැයි වාර්තා කිරීමද සාවද්‍යය.
    මෙහි දැක්වෙන්නේ චීනල භූතාන සහ වියට්නාම රාජ්‍ය නායකයින් ජපානයේ ඉහළ මන්ත්‍රණ සභාව හෙවත් ඩයට් සභාව අැමතූ අවස්ථා කිහිපයක, ජපාන පාර්ලිමේන්තු සභා ගර්භ ඡායාරූප සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ පාර්ලිමේන්තුව අැමතීයැයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය පල කර තිබූ ඡායාරූපය.
    ජපානයේ විදේශ අමාත්‍යාංශය මෙම විකෘති කළ පුවත පිළිබදව සැබෑ තතු හෙළිකිරීමට සූදානම්ව සිටියි.
    සමීර S. ගජධීර
    ජපානයේ ටෝකියෝ නුවර සිට
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 06 වැනිදා ජපානයේ පාර්ලිමේන්තුව අැමතීයැයි මාධ්‍ය වාර්තා පල වුවත් එය අසත්‍ය හා සත්‍යය විකෘති කිරීමක්ය. සත්‍ය ලෙසම වික්‍රමසිංහ මහතා අමතා ඇත්තේ ජපානයේ පහළ මන්ත්‍රණ සභාවෙ (Lower House) වන අතර එය ජපන් භාෂාවෙන් මෙය ශුගීන් ලෙස හැදින්වේ.
    අංක 1 ශාලාවේදී ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රී වරුන් වන අතර එය අගමැතිවරයා ජපාන පාර්ලිමේන්තුව අැමතූ බවට ප්‍රචාරය කිරීම සත්‍ය විකෘති කිරීමකි.
    මීට පෙර ශ්‍රී ලාංකික දේශපාලනඥයින් බොහෝ දෙනෙකු ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රීවරුන් අමතා අැති නිසා එසේ කළ ප්‍රථම ශ්‍රී ලංකික රාජ්‍ය නායකයා වික්‍රමසිංහ මහතාද නොවේ.
    මේ අතර ජපාන පාර්ලිමේන්තුව අමතා අැති අනෙක් රාජ්‍ය නායකයින් වන්නේ එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ ඉන්දීය අගමැති මෝඩි පමණක් යැයි වාර්තා කිරීමද සාවද්‍යය.

    12118615_1058337620852646_7740524095569324480_n.jpg
    සම්පූර්ණ ඇත්ත.. අද නිව්ස් වල ඔය කථාව ගියාම මම ගූගල් කරලා බැලුවා ඔබමා මෝදි කථා කරපුවා තියෙනවද බලන්න.. එකෙක්වත් ජපන් පාරිලිමේන්තුව අමතලා නෑ... කවුද බන් මේ බොරු බේගල් ඇද බාන්නේ??? නිකන් පච වෙලා යනවා.. ඒකටත් හරි මුගේ වාචාල කට බලපන්කෝ ලංකාවේ පාර්ලිමේන්තුවේ... :lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උබ නියම බයියෙක්. පාපාර්ලිමේන්තුව අමතනව කියන්නෙ ගොඩනැගිල්ල අමතන එකට නෙවෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමතන එකට.
    නෑ මචන් තැන තමයි වැදගත්. උඹ කියන විදියට පාරෙ මන්ත්‍රීල කීප දෙනෙක් එක්ක සෙට්වෙලා කතා කර කර හිටියත් පාර්ලිමේන්තුව ඇමතුව වෙනවනෙ:lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සම්පූර්ණ ඇත්ත.. අද නිව්ස් වල ඔය කථාව ගියාම මම ගූගල් කරලා බැලුවා ඔබමා මෝදි කථා කරපුවා තියෙනවද බලන්න.. එකෙක්වත් ජපන් පාරිලිමේන්තුව අමතලා නෑ... කවුද බන් මේ බොරු බේගල් ඇද බාන්නේ??? නිකන් පච වෙලා යනවා.. ඒකටත් හරි මුගේ වාචාල කට බලපන්කෝ ලංකාවේ පාර්ලිමේන්තුවේ... :lol:

    නිකන් පීචන් වෙනවා ...:lol::lol:
    ජපානේ ඉස්සර ජේ ආර්. ට සලකපු එක ඇත්ත .ඒ එමනුස්සය දෙවන ලෝක යුද්දෙදි දුවිලි වෙලා හිටපු ජපානෙට හැමෝම වයිර කරද්දී බුදද දර්මයේ එන න්හි වෙරෙන වේරානි කයන ගාථාව කියල එකේ හරය මතක් කරලා අලුතින් රට් ගොඩ ගන්න වචනෙකින් හරි උදව් කල ලෝකේ එකම නායකයා නිසා .

    එත් එයාගේ ඤාති ක් කියල රනිල්ට අර සලකිල්ලම ලැබෙයි කියල හිතන්න බෑනේ .

    මේවා බොරු චූන් ..unp බයියෝ සනසන්න කියන දේවල් ..අන්තිමට වැඩේ මාට්ටු ..:lol::lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    රඹා;19090043 said:
    නෑ මචන් තැන තමයි වැදගත්. උඹ කියන විදියට පාරෙ මන්ත්‍රීල කීප දෙනෙක් එක්ක සෙට්වෙලා කතා කර කර හිටියත් පාර්ලිමේන්තුව ඇමතුව වෙනවනෙ:lol::lol:

    :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියෝ කීය වෙනකන් ඉගෙනගෙන තියනවද? රනිල් ඇමතුවේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ඒ කියන්නේ පක්ෂ විපක්ෂ දෙකම. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තමයි නැතුව ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නෙමේ. :lol::lol::lol:

    නිවුස් වලට කිව්වේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශේෂ සමන්ත්‍රන ශාලාවේ අමතනවා කියලා, නැතුව පාර්ලිමේන්තු ප්‍රධාන ශාලාවේ අමතනවා කියලා කොහෙවත් කිව්වේ නෑ. ඉතින් ඔය කියන පාර්ලිමේන්තුව කොහේ හරි රැස් උනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තමයි. :lol::lol:

    පව් බයියෝ. බයියන්ට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. වෙන මොකවත් නෙමේ. මේ දවස් වල වහල්ලු ජපන් පාර්ලිමේන්තුව ඇතුලේ ෆොටෝ ෂෙයාර් කරනවා හෝ ගාලා. අනේ බන් ඔය වෙලාව වෙන වැඩකට පාවිච්චි කරපංකෝ. රිදෙයි
    . :lol::lol::lol::lol:

    මේ නිවුස් ක්ලිප් එක බලපන් මෝඩයෝ වගේ කියවන්නේ නැතුව. විනාඩි 5.05 ඉඳලා බලපන්. බලලා ඉවර වෙලා මගේ රෙප් කපපන් ඇති තරන්.:lol:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බයියෝ වනාහි ළිං පතුලේ ජිවත් වෙන ළිං මැඩියන් විශේෂයකි. ඔවුන් ලිඳට ඔබ්බෙන් වෙන ලොවක් දැක නැත.
     
    • Like
    Reactions: roma3547

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බයියෝ කීය වෙනකන් ඉගෙනගෙන තියනවද? රනිල් ඇමතුවේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ඒ කියන්නේ පක්ෂ විපක්ෂ දෙකම. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තමයි නැතුව ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නෙමේ. :lol::lol::lol:

    නිවුස් වලට කිව්වේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශේෂ සමන්ත්‍රන ශාලාවේ අමතනවා කියලා, නැතුව පාර්ලිමේන්තු ප්‍රධාන ශාලාවේ අමතනවා කියලා කොහෙවත් කිව්වේ නෑ. ඉතින් ඔය කියන පාර්ලිමේන්තුව කොහේ හරි රැස් උනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තමයි. :lol::lol:

    පව් බයියෝ. බයියන්ට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. වෙන මොකවත් නෙමේ. මේ දවස් වල වහල්ලු ජපන් පාර්ලිමේන්තුව ඇතුලේ ෆොටෝ ෂෙයාර් කරනවා හෝ ගාලා. අනේ බන් ඔය වෙලාව වෙන වැඩකට පාවිච්චි කරපංකෝ. රිදෙයි
    . :lol::lol::lol::lol:

    මේ නිවුස් ක්ලිප් එක බලපන් මෝඩයෝ වගේ කියවන්නේ නැතුව. විනාඩි 5.05 ඉඳලා බලපන්. බලලා ඉවර වෙලා මගේ රෙප් කපපන් ඇති තරන්.:lol:

    රඹා;19090043 said:
    නෑ මචන් තැන තමයි වැදගත්. උඹ කියන විදියට පාරෙ මන්ත්‍රීල කීප දෙනෙක් එක්ක සෙට්වෙලා කතා කර කර හිටියත් පාර්ලිමේන්තුව ඇමතුව වෙනවනෙ:lol::lol:

    :lol::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බයියෝ වනාහි ළිං පතුලේ ජිවත් වෙන ළිං මැඩියන් විශේෂයකි. ඔවුන් ලිඳට ඔබ්බෙන් වෙන ලොවක් දැක නැත.

    රෙදි ඇඳගෙන වරෙන්කො බං.. ලැජ්ජාවේ බෑ :lol::lol: