Questions රයිස් කුකර් එකෙන් කරන්ට් වදිනවා

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Hoda brand ekaka rice cooker ekak nam earth eke awulak wenda oni.
    මැෂින් එකේ කේසින් එකෙනුත් වදිනවා. රයිස් කුකර් එකේ අවුලක් නැතිව ඇති. අර්ත් එක තමයි බලන්න වෙන්නෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මැෂින් එකේ කේසින් එකෙනුත් වදිනවා. රයිස් කුකර් එකේ අවුලක් නැතිව ඇති. අර්ත් එක තමයි බලන්න වෙන්නෙ.
    කරන්ට් වදින බඩුවක් ගෙදර හැම ප්ල්ග් බේස් එකකටම ගහල බලන්ඩ හැම තැනම කරන්ට් වදිනවද කියල, කොපර් කම්බි ඔක්සයිඩ් බැඳුනම් ground වෙන එක නැති වෙනව.
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කරන්ට් වදින බඩුවක් ගෙදර හැම ප්ල්ග් බේස් එකකටම ගහල බලන්ඩ හැම තැනම කරන්ට් වදිනවද කියල, කොපර් කම්බි ඔක්සයිඩ් බැඳුනම් ground වෙන එක නැති වෙනව.
    පොලවට බස්සලා තියෙන යකඩ බටේ නම් මදකඩ බැදිලා තියෙනවා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ ඔහොම උනා. Laptop එකේ screw වලින් current එක වැදුන. බලද්දි breaker (CEB එකෙන් meter එක ලඟ හයි කරන gadget එක) එකේ අවුලක්. ඒක මරු කරාට පස්සේ හරි ගිය.
     
    • Like
    Reactions: stasia

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොලවට බස්සලා තියෙන යකඩ බටේ නම් මදකඩ බැදිලා තියෙනවා.
    වයර් එක හූරල සුද්ද කරොත් බොහෝ විට හරියයි, නැත්නම් අලුතින් earth rod එකක් දැම්මම හරියයි.
     
    • Like
    Reactions: stasia

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,778
    9,148
    113
    කාලයක් තිබ්බා රයිස් කුකර් එක ඔන් කරපුවම එහාපැත්තෙ කාමරේ තියෙන මගෙ ලැප් එකෙන් කරන්ට් වදින. අපේ ගෙදර හරියට අර්ත් වෙලා තිබිල නෑ.
     
    • Like
    Reactions: stasia

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Wash rice, add water as you would do normally, then keep the main body, the pot - on the gas cooker with the lid. You will get rid of this problem. :P
     
    • Like
    Reactions: stasia