රයිස් කුකර් පවර් කේබල්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අල්ලපු ගෙදර එකාගේ රයිස් කුකර් එකක් තියෙනවා 1L වගේ මතක.දවසක් මූ වයර් එක උණුවෙලා කියලා මට පෙන්නුව.බැලුවම පවර් කේබල් එක ඇම්පියර් 5 හෝ 10 වගේ මතක.

    ඇම්පියර් 13 එකක් ගෙනත් දාපන් කිව්වා.මු එකක් ගෙනත් දාලා.ඒකේ ෆියුස් එක සෙට් කරන තැන උණු වෙලා.සතියක් විතර වෙනවලු අලුත් වයර් එක දාලා.ඒක චෙක් කලාම කේබල් එකේ ප්ලග් ටොප් එකේ 13A කියලා තියෙනවා.රයිස් කුකර් එකට සෙට් කරන තැන,5A කියලා තියෙනවා.

    අද මූ තව කේබල් එකක් ගෙනත් අරක වෙනුවට.ඒකත් මූට දීලා තියෙන්නේ 13A කියලා.ප්ලග් ටොප් එකේ තියෙන්නේ 10A කියලා.

    ඇත්තටම රයිස් කුකර්වලට ඇම්පියර් 13 කේබල් එන්නේ නැද්ද?

    මුගේ රයිස් කුකර් එකේ අවුලක්ද?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    kaden ganin podi gaank wenne... issara nam vga cable ekath 200, power eka100 ... dan nam kohomada danne naa kalekin owwa gatte naa.. matath hithenawa desktop power cable ekak dunna nam hari kiyala....

    later added...

    uuta kiyahan wall socket ekath hoda ekak danna kiyala... orange wage brand ekak... lose nam awul yanawa bn.... hodata fit wenna ona.... tawa samahara wita uu multi plug top ekak use karanwada danneth naa..
    ------ Post added on Nov 9, 2023 at 9:26 PM
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Rice cooker එකේ plug එක. වෝල් ප්ලග් එක බුරුල් වෙලා වෙන්න පුළුවන් නැත්තං rice cooker එක එක.ළඟ ඔන් ඔෆ් වෙනවා වෙන්න පුළුවන්. බොහොම විට wire බුරුල් වෙලා ඇති.
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    plug eke gahanne wall eke thiyena direct Plug Base ekakta neweda ? ehema gahalth oya seen eka enwa nam wiring eke aulak .. mata oka awa water heater ekakta .. plug eka unu wenwa nathanm tip eka off wenwa.

    13A-Plug-Base-Orange-Electric-Casablanca-White-X5-Series-3-Hole-Square-Pin-Switched-Socket-Out...png
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    watt gana kiyada ?
    700 ගානක් වගේ මතක
    1L එකක්

    kaden ganin podi gaank wenne... issara nam vga cable ekath 200, power eka100 ... dan nam kohomada danne naa kalekin owwa gatte naa.. matath hithenawa desktop power cable ekak dunna nam hari kiyala....

    later added...

    uuta kiyahan wall socket ekath hoda ekak danna kiyala... orange wage brand ekak... lose nam awul yanawa bn.... hodata fit wenna ona.... tawa samahara wita uu multi plug top ekak use karanwada danneth naa..
    ------ Post added on Nov 9, 2023 at 9:26 PM
    මල්ටියේ කතා ඊයේ ඇහුවම කිව්වේ කෙලින්ම වෝල් සොකට් එකට ප්ලග් කරන්නේ කියලා
    ------ Post added on Nov 10, 2023 at 7:22 AM

    hoda PC cable ekak balala danna kiyanna, magenam ekama solution eka :D
    5A da?
    ------ Post added on Nov 10, 2023 at 7:23 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Rice cooker එකේ plug එක. වෝල් ප්ලග් එක බුරුල් වෙලා වෙන්න පුළුවන් නැත්තං rice cooker එක එක.ළඟ ඔන් ඔෆ් වෙනවා වෙන්න පුළුවන්. බොහොම විට wire බුරුල් වෙලා ඇති.
    මල්ටි ප්ලග් එකකුත් නැත්නම් ඔය දෙකෙන් එකක් වෙන්න ඇති

    plug eke gahanne wall eke thiyena direct Plug Base ekakta neweda ? ehema gahalth oya seen eka enwa nam wiring eke aulak .. mata oka awa water heater ekakta .. plug eka unu wenwa nathanm tip eka off wenwa.

    View attachment 218702
    අලුත් වයර් එකක් ගෙනත් තිබ්බා .ඌ ඒක ගහන්න බයයි.කලින් පාර ගිනි ගන්නේ නැතුව බේරුනේ කියලා.

    මමද කොහෙද ඌට වෝල් සොකට් එකත් ණයට දුන්නේ.ඔරේන්ජ් සොකට් එකත් ඒකත්.
    ------ Post added on Nov 10, 2023 at 7:27 AM

    එහෙනම් මචන් ඇම්පියර් පහක්වත් යන්නේ නැහැනේ. වයර් ෂෝට් එකක් ඇත්තේ
    රයිස් කුකර් එකේ ?
    ------ Post added on Nov 10, 2023 at 7:28 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    රයිස් කුකර් එකේ ?
    ------ Post added on Nov 10, 2023 at 7:28 AM
    ගොඩක් දුරට රයිස් කුකර් එකේ වෙන්න පුළුවන්. වෙන ප්ලග් එකකට ගහල බලන්න. ඒ ගෙදර සර්කිට් බ්‍රේකර් වැඩ කරන්නෙත් නැති සීන් එකක් තියනවා වගේ. ඒකත් බලන්න වෙයි.