රබර් රොටී විකුනන්න පොට් එකක්?
මචංලා පොඩි අයිඩියා එකක් තියනවා බිස්නස් එකක් පටන් ගන්න.. බිස් නස් කීවට බිස්නස් එකක්ම නෙවෙයි..
අපෙ ගෙවල් පැත්තෙ උන් රබර් රොටී ලග ටවුමට ගෙනියන්න.. ගොඩක් වෙලාවට 180/ 210 (කලු ඒවට ) වගෙ තමා එකකට කඩෙන් දෙන්නේ..
මං බැලුවෙ ගෙවල් 2ක තුනක රබර් රොටී එකවර අරන් අර කඩේට ගන්න ගානට , වෙන කොහෙ හරි වැඩියෙන් ගන්න තැනකට දෙන්න..
අර ටව්මෙ රබර් රොටී ගන්න කඩ කාරයෝ කොහෙටද බං ඔවා දෙන්නෙ? අපිටත් බැයිඩ එහෙම කන්ටෑක්ට් කරගෙන දෙන්න