උන් එහෙම කියනව නම් උන්ට ඔප්පු කරන්න වෙනවා...un hulan ban yavanne.. gini tiyenava kiyala ko oya video eka penanavada?
මොනව උනත් පොදු දේපල වලට හානි කරලා වැඩක් නෑ .
අනික 88-89 කාලෙත් මම අහල තියන විදියට පාලකයෝ ම අරගල කරනව වගේ මිනිස්සු දාලා දෙපල වලට හානි කරල අරගලය එක්ක මිනිස්සු තරහ කරවල තියන්වා
මුල් කාලේ හමුදා පොලිසි උනත් jvp එකට support එකේ ඉදල තියෙන්නෙ