රනිලා ගේම ගහයිද? නැත්නම් ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේ ඔක්කොම scripts ද? මතුපිටින් නෙමෙයි, ඇතුලේ ගේම ගහන්නේ බැසිල්මද?
    SCRIPT.
    SLPP parliamentarians, led by Former President Mahinda Rajapaksa held discussions in Colombo today. The SLPP said that they discussed the upcoming LG Polls, how the party can assist in overcoming the economic crisis, and the way forward for the SLPP
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මුන්ට ඔය ලෝන් එක ගන්නව මිසක් වෙන කිසිම ඔප්ශන් එකක් නෑ. ඔය ලොන් ටිකයි ගැරෙන්ටියයි අරන් මාස 15ක් විතර ආතල් එකක් දුන්නැකි මහජනයට ඉන්පස්සෙ කෙලවෙන්න ගන්නවා මේ මාස 15 අර බැදුම්කර වගෙ යාලුවො සෙට් එක හොරාකන්න ගත්තම. ඔය ආතල් දෙන මාස 12-15 අතරෙ කැවුම් කාපු ගොබිලන්ට හදට පොලු ගහල කිරි පැනි අරන් දෙන්නම් කිව්වම රනිල්ට් ජනදිපතිවරෙන් දිනාගන්නත් බැරි කමක් නෑ. ජේ ආර් ගහපු ගේම රනිල් යූස් කරල රිපීට් කිරීමක් කරගෙන යන්නෙ..

    ලන්කාව ඉන්දියාව පකිස්තානෙ බන්ගලි වගේ කලාපිය රටවල මේවගෙ අන්දල බුජ්ජිමතුන්ගෙ චන්දෙ ගන්න ලේසියි..විපක්සෙ ගොබිලන්ට 2022 නම් ලක් එක තිබ්බෙ නෑ කටට දික්කරපු එක කාගන්න බැරි උනා 2023ත් කටගාවට ඔන්න මෙන්න කේජු කෑල්ල ඇවිල්ල මිස් කරන්න වගෙ යන්නෙ..කොහොමත් ඉන්න ජහමනයගෙ චරියාවල් බැලුවම උන්ට ගැල පෙන්නෙ රනිල් මහින්ද වගේ පාලකයො තමයි. මේක ලන්කාවවගෙ තියෙනව මිසක් දිගටම අර ඔසී ඉතාලි නවසිලන්තෙ වගෙ වෙනස් සිස්ටම් එකක් හැදෙන්නෙ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ

    හරි බං IMF එපා නම් ඊළඟට මොකද කරන්නේ කියන්න බලන්න .
    කටින් කිව්වට විතරක් මදි IMF එපා නම් ඒකට Option එකක් ඕනේ නේ
     
    • Like
    Reactions: EVC

    Sen-lu

    Well-known member
  • හරි බං IMF එපා නම් ඊළඟට මොකද කරන්නේ කියන්න බලන්න .
    කටින් කිව්වට විතරක් මදි IMF එපා නම් ඒකට Option එකක් ඕනේ නේ
    IMF යන්න කියල අපි කියන්නෙ කොයි කාලෙ ඉඳන් ඕයි. උඹලගෙ පොහොට්ටු ගනිකාවොනෙ ප්ලග් ගලව ගලව හිටියෙ. ඒදවස්වල උඹ හැබැයි සල්ලිවලට ත්‍රෙඩ් දානව කියල මාට්ටු වෙලා හැංගිලා හිටියෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    IMF යන්න කියල අපි කියන්නෙ කොයි කාලෙ ඉඳන් ඕයි. උඹලගෙ පොහොට්ටු ගනිකාවොනෙ ප්ලග් ගලව ගලව හිටියෙ. ඒදවස්වල උඹ හැබැයි සල්ලිවලට ත්‍රෙඩ් දානව කියල මාට්ටු වෙලා හැංගිලා හිටියෙ.
    අපි කියන්නේ කවුද? උබ ද නැත්නම් අනුර ප්‍රමුඛ මාලිමා රොත්ත ද?
    ජෙප්පෝ IMF යනවා ද?
     
    Sen-lu

    Well-known member
  • ජෙප්පෝ IMF යනවා ද?
    උං යනවද නෑද මම දන්නෙ නෑ. හැබැයි උඹල පරිප්පු 500ට යයි කියල කැම්පේන් කරන කාලෙ ඉඳන් මම කීවෙ imf නොයා ගොඩයන්න බෑ කියල. එකව්න්ට් හංගලා නෑ බලපං ඕන නම්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    උං යනවද නෑද මම දන්නෙ නෑ. හැබැයි උඹල පරිප්පු 500ට යයි කියල කැම්පේන් කරන කාලෙ ඉඳන් මම කීවෙ imf නොයා ගොඩයන්න බෑ කියල. එකව්න්ට් හංගලා නෑ බලපං ඕන නම්.
    නන්දලාල් ව ගෙදර යවලා උබ මහා බැංකු අධිපති කරන්න තිබ්බේ කලින්ම
     
    Sen-lu

    Well-known member
  • නන්දලාල් ව ගෙදර යවලා උබ මහා බැංකු අධිපති කරන්න තිබ්බේ කලින්ම
    ඕක තේරුම් ගන්න නන්දලාල් ඕනද පොන්ස් ඕව කොමන්සෙන්ස් .උඹල මීහරක් උනාට මට කරන්න දෙයක් නෑ. ඕක ඒදවස්වල නන්දලාල්ට නොතේරුනානම් මාව මහබැංකු ලොක්ක කරන එක ලාබයි.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    Ponilata gema gahanna wen nathi cn ekak thiyenne.

    We need batalanda back.shape eke rata goda yagena eddi aye unstable karanawa kalakanni Jeppo.

    Api business karanne .huthth@ apita ona stable economy ekak.me yaka witharai eka hemin line karan awe. Kalakanni JVP hathikare ekath kanawa. ...

    Mama nam sirawatama JVP unta waira karanawa. Maha kalakanni tikak.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    රට තාම යන්නේ අමාරුවෙන් නේ කොහොමත් අවුරුද්දෙන් දෙකෙන් ගොඩ ගන්න නම් අමාරුවෙයි. අඩුම අවුරුදු 8 වත් යයි කියලා නේ(ඒත් හොරු එක්ක නම් කවදාවත් පුළුවන් වෙන එකක් නෑ). Dollar එක අඩු වුන එකෙන් රටේ සංවර්ධනයක් වෙනවා, දැන් ඔක්කෝම හරි කියලා හිතන අය තවත් මේ රටේ ඉන්න එක ගැන දුක (සල්ලි වලට කඩේ යන අය නෙවෙයි ඇත්තටම රැවටෙන අය ගැන දුක). ණය කන්දක් ගෙවන්න තියෙනවා එහෙමම. තාම survive plan එකේ නේ ඉන්නේ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    රට තාම යන්නේ අමාරුවෙන් නේ කොහොමත් අවුරුද්දෙන් දෙකෙන් ගොඩ ගන්න නම් අමාරුවෙයි. අඩුම අවුරුදු 8 වත් යයි කියලා නේ(ඒත් හොරු එක්ක නම් කවදාවත් පුළුවන් වෙන එකක් නෑ). Dollar එක අඩු වුන එකෙන් රටේ සංවර්ධනයක් වෙනවා, දැන් ඔක්කෝම හරි කියලා හිතන අය තවත් මේ රටේ ඉන්න එක ගැන දුක (සල්ලි වලට කඩේ යන අය නෙවෙයි ඇත්තටම රැවටෙන අය ගැන දුක). ණය කන්දක් ගෙවන්න තියෙනවා එහෙමම. තාම survive plan එකේ නේ ඉන්නේ
    Hari JVP eken awilla moko karanne? Katin bathala hitawanna ona ekekta puluwan ban.anura agriculture barawa unna neda? Pora a kale monada kare?

    Another typical sinhala pachayek witharai.