රනිල්_සටන_පවාදෙයිද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල්_සටන_පවාදෙයිද ?

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා හදිසි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
    මේ බව මීට පෙර පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළ බවත් මෙම අභියෝගය යළිත් ප්‍රසිද්ධියේ ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
    හදිසි කැබිනට් රැස්වීමක්
    මෙය හදිසි කෙටුම්පතක් ලෙස උසාවියට ඉදිරිපත් කළ හැකි බවත් ඒ සඳහා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
    ජාතික හෙළ උරුමය යෝජනා කර ඇති දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ නම් කිසිදු විවාදයකින් තොරව එය සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබා දෙන බවයි රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ ප්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් ඉතින් එහෙම කලොත් සටනක් නෑනේ.. එකනෙ පොදු විපක්ශයට ඕනේ කරලා තියෙන්නෙ..

    ඒ ඔක්කොමත් හරි උබ හිතනවද මරා ඕක දෙයි කියලා?
     
    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    ඉතින් යකෝ ඒක කලා කියන්නේ අමුතුවෙන් චන්ද දිනන්න ඕනෙත් නෑ, සටන දිනුව කියන එකනේ, කොහෙද පාවල දීල තියෙන්න, ම.රා නන් කවදාවත් ඕක කරන් නෑ , කොහෙද රැස්වීමක කිව්ව ම. රා මමත් ඕක කරන්න හිටියෙ විපක්ශෙ සහය දුන්නේ නැ කියල. ඒකට වදින්න ඕක ක්ව්වෙ,;);)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාවා දීමක් නෙවෙයිනෙ ඒක. :confused: රනිල්ට අගමැතිකම ලබාගන්න රූට් එකක් තියෙද්දි කියපු මේ ටොල්ක් එක ගැන සතුටු වෙන්නනෙ ඔනෙ :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහෙද බං පාවාදීල තියෙන්නේ? මහින්දට පරාජය බාර අරගෙන යටත් වෙන්න අවස්ථාවක් දීල තියෙන්නේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබටත් අන්තිමට කියන්න තියෙන්නෙ මලාට පර්සිට චන්දේ දෙන්නෙ නෑ කියලා, නිකන් වහෙන් ඔරව කඩේ යන්නෙ නැතුව ගිහින් බුදිය ගනින්..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඉතින් යකෝ ඒක කලා කියන්නේ අමුතුවෙන් චන්ද දිනන්න ඕනෙත් නෑ, සටන දිනුව කියන එකනේ, කොහෙද පාවල දීල තියෙන්න, ම.රා නන් කවදාවත් ඕක කරන් නෑ , කොහෙද රැස්වීමක කිව්ව ම. රා මමත් ඕක කරන්න හිටියෙ විපක්ශෙ සහය දුන්නේ නැ කියල. ඒකට වදින්න ඕක ක්ව්වෙ,;);)

    :yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    ඔව් ඉතින් එහෙම කලොත් සටනක් නෑනේ.. එකනෙ පොදු විපක්ශයට ඕනේ කරලා තියෙන්නෙ..

    ඒ ඔක්කොමත් හරි උබ හිතනවද මරා ඕක දෙයි කියලා?

    :yes::yes::yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා හදිසි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
    මේ බව මීට පෙර පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළ බවත් මෙම අභියෝගය යළිත් ප්‍රසිද්ධියේ ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
    හදිසි කැබිනට් රැස්වීමක්
    මෙය හදිසි කෙටුම්පතක් ලෙස උසාවියට ඉදිරිපත් කළ හැකි බවත් ඒ සඳහා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
    ජාතික හෙළ උරුමය යෝජනා කර ඇති දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ නම් කිසිදු විවාදයකින් තොරව එය සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබා දෙන බවයි රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ ප්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ.

    මෙන්න නියම පාවාදිම්:shocked:

    පසුව කොල්ලව මරලා ගහේ හප්පනාව :(
     
    Jokes apart ....

    ඔබතුමා දන්නවාද රනිල් මැතිතුමා ඇයි මෙහෙම ප්‍රකාශයක් කරේ කියලා?

    යකෝ මෙහෙම කියන්න පෙර දිනයෙදි ඔබේ ගරු ජනධිපති කියනවා "විදායක ජනාදිපති දුරය ඉවත් කරන්න කියලා මහින්ද වින්තනයෙත් යොජනා වුනා නමුත් පර්ලිමෙන්තුව එයට සහය දැක්වුවෙ නැහැ" කියන අතේ පැලවෙන පචය දිග හැරපු නිසා

    ඇත්තටම ඔහු බලෙන් මැරකමින් ෆියිල් පෙන්නගෙන 2010 ජන්දය මංකොල්ලයෙන් දින්න ගමන් මොකද කරේ??? තො එක දන්නවාද? 18 වැනි සංසොදනයෙන් දුර කාල සිමාව අසීමිත කරගත්තා

    රනිල් දන්නවා පොර ඔක නොකරන බවත් ජනපතිගෙ මේ කියමන අවාජ එකක් කියලා ඔප්පු කරන්න තමයි මේ අභියොගය කරන්න.

    හරි අපි මහින්ද එහෙම දෙයක් ගෙනාවා කියමු එතකොටත් මහින්ද ගෙදර හැබැයි ගෞරාන්විතව, නමුත් බල ලොභියා එසෙ කරයිද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    @erozan

    Api-UNP-5.gif
     
    • Haha
    Reactions: Bekam