රබුක්කන විඩියෝ.UPDATE 🔴

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    un hulan ban yavanne.. gini tiyenava kiyala ko oya video eka penanavada?
    උන් එහෙම කියනව නම් උන්ට ඔප්පු කරන්න වෙනවා...


    මොනව උනත් පොදු දේපල වලට හානි කරලා වැඩක් නෑ .

    අනික 88-89 කාලෙත් මම අහල තියන විදියට පාලකයෝ ම අරගල කරනව වගේ මිනිස්සු දාලා දෙපල වලට හානි කරල අරගලය එක්ක මිනිස්සු තරහ කරවල තියන්වා
    මුල් කාලේ හමුදා පොලිසි උනත් jvp එකට support එකේ ඉදල තියෙන්නෙ
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි බන් මේ ගොන් හුත්තලා තෙල් බවුසරේ ගිණි තියන්න යන්නේ? දැන් ඔවා ඩිස්ට්‍රිබියුට් කරන උන් එක නතර කරොත් එන තෙල් ටිකත් නැති වෙනවා.


    කොහෙද ගිනි තියෙන්නේ? එකෙක් හුලං අරිනවා. අනික් උන් කලබලේන් ඉන්නවා.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    With things not turning better people will eventually turn violent
    No one can stop that
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොලිසියෙ වැරැද්දක් නෑ ඉතින්
    මුන් ගිනි තියන්න නේ යන්නේ
    හුලං අරින්නේ. හරියට බලන්න
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇයි බන් මේ ගොන් හුත්තලා තෙල් බවුසරේ ගිණි තියන්න යන්නේ? දැන් ඔවා ඩිස්ට්‍රිබියුට් කරන උන් එක නතර කරොත් එන තෙල් ටිකත් නැති වෙනවා.


    රෙනවා කියපන්කෝ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    කිසිම තැනක ගිනි තියන කතාවක් කියන්නේ නෑනේ,. මම හිතන්නේ නෑ ඕකුන් ඒ තරම් මෝඩයි කියල. බවුසරයක් ගිනි තියන්න තරම්.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කිසිම තැනක ගිනි තියන කතාවක් කියන්නේ නෑනේ,. මම හිතන්නේ නෑ ඕකුන් ඒ තරම් මෝඩයි කියල. බවුසරයක් ගිනි තියන්න තරම්.
    බවුසර් ගිනි තියන්නේ නෑ තෙල් හොරකම් කළත්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    බවුසර් ගිනි තියන්නේ නෑ තෙල් හොරකම් කළත්.
    එකෙක් ගොන් කමට කිව්වත් බහුතරේ ඒක කරන්න දෙන්නේ නෑ ලොවෙත්.