අපි නම් සල්ලි වලට කන්නෙ නැති නිසා අවුලක් නෑ.ගමේ වැවෙන රඹුටන්![]()
Apo na..athin kadanna puluwan podi gas thiyenne..![]()

මටත් ආසයි බන් රබුටන් ගහක් වවන්න.උබලා කොහෙන්ද පැලේ ගත්තේ?උබලගේ බට් ගහක්ද තියෙන්නේ?
අපේ සීයා හිටවපු පැළයක්, කඩෙන් රඹුටන් ගෙනල්ලා කපු ගෙඩියකින් තමයි හදාගෙන තියෙන්නේ.

මමනං දත් වලින් හපල ලෙල්ල ගලවන්නේ මොකෝ මගේ නියපොතු නෑ
Apo na..athin kadanna puluwan podi gas thiyenne..![]()

mama nam tamath katin tama
hebei gedara gahe ewa
eka nisa beth gahala ne
aluth ekak hitewwa eketh mal witharai gedi ne 
gedi enna beheth wath gahanna onida 
Apeth gahak thiyanwa, hamadama mal witharai gedi na ne![]()
issalla ekak thibba ekath ehemai anthimata kapuwaaluth ekak hitewwa eketh mal witharai gedi ne
gedi enna beheth wath gahanna onida
![]()

Apeth gahak thiyanwa, hamadama mal witharai gedi na ne![]()
issalla ekak thibba ekath ehemai anthimata kapuwaaluth ekak hitewwa eketh mal witharai gedi ne
gedi enna beheth wath gahanna onida
![]()
උබලගේ පැත්තේ පරාගණය හරියට වෙන්නේ නැතුව ඇති.ඉස්සර මිනිස්සු මුට්ටියක් වත්තේ ගහක බදිනවා මීමැස්සන්ට වද බදින්න.ඔන්න ඕක වෙන්න තමා එහෙම කරන්නේ.
.ටැන්කූ ටැන්කූ..අපි නන් අපේ වත්තේ ගස් වලින්ම කඩාගන්න රඹුටන් කන්නේ..පිටින් ගන්නෙම නෑ![]()