හොරු ඇල්ලුව කියල හරි හොරු ගත්ත සල්ලි අපහු අරගත්ත කියල හරි මේ ආර්තික ප්රශ්නෙට Sustainable විසඳුමක් හම්බෙන්නෙ නෑ. අනික මේ Economic crisis එක ආවෙ හොරා කාපු නිසා නෙමේ. හොරා කන්න ඉඩ සැලසුනේ financial mis-management නිසා.මම දැන් කිව්වා ද NPP එකක් ගැන. මට තේරෙන ඇත්ත මම කිව්වේ. මොකක් හරි කමක් නෑ රට හරියට පාලනය කරනවා නම්. රනිල් ගේ අවුල රනිල් මේ රටේ අවුලේ හවුල්කාරයෙක්. රනිල් ඔච්චර වැඩ්ඩෙක් නම් ආර්ථික වර්ධනය 2% දාපු කතා අතීතේ තියෙන්නේ බෑ. රනිල් අවංක නම් මේ රටේ වුන හොරකම් අල්ලලා තියෙන්න ඕනි. අඩුම තමන්ගේ කාලේ වුන මහබැංකු වංචාව හරි අල්ලා තියෙන්න ඕනි. පාර්ලිමේන්තු ගිහින් මෙච්චර අවුල් රටේ ගොබ්බ හිනාවක් දාගෙන තියන්න ඡන්දයක් නෑ කියලා මෝඩ ආතල් දෙනවා නම් මනුස්සයාගේ ego & attitude ගැන හිතා ගන්න පුළුවන්. තවත් කියන්න යන්නේ නෑ ඔයාම කල්පනා කරලා බලන්න. ඔය දේවල් එක්ක රනිල් එකපාරට මාර හොඳ කෙනෙක් වෙයි කියලා හිතන්න අමාරුයි අන්න එකයි මම කියන්නේ. දැන් අහන්නේ කාටද එතකොට ඡන්දෙ දෙන්නේ කියලා නම් මම එකට හරි උත්තරයක් දන්නේ නෑ. කියන්නන් වෙන්නේ අවංක කෙනෙක්ට දෙන්න කියලා විතරයි. හැබැයි මේ රට බංකොලොත් කරපු මිනිස්සුන්ට ආයේ ඡන්දෙ දෙනවා කියන්නේ......ඒ මොන වගේ අය ද කියලා
නම් හිතා ගන්න අමාරුයි.
හොරා කාපු සල්ලි ආපහු ගත්තත් financial mismanagement දිගටම තිබ්බොත් ආයෙ ආයෙ හොරා කනව.
ඒ නිසා මුලිම්ම කරන්න ඕනෙ රටේ financial order එක correct කරන එක.
IMF එකෙන් උදව් අරන් කරන්නෙ ඒක.
එහෙම නැතුව IMF කියන්නෙ නිකම්ම නිකම් ණය දෙන ආයතනයක් නෙමේ.