රනිලා කඩුව දැක ගැස්සේ

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    යම් දුර ප්‍රමාණෙකුත් තියෙනවනෙ ඔය කඩුව අදින එකයි ලොක්කයි අතරෙ...මූ මොකට ඒ හැටි බයවුනාද මන්දා...🤔🤔
    @emoji diaries බොසා සමහරුන්ට ලෙඩක් වාගෙ එකකුත් තියෙනව නේද ඔය ශාප් දේවල් බලන්න බැරි / බොඩි රිඇක්ෂන් සමාන්‍ය අයට වඩා වැඩි...😎
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    lol hitler

    හිට්ලර් දන්නවානම් ලංකාවට මෙහෙම උගේ නම අවභාවිතා කරනවා කියලා මුන්ට පොලිම් දාන්නේ.
    හැබැයි ඒත් රනියා ආස වෙයි ඒකට. කොල්ලන්ගෙන් ඇරගන්න.

    charith janapriya patta athal ekak denawa ne
    මොකක්ද ඒ ආතල් එක?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    image36.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මුන් වියදම් වියදම් කියල කෑගැහුවට අද තේරුනානෙ VVIP අයට මිලියන 14ක ජන්ගම ටොයිලට් පහසුකම් ඕන ඇයි කියල 🤭🤭🤭