ගිය පාර පොඩ්ඩක් ගෙඩි ආපු රම්බුටන් ගහක මෙ පාර එකක්වත් නෑ ,ගහ හොදට කොල පිරිලා විතරයි මොනාද කරන්න තියෙන්නෙ??
අනිවkappadu karanna
අපෙත් මේක තමයි කතාවමේ පාර රටේම රඹුටන් හිඟයි. වෙනදට ගහ පිරෙන්න ගෙඩි හදුන ගෙදර ගහේ හැදුනේ ගෙඩි 20-30ක් වගේ.
පරාගනය කරන්න සත්තු නෑ බංමේ පාර රටේම රඹුටන් හිඟයි. වෙනදට ගහ පිරෙන්න ගෙඩි හදුන ගෙදර ගහේ හැදුනේ ගෙඩි 20-30ක් වගේ.
ගහම කැපුවොත් ප්‍රතිපලේ වැඩි වෙන්නේ නැද්ද අන්කල්රබුටන් කඩන කොට අතු රිකිලි මුලින්ම කඩපන්.
එතකොට ඊගල සැරෙ අලුතෙන් අතු ආවම, එවගෙ හොදට ගෙඩි එනව.
ගහම කැපුවොත් ප්‍රතිපලේ වැඩි වෙන්නේ නැද්ද අන්කල්![]()
ඕකට පොඩි කෙම් ක්‍රමයක් තියනවලු. උදේ නැගිටලා ගහ ලඟට ගිහිල්ල සරම ලිහල දාල ගහ වටේ තුන් පාරක් නට නට යන්න ඕනලු. හරියට කලොත් එක නැට්ටේ ගෙඩි දෙක දෙක හිටින්න වලු පිරෙන්න ගෙඩි හැදෙනවලු.ගිය පාර පොඩ්ඩක් ගෙඩි ආපු රම්බුටන් ගහක මෙ පාර එකක්වත් නෑ ,ගහ හොදට කොල පිරිලා විතරයි මොනාද කරන්න තියෙන්නෙ??