ඔයා කියන්නෙ හේතුව වෙනස් කරත් ඵලය වෙනස් වෙන්නෙ නෑ කියලද?හරි ඔයා කියන්නේ හොරු හිටපු දෙන්. ඒ හොරු තමන්ටම රිංගන්න බැරි නීති හදලා තමන්ට හොරකම් කරන්න බැරි වෙන්න අවංක නිලධාරීන් පත් කර ගන්නවා. ඊට පස්සේ ඒ නිලධාරීන්ට අවංකව වැඩ කරන්න දෙනවා. නීතියට පිටින් යන්නෙත් නෑ. මොකක්හරි චෝදනාවක් ආවොත් කෙලින්ම වරද පිළිඅරන් දඬුවම් විඳිනවා. කිසි දවසක කොමිස් ගන්නේ නෑ දූෂණ වංචා කරන්නේ නෑ......... එහෙම වෙයි කියලා හිතනවා ද? එහෙම වෙන්නේ නෑ නේ කවදාවත්.
පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය ගේ හැසිරීම , අධ්‍යාපනය තත්වය බැලුවමවත් හිතා ගන්න බැරිද නුසුදුසු අය ඉන්නේ කියලා. එහෙම මිනිස්සු බුද්ධිමත් පාර්ලිමේන්තුවක් , දූෂණය වංචාව නැති රටක් හදන්න දෙයි කියලා හිතනවා ද කැමැත්තෙන්?
ඔයා කියන එක සමාන වෙන්නේ නරියට කුකුල්ලු භාර දුන්න එකට තමයි. මීට වඩා වාද කරන්න යන්නේ නෑ. තේරුමක් නෑ. මේ කියපු සරල දේත් තේරෙන්නේ නැත්තන් තවත් කියලා වැඩක් නෑ.
ඔයා කියන්නෙ හේතුව වෙනස් කරත් ඵලය වෙනස් වෙන්නෙ නෑ කියලද?
Economical mismanagement කියන හේතුව හරියට Address කරොත් හොරුන්ට හොරකන් කරන්න අවස්ථාවක් එන්නෙ නෑ. ඒක හරිම Fundamental Concept එකක්.
අනික පශ්නෙ දිහා පුද්ගලවාදීව බලන්න එපා. ප්‍රශ්නෙට හේතුව Wrong Economical Concepts මිසක් පුද්ගලයො නෙමේ, කවුද මේක කරන්නෙ කියන එක අදාල නෑ. හරියට කරනවනම් එච්චරයි.
එක පුද්ගලයෙක් පන්නල තව පුද්ගලයෙක් ගේන එක විස්ඳුම නෙමේ. එතකොට වෙන්නෙ ඒ යාන්ත්‍රනය අඩපන කරන එක.මම නෙවෙයි ඔයා තමයි පුද්ගලවාදීව පටු විදියට හිතන්නේ. ඔයා වගේ අය තමයි මේ රටේ මේ තත්වේ දිගටම තිබ්බොත් වගකියන්න ඕන.
මෙතන හේතුව හොරු ආණ්ඩු කරන එක. ඒ හොරු ටික ප්‍රතිපත්ති හදන තැන ඉන්න එක. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එකට හොරු මැදිහත් වෙන එක. හොරුන්ට රිංගන්න හිල් හදා ගන්න එක. හොරු මේ පාලනයෙන් අයින් කරන්න මිනිස්සු ඡන්දෙ පාවිච්චි කළොත් මේ තියෙන system එකත් ඇති. රනිල් මහා බැංකුව හොරා කන්න උදව් කරලා, රටේ පාස්කු බෝම්බ පත්තු වෙනකං බලන් ඉඳල, ආර්ථිකේ වට්ටලා, ලොකුම ණය කන්ද අරන් රට බංකොලොත් කරන්න මුල් ගල තියලා, අන්ත පරාද වෙන්න මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙලා හොරුන්ගෙන් සහාය අරන් ජනාධිපති වෙනවා. දැන් කියන්නේ ඔය වගේ මනුස්සයෙක් රටේ ජනාධිපති වෙලා ඔයා කියන ඔය system එක හදයි කියලා ද? වෙන system එකක් නං හදන්න යනවා පේනවා කැරලි මර්ධනය කරන විධියෙන් ප්රජාතන්ත්රවාදය නැති කරන විදියෙන්. අන්න රනිල් අධිකරණයත් විරුද්ධ වෙන්න යන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්න කරලා. එහෙව් රටේ නීතියක් හරියට ක්‍රියාත්මක වෙයි ද?
මොන නීතිය / ප්‍රතිපත්තිය තිබ්බත් වැඩක් නෑ හොරු ඉන්නකන්. ඔය හදන ප්‍රතිපත්ති ඔක්කෝම උල්ලංඝනය කරලා තමන්ට ඕන දේ කරගන්නවා. අද වෙනකං එක හොරෙක් අල්ලන්න බැරි වුණේ රටේ අපරාධ නීතියක් නැති හින්දා ද? නැත්තන් ඒ නීතිය හොරු එකතු වෙලා නවපු හින්දා ද?
රනිලා ගේම ගහයි කියලා හිතන් ඉන්නේ මන්ද මානසික ලෙඩ්ඩු තමයි... අපි උපන් දා පටන් දියවන්නාවේ ඉඳලා අවුරුදු 70 ත් පැනලා මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්නකොට රට හදයි ද බන්.. අඩුම ගානේ එම අදහසක් වත් තියෙනවා කියලා පෙනවාද මේ යන විදිහට.. තාමත් මයිනලා හාමුලා රට හදනකන් බලන් ඉන්නවා නම් උන් නිකන් සොම්බි වගේ එවුන්..
එක පුද්ගලයෙක් පන්නල තව පුද්ගලයෙක් ගේන එක විස්ඳුම නෙමේ. එතකොට වෙන්නෙ ඒ යාන්ත්‍රනය අඩපන කරන එක.
උදාහරනයක් විදිහට ගත්තොත්, මාලයක් හොරකන් කරපු එකාව අල්ලල රටෙන් පිටුවහල් කරොත්, අනිත් උන් මාල කඩද්දි සාක්ශි නැතිවෙන්න ඒක කරනව.
කරන්න ඕනෙ මාල කඩන්න ඒ මිනිස්සුන්ට අවශ්‍ය උන හේතුව හොයල ඒක සමස්ථයක් විදිහට correct කරන එක.
හොරු පන්නමු, හොරු පන්නමු කියල රැල්ලට කෑ ගහල වැඩක් නෑ. වෙන එකෙක් බලයට ගෙනාවත් උන් ඒ පුටුවෙ ඉද්දි ටික ටික බල තණ්හාව එනව. එහෙම නොවෙන්නනම් රහත් වුන එකෙක් ගේන්න ඕන.
මුන් යැව්වම යාන්ත්‍රනය අඩපන වෙනව නම්. වෙන එකෙක් ආවත් ඕකමයි නම් වෙන්නෙ බලතන්හාව එනව නම් මුංවම තියාගෙන උඹ ඔය කියන මාල කඩන්න ඒ මිනිස්සුන්ට අවශ්‍ය උන හේතුව හොයල ඒක සමස්ථයක් විදිහට correct කරන එක. කරන විදිය පොඩ්ඩක් explain කරපංකො.එක පුද්ගලයෙක් පන්නල තව පුද්ගලයෙක් ගේන එක විස්ඳුම නෙමේ. එතකොට වෙන්නෙ ඒ යාන්ත්‍රනය අඩපන කරන එක.
උදාහරනයක් විදිහට ගත්තොත්, මාලයක් හොරකන් කරපු එකාව අල්ලල රටෙන් පිටුවහල් කරොත්, අනිත් උන් මාල කඩද්දි සාක්ශි නැතිවෙන්න ඒක කරනව.
කරන්න ඕනෙ මාල කඩන්න ඒ මිනිස්සුන්ට අවශ්‍ය උන හේතුව හොයල ඒක සමස්ථයක් විදිහට correct කරන එක.
හොරු පන්නමු, හොරු පන්නමු කියල රැල්ලට කෑ ගහල වැඩක් නෑ. වෙන එකෙක් බලයට ගෙනාවත් උන් ඒ පුටුවෙ ඉද්දි ටික ටික බල තණ්හාව එනව. එහෙම නොවෙන්නනම් රහත් වුන එකෙක් ගේන්න ඕන.
අපි කතාකරන්නෙ Domain දෙකක, ඔයා පුද්ගලයො ගැන කතා කරනව්ව, මම Abstract Concepts ගැන කතා කරනවා. පුද්ගලයො ගැන කතා කරල කවදාවත් ඉවර කරන්න බෑ. ඒව Personal data නිසා. හරි වැරැද්දක් හොයන්නත් බෑ. හැබැයි concepts වල එහෙම නෑ.එක පුද්ගලයෙක් ගැන නෙවෙයි මමත් කියන්නේ මේ ඉන්න හොරු ඔක්කෝම මේ පාලනයෙන් අයින් වෙන්න ඕන කියලා. රැල්ලට කිව්වා නෙවෙයි වෙන්න ඕන දේ කියන්නේ. කවදා කවුරු කොහොම හොරකම් වංචා කරත් එකට විරුද්ධව කතා කරන එක රැල්ලක් වෙන්නේ කොහොම ද? ඔයා නම් හෙන අන්තවාදී පොරක් කියලා තමයි පේන්නේ. මම 2015 ට කලින් UNP. රනිල්ගෙන් එහා පොරක් හිටියේ නෑ ඒ දවස්වල. එහෙම මම මේ අද මෙහෙම කියන්නේ හේතුවක් තියෙන හින්දා. පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න ඔයා පුහු පටු තර්ක ඇතුලෙන් එළිය ඇවිත්. කම්බා හොරු (හොරු නෙවෙයි ලංකාවේ වගේ කම්බා හොරු ඉන්න) පාලනයේ ඉන්න දියුණු ආර්ථිකය ස්ථාවර එක රටක් හරි තියෙනවා ද?
P.s- මේ තියෙන්නේ කෙරුවාව.
https://elakiri.com/threads/රනිල්-වික්‍රමසිංහ-කියන්නෙ-වෘත්තිමය-සංහාරකයෙක්.2096031/
හදයි බලන් ඉන්න. දුක ඔයාලා වගේ පැහැදිලි මතයක් නැති මිනිස්සු ගැන නෙවෙයි. ඔය අදහස් හින්දා අහිංසක මිනිස්සු අසරණ වෙන එක ගැන. රටේ අවබෝධයක් තියෙන මිනිස්සුන්ගෙ අයිතීන් නැතිවෙන එක ගැන.
දෙගොල්ලොම පැන්නුවොත් රට අර්රජික වෙනව. No Law, No Order වෙනව. ඒ නිසා ටිකක් හරි මොලේ තියන එකෙක් තියාගෙන, රටේ Strong sustainable Economy එකක් හදන්න ඔනෙ.මුන් යැව්වම යාන්ත්‍රනය අඩපන වෙනව නම්. වෙන එකෙක් ආවත් ඕකමයි නම් වෙන්නෙ බලතන්හාව එනව නම් මුංවම තියාගෙන උඹ ඔය කියන මාල කඩන්න ඒ මිනිස්සුන්ට අවශ්‍ය උන හේතුව හොයල ඒක සමස්ථයක් විදිහට correct කරන එක. කරන විදිය පොඩ්ඩක් explain කරපංකො.
එහෙම කරන්න පාර්ලිමේන්තුවේ කාටවත් ඕන නෑ නෙ පක්ෂය විපක්ෂ දෙකටම. උං යාලුවෝ කියල දැන් හොඳටම පේනවනෙ.
අපි කතාකරන්නෙ Domain දෙකක, ඔයා පුද්ගලයො ගැන කතා කරනව්ව, මම Abstract Concepts ගැන කතා කරනවා. පුද්ගලයො ගැන කතා කරල කවදාවත් ඉවර කරන්න බෑ. ඒව Personal data නිසා. හරි වැරැද්දක් හොයන්නත් බෑ. හැබැයි concepts වල එහෙම නෑ.
මම clearly කියන්නෙ, දැන් මේ යන economical boost එක sustainable කියන එක. සෑහෙන කාලෙකින් යාන්තමට හරි පොඩි economical relief එකක් දැනෙනව. ඔයා ඒක එහෙම නෙමේ කියනවනම් අපි තර්ක කරමු. හරි හමන් sound concept එක්ක
දෙගොල්ලොම පැන්නුවොත් රට අර්රජික වෙනව. No Law, No Order වෙනව. ඒ නිසා ටිකක් හරි මොලේ තියන එකෙක් තියාගෙන, රටේ Strong sustainable Economy එකක් හදන්න ඔනෙ.
------ Post added on Mar 11, 2023 at 4:15 PM