රඹුටන් කනකොට කටින් එපා.

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපි නම් සල්ලි වලට කන්නෙ නැති නිසා අවුලක් නෑ.ගමේ වැවෙන රඹුටන්:yes:

    මටත් ආසයි බන් රබුටන් ගහක් වවන්න.උබලා කොහෙන්ද පැලේ ගත්තේ?උබලගේ බට් ගහක්ද තියෙන්නේ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මටත් ආසයි බන් රබුටන් ගහක් වවන්න.උබලා කොහෙන්ද පැලේ ගත්තේ?උබලගේ බට් ගහක්ද තියෙන්නේ?

    අපේ සීයා හිටවපු පැළයක්, කඩෙන් රඹුටන් ගෙනල්ලා කපු ගෙඩියකින් තමයි හදාගෙන තියෙන්නේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපේ සීයා හිටවපු පැළයක්, කඩෙන් රඹුටන් ගෙනල්ලා කපු ගෙඩියකින් තමයි හදාගෙන තියෙන්නේ.

    ok මචන්.තෑන්ක්ස්:)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,688
    113
    38
    මමනම් කටෙන් කඩලාම නැහැ අතෙන් තමයි කඩලා තියෙන්නේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Apeth gahak thiyanwa, hamadama mal witharai gedi na ne :(
    issalla ekak thibba ekath ehemai anthimata kapuwa :( aluth ekak hitewwa eketh mal witharai gedi ne :nerd::lol: gedi enna beheth wath gahanna onida :eek:

    උබලගේ පැත්තේ පරාගණය හරියට වෙන්නේ නැතුව ඇති.ඉස්සර මිනිස්සු මුට්ටියක් වත්තේ ගහක බදිනවා මීමැස්සන්ට වද බදින්න.ඔන්න ඕක වෙන්න තමා එහෙම කරන්නේ.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    රෙප් නැති උනාට් කාරි නැ. හොදින් ජීවත් වෙන්න. නරක වැඩ කරන්න එපා.:rofl:

    apita nam me para ape gahe rambutan :love:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොදින් ජීවත් වෙන්න. නරක වැඩ කරන්න එපා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Apeth gahak thiyanwa, hamadama mal witharai gedi na ne :(
    issalla ekak thibba ekath ehemai anthimata kapuwa :( aluth ekak hitewwa eketh mal witharai gedi ne :nerd::lol: gedi enna beheth wath gahanna onida :eek:

    උබලගේ පැත්තේ පරාගණය හරියට වෙන්නේ නැතුව ඇති.ඉස්සර මිනිස්සු මුට්ටියක් වත්තේ ගහක බදිනවා මීමැස්සන්ට වද බදින්න.ඔන්න ඕක වෙන්න තමා එහෙම කරන්නේ.

    සමහර බීජ වලින් ගස් හැදුනත් ගෙඩි හට ගන්නේ නෑ. රඹුටන් විතරක් නෙමෙයි ගොඩක් පලතුරු වර්ග වලට බහුජාතික සමගම් වැඩේ කරලා තියෙන්නේ:(.
     
    Last edited:
    ටැන්කූ ටැන්කූ..අපි නන් අපේ වත්තේ ගස් වලින්ම කඩාගන්න රඹුටන් කන්නේ..පිටින් ගන්නෙම නෑ:)

    එල්ලෙන සියල්ල රබුටන් නොවේ
    ඒක නිසා පරෙස්සමෙන් කඩපන් ඇන්ටියෝ :baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නියපොත්ත රිදෙන්න ගන්නව නියපොත්තෙන් කැඩුවාම පොල් උලේ තියල ලෙලි ගහපල්ල :yes: