රනිලා ගේම ගහයිද? නැත්නම් ?

BR004

Junior member
  • Oct 27, 2022
    28
    31
    13
    මම දැන් කිව්වා ද NPP එකක් ගැන. මට තේරෙන ඇත්ත මම කිව්වේ. මොකක් හරි කමක් නෑ රට හරියට පාලනය කරනවා නම්. රනිල් ගේ අවුල රනිල් මේ රටේ අවුලේ හවුල්කාරයෙක්. රනිල් ඔච්චර වැඩ්ඩෙක් නම් ආර්ථික වර්ධනය 2% දාපු කතා අතීතේ තියෙන්නේ බෑ. රනිල් අවංක නම් මේ රටේ වුන හොරකම් අල්ලලා තියෙන්න ඕනි. අඩුම තමන්ගේ කාලේ වුන මහබැංකු වංචාව හරි අල්ලා තියෙන්න ඕනි. පාර්ලිමේන්තු ගිහින් මෙච්චර අවුල් රටේ ගොබ්බ හිනාවක් දාගෙන තියන්න ඡන්දයක් නෑ කියලා මෝඩ ආතල් දෙනවා නම් මනුස්සයාගේ ego & attitude ගැන හිතා ගන්න පුළුවන්. තවත් කියන්න යන්නේ නෑ ඔයාම කල්පනා කරලා බලන්න. ඔය දේවල් එක්ක රනිල් එකපාරට මාර හොඳ කෙනෙක් වෙයි කියලා හිතන්න අමාරුයි අන්න එකයි මම කියන්නේ. දැන් අහන්නේ කාටද එතකොට ඡන්දෙ දෙන්නේ කියලා නම් මම එකට හරි උත්තරයක් දන්නේ නෑ. කියන්නන් වෙන්නේ අවංක කෙනෙක්ට දෙන්න කියලා විතරයි. හැබැයි මේ රට බංකොලොත් කරපු මිනිස්සුන්ට ආයේ ඡන්දෙ දෙනවා කියන්නේ......ඒ මොන වගේ අය ද කියලා
    නම් හිතා ගන්න අමාරුයි.
    හොරු ඇල්ලුව කියල හරි හොරු ගත්ත සල්ලි අපහු අරගත්ත කියල හරි මේ ආර්තික ප්‍රශ්නෙට Sustainable විසඳුමක් හම්බෙන්නෙ නෑ. අනික මේ Economic crisis එක ආවෙ හොරා කාපු නිසා නෙමේ. හොරා කන්න ඉඩ සැලසුනේ financial mis-management නිසා.

    හොරා කාපු සල්ලි ආපහු ගත්තත් financial mismanagement දිගටම තිබ්බොත් ආයෙ ආයෙ හොරා කනව.

    ඒ නිසා මුලිම්ම කරන්න ඕනෙ රටේ financial order එක correct කරන එක.

    IMF එකෙන් උදව් අරන් කරන්නෙ ඒක.
    එහෙම නැතුව IMF කියන්නෙ නිකම්ම නිකම් ණය දෙන ආයතනයක් නෙමේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mama Danna widihata ranilta thiyenne eka target ekai. E next presidential election.

    Ekata yanna nam ranil ta wadda kiyala pennanna oni. Ekama widiha gota Enna Kalin thibba thanata rata gena eka.

    Anika short term athal ba. Mokada thawa awurudu 2k thiyenawa presidential election ekakata.

    Ranil molayak nam Karana ekama De rata goda davi. Minissu ranil wadda kiyala pili ganivi.

    #ps. Ranil gannakota wada Dan lankawe ranil ge approval rating wadi.
     
    • Like
    Reactions: Xi Jinping

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    හරි බං IMF එපා නම් ඊළඟට මොකද කරන්නේ කියන්න බලන්න .
    කටින් කිව්වට විතරක් මදි IMF එපා නම් ඒකට Option එකක් ඕනේ නේ

    මෝඩ බයි හරකෝ උගේ පෝස්ට් එකේ කොහේවත් IMF එපා කියල තියෙනවද?
    තොපි රට බංකොළොත් කරපු තරමට තායි වීදි ගණිකා සංගමෙන් හරි අතමාරුවක් ගන්න තමයි වෙන්නෙ. (ඔව් ඔව් තොගේ අම්මට කියල approve කරල දීපන්)

    Augmented reality app එකෙන් රට සිංගප්පූරුව කොරන්න ඡන්දෙ දීලා බංකොළොත් කරවපු මූසලයෙක් මරු කියෝනවා. 🤣🤣🤣🤣
     
    Sen-lu

    Well-known member
  • මම යන්නේ නැහැ
    උබ ට ඕනේ නම් දාපන් නැත්නම් නිකන් ඉඳපන් අපි දන්නවානෙ අඩුකුලේ ජෙප්පෝ ගැන 🤣
    උඹ ගූ බය සල්ලිවලට කඩේයන ආත්මයක් නැති පොන්නයෙක් කියන්න කව්රුත් දන්නව.

    ඔය වගේ අභියෝගයක් උඹවගේ ගූ පොන්නයෙක් භාර ගන්නෙත් නෑ කියල මම දන්නව. නූගත් උඹට ඔය එකවුන්ට් එක නැත්නම් කන්ඩ බත්පත හොයාගන්නත් උගත්කමක් හැකියාවක් නෑ කියලත් මම දන්නව.

    උඹ ලේබල් අලවන්න හැදුවට වැඩක් නෑ අපි හැමදාම කතා කරේ රට ගැන හිතල. උඹ වගේ කැම්පේන් මැටි මීහරක්ට නොතේරෙන ඒව අපිට තේරෙනව.

    පොන්නයෝ දැං හොඳට ඇස් ඇරල බලපං මේ කෝට් කරල තියෙන කමෙන්ට් එක දිහා. බලල බැල්ලි වගේ බුදියගනින්.

    කබ්රාල් කියන්නෙ තියෙන එක විකුණලා දැනට ගොඩ දාමු පස්සෙ සල්ලි ලැබුනම ආයෙ ගන්න පුළුවන් කියලනෙ මෝඩයෝ. ඕක රුපියල් අච්චුගහල currency swap කරෙත් ඔහොම ඉස්සරහට එන ඒවගෙන් බේරමු කියල. දැං බංගලින්ගෙ ණය ගෙවන්න කල් ගත්ත. ඉන්දියන් ණය ගෙවන්න කල් ගත්ත.උද්දමනෙ අහස උසට යනව. ඔහොම එදා වේලට වැඩ කරල වැඩක් නෑ ගොනෝ. අනිව IMF යන්න වෙනව. ලොකු ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝම් එකක් කරන්න ඕන. එදා වේලට ආර්ථික කරල තමයි අද මෙතන ඉන්නෙ අපි

    උඹත් කබ්බ වගේ ඉකොනොමික්ස් අනිත් පැත්තටනෙ ඉගෙන ගෙන තියෙන්න.ඒව වැඩක් නෑ ෆ්රී මාකට් ඉකොනොමි එක හොඳ නැත්නම් මොකක්ද උඹ හොඳයි කියන ඉකොනොමික් මොඩ්ල් එක. මොකද මම දන්නෑ එහෙම ෆ්රී මාකට් ඉකොනොමි එකක් නැතුව සක්සස් උන රටක්. (හොයන්නෙ නැතුව චීනෙ කියල නම් කියන්න එපා.)
    ------ Post added on Jan 16, 2022 at 12:11 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    මම ගහපු පාරට තමා උබේ අම්මා නිවන් ගියේ 🤣🤣
    උබේ පොරෝ පාරෙන් මොනවා ගහන්නද 🤭
    නාකි මයින පලනකන් බලන් ඉන්න බැල්ලිගෙ පුතා 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    හොරු ඇල්ලුව කියල හරි හොරු ගත්ත සල්ලි අපහු අරගත්ත කියල හරි මේ ආර්තික ප්‍රශ්නෙට Sustainable විසඳුමක් හම්බෙන්නෙ නෑ. අනික මේ Economic crisis එක ආවෙ හොරා කාපු නිසා නෙමේ. හොරා කන්න ඉඩ සැලසුනේ financial mis-management නිසා.

    හොරා කාපු සල්ලි ආපහු ගත්තත් financial mismanagement දිගටම තිබ්බොත් ආයෙ ආයෙ හොරා කනව.

    ඒ නිසා මුලිම්ම කරන්න ඕනෙ රටේ financial order එක correct කරන එක.

    IMF එකෙන් උදව් අරන් කරන්නෙ ඒක.
    එහෙම නැතුව IMF කියන්නෙ නිකම්ම නිකම් ණය දෙන ආයතනයක් නෙමේ.

    අම්මේ ඔව් IMF එකෙන් අරන් තමයි අපේ අයියල හොරා කාලා තියෙන්නේ පහුගිය කාලෙත්. කවුදෝ කිව්වා මතකයි කලිනුත් 7පාරක් ද කොහේදෝ කලින් IMF ගියා කියලා. කෝ හොරකම නතර වුණා ද? දැන් මේ රටේ මෙහෙම අවුලක් වෙලා තියෙන්නේ හරි ආර්ථික ප්‍රතිපත්තියක් නැති හින්දා තමයි. ඒත් මුලයි මැදයි අගයි තියෙන හොරකම තමයි ඕකට මුල කියලා මට නම් හිතෙන්නේ. ආර්ථික වේගේ 2% දාපු එක දැක්කේ නැද්ද? ඔයා කියනවා නම් හොරු හොඳයි අනේ එයාලා economy එක mismanaged වෙන්න හේතුවක් නෙවෙයි කියලා හරි ඉතින් එහෙම හිතා ගමු. හැබැයි ඒක ඇත්ත නෙවෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මුන්ට ඔය ලෝන් එක ගන්නව මිසක් වෙන කිසිම ඔප්ශන් එකක් නෑ. ඔය ලොන් ටිකයි ගැරෙන්ටියයි අරන් මාස 15ක් විතර ආතල් එකක් දුන්නැකි මහජනයට ඉන්පස්සෙ කෙලවෙන්න ගන්නවා මේ මාස 15 අර බැදුම්කර වගෙ යාලුවො සෙට් එක හොරාකන්න ගත්තම. ඔය ආතල් දෙන මාස 12-15 අතරෙ කැවුම් කාපු ගොබිලන්ට හදට පොලු ගහල කිරි පැනි අරන් දෙන්නම් කිව්වම රනිල්ට් ජනදිපතිවරෙන් දිනාගන්නත් බැරි කමක් නෑ. ජේ ආර් ගහපු ගේම රනිල් යූස් කරල රිපීට් කිරීමක් කරගෙන යන්නෙ..

    ලන්කාව ඉන්දියාව පකිස්තානෙ බන්ගලි වගේ කලාපිය රටවල මේවගෙ අන්දල බුජ්ජිමතුන්ගෙ චන්දෙ ගන්න ලේසියි..විපක්සෙ ගොබිලන්ට 2022 නම් ලක් එක තිබ්බෙ නෑ කටට දික්කරපු එක කාගන්න බැරි උනා 2023ත් කටගාවට ඔන්න මෙන්න කේජු කෑල්ල ඇවිල්ල මිස් කරන්න වගෙ යන්නෙ..කොහොමත් ඉන්න ජහමනයගෙ චරියාවල් බැලුවම උන්ට ගැල පෙන්නෙ රනිල් මහින්ද වගේ පාලකයො තමයි. මේක ලන්කාවවගෙ තියෙනව මිසක් දිගටම අර ඔසී ඉතාලි නවසිලන්තෙ වගෙ වෙනස් සිස්ටම් එකක් හැදෙන්නෙ නෑ
    අපිට ගැලපෙන්නේ රනිල් මහින්ද වගේ වල්ලව්වකින් පැවත එන උන් . නැතුව පිටින් එන්න බෑ , ආවත් ඉන්න වෙන්නේ සුලු කාලයක්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    teaser telugu GIF
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    හරි බං IMF එපා නම් ඊළඟට මොකද කරන්නේ කියන්න බලන්න .
    කටින් කිව්වට විතරක් මදි IMF එපා නම් ඒකට Option එකක් ඕනේ නේ
    Usd printing ban .AKD ge ideas best
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අම්මේ ඔව් IMF එකෙන් අරන් තමයි අපේ අයියල හොරා කාලා තියෙන්නේ පහුගිය කාලෙත්. කවුදෝ කිව්වා මතකයි කලිනුත් 7පාරක් ද කොහේදෝ කලින් IMF ගියා කියලා. කෝ හොරකම නතර වුණා ද? දැන් මේ රටේ මෙහෙම අවුලක් වෙලා තියෙන්නේ හරි ආර්ථික ප්‍රතිපත්තියක් නැති හින්දා තමයි. ඒත් මුලයි මැදයි අගයි තියෙන හොරකම තමයි ඕකට මුල කියලා මට නම් හිතෙන්නේ. ආර්ථික වේගේ 2% දාපු එක දැක්කේ නැද්ද? ඔයා කියනවා නම් හොරු හොඳයි අනේ එයාලා economy එක mismanaged වෙන්න හේතුවක් නෙවෙයි කියලා හරි ඉතින් එහෙම හිතා ගමු. හැබැයි ඒක ඇත්ත නෙවෙයි.
    අපි 16 පාරක් ගිහින් තියෙනවාලු IMF මීට කලින්. ලන්කාවට වඩා වාර ගානක් IMF ගිය රටවල් තව දෙක තුනක් ඈති.. හෑමදාම වුනේ ටික දවසක් ගිහින් පොඩ්ඩක් ස්ථාවර වුන ගමන් IMF එකෙන් අයින් වෙන එක. මේ පාර ඒක කරන්න අමාරුයි.. මොකද ලෝන් ගෙවන්න වෙනවා ඩීල් එක කෑඩුවොත්.. ඒ වගේම ආතල් දෙන්නත් බෑ.. ඒ හින්දා මිනිස්සු අන්තෙටම කලකිරෙණවා ආණ්ඩුව ගෑන. මට කියන්න තියෙන්නේ රනිල් මීට ටික දවසකට කලින් දුන්නා වගේ ගොන් ආතල් වලට සල්ලි වියදම් නොකර ඈත්තටම වියදම් කපලා රට කරන් යන්න ට්‍රයි කලොත් සහය දෙන්න තියෙන්නේ. ඒත් මෙච්චර දවස් දුන්න ආතල් වල හෑටියට බුවා එහෙම කරන්නේ නෑ. පොඩ්ඩක් ඔලුව උස්සපු ගමන් ආතල් දෙන්න ගන්නවා
     
    • Like
    Reactions: Sen-lu and B.Chat

    කියලා වැඩක් නෑ අපේ සමහර අයට. වැරදිලා හරි මනුස්සය හරි දේ කරොත් හරි. හැබැයි මීට සතියක් දෙකක් පස්සට ගිහින් බැලුවත් රනිල් තනි මතෙට පිස්සු කෙලින සීන් එකක් තියෙන හින්දා මනුස්සයා හරි දේ කරන්න තියෙන සම්භාවිතාවය මාරම අඩුයි. ඒක මෙතන කියන්න ගියාම NPP ලේබල් ගහනවා. සමහරු ඇත්ත තේරුම් ගන්නේ නැති පට්ට වහල්ලු තාම. ඇත්ත වහලා වහල්කමට තැන තැන මෝඩ තර්ක නොදා දැන්වත් පේන්න තියෙන ඇත්ත කතා කරන්න. ඔයාලා වගේ වහල්ලු ආයෙත් මේ රටට පත්කරන්න පරණ සෙට් එකම නම් ඔයාලගේ මොල ඇත්තටම පට්ට කචල්. NPP දිනන්න ඕන කියලා නෙවෙයි කියන්නේ. රනිල්ගෙ ඉතිහාසේ අවුල් කියලා කියන්නනේ මහින්දලාගේ වගේම. දැන්ම ඇත්ත කතා කරොත් විතරයි තව අවුරුදු ගානකින් හරි මිනිස්සු අතර හරි මතයක් හැදිලා හරි පාලකයෝ පත් වෙන්නේ. අන්න ඒ පොඩි දේ තේරුම් ගන්න. රට fail කරපු මිනිස්සුන්ගෙ සුදු හුණු ගාන වැඩේ නම් මාර විහිලුවක්
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Kohomath import ban ain karala loan gewanna aran aye parana purudu roola gagaha horakan kara kara inna puluwan.. Minissunta dan amathakai un okkoma ekama set eke kiyala, ilaga para chandeta maina thawa jokiyek danawa lajja nathuwa...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හරි බං IMF එපා නම් ඊළඟට මොකද කරන්නේ කියන්න බලන්න .
    කටින් කිව්වට විතරක් මදි IMF එපා නම් ඒකට Option එකක් ඕනේ නේ
    කවුද හුත්තෝ බැංකු හොරෙක්ට ණය දෙන්නේ.