රබුටන්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හෆ්ෆ..මට දැන් රඹුටන් අප්පිරියා වෙලා තියෙන්නේ... :sad: :oo:
    :oo:
    delgoda hariye tiyanawa malwanata wada adui

    රඹුටන් ගහක් නම් තීයෙනවා..:) හැබැයි තාම ගෙඩි හැදෙන්නේ නැ..ඔන නම් උබට බදු දෙන්නම්..:P
    :P:P

    aththatama machan ubata ledakda..
    Rbutan gahak aragena kuliyata kanna,
    kadekin 200 withara aragena gihin kannako

    :rofl: :rofl: :rofl: ලගදිම හම්බුවෙයි
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    හොද රබුටන් තියන අය එක ගහක් දෙන්නේ නෑනේ බං.. නිට්ටම්බුවේ නාපගොඩ පංසලේ තියනවා හොද රබුටන් ගස් ටිකක්.. පංසලේ හාමුදුරුවන් එක්ක කතාකරගෙන වැඩේ කරගන්න බලහං.. නැත්තන් හොරගොල්ලේ වලව්වේ ඉස්සරහින්ම තියනවා.. ඒවානම් ගොඩක් තියනවා එක ගහක් දෙයිද දන්නේ නෑ... btw උබ මහ පෙරේතයෙක්නේ බං ගහක්ම ඕනෙද උබට:P

    HOragolla walawwa peththe giyama nam asawe be..Bulb dala wage...a th machan a wa deela thiyenne..mama dekka pawl pitin innawa....tent gahan business karanawa...:yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    බිම ඉදන් කඩල
    ගෙඩි 20 පුකෙ ගහගනින්
    :rofl:

    ඔව් කාලා කාලා ඕනෙ නම් පුකේ ගහන්නත් ගෙඩි ඉතිරියි. :D:P:rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    උබ වරෙන් අපේ ගමේ, මී පැණි වගේ රබුටන් ගහක් තියෙනවා අතු ඔකොම ගග පැත්තට තියෙන්නේ, උබට ගගට තමා රබුටන් කඩන්න වෙන්නේ, ගග අඩ් 20 විතර ගැබුරුයි. උබට මැරෙන්න බලා ගෙනම ගගට පනින්න ප්ලුවන්, :D
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,679
    892
    113
    ado ape paththe geka thiyanwa habai puthe waga kiyanne na salli epa gaha nikan...e gedara thadi ballo dennai parana kale shotgun ekak thiyana naki buwekui inne oba nikan hari kaduwoth ape gedaratath gediyak dekak digena yanwada mama place eka denam,,ape ekekuth oke rabutan kadanna gihin ata deka balata dennwa thwa poden....
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබ වරෙන් අපේ ගමේ, මී පැණි වගේ රබුටන් ගහක් තියෙනවා අතු ඔකොම ගග පැත්තට තියෙන්නේ, උබට ගගට තමා රබුටන් කඩන්න වෙන්නේ, ගග අඩ් 20 විතර ගැබුරුයි. උබට මැරෙන්න බලා ගෙනම ගගට පනින්න ප්ලුවන්, :D

    රබුටන් මීපැනි වගෙ රහයි කියල කිව්වෙ ගිලිල මැරෙන්න යන එකෙක්ද?

    කොහෙද බන් ගම? මට ගන්න තැනක් සෙට් උනා බන් ඇහැලියගොඩින්
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    රබුටන් මීපැනි වගෙ රහයි කියල කිව්වෙ ගිලිල මැරෙන්න යන එකෙක්ද?

    කොහෙද බන් ගම? මට ගන්න තැනක් සෙට් උනා බන් ඇහැලියගොඩින්

    :rofl::rofl::P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ado ape paththe geka thiyanwa habai puthe waga kiyanne na salli epa gaha nikan...e gedara thadi ballo dennai parana kale shotgun ekak thiyana naki buwekui inne oba nikan hari kaduwoth ape gedaratath gediyak dekak digena yanwada mama place eka denam,,ape ekekuth oke rabutan kadanna gihin ata deka balata dennwa thwa poden....

    ඔච්චර දහ දුක් විදල රබුටන් කන්න ඕනෙ නෑ බන්..:baffled::eek:
    මේක නිකන් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ නෙ
    :angry: