රවියා ඉවරයි..

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    කෝ කොල්ලනි අර සදුන් එබුවා කියන හාදයා???
    පොඩ්ඩක් මට බලා ගන්න ආසයි පොරගේ විකසිත වත කමල....

    වත කමල කොහොම උනත් උගේ පුක්‌ කමලේ නම් ගන්නම දෙයක් නැතිව ඇති
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විදේශ ඇමති රවී කරුණානායක මහතා අද (10දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදු කරමින් ඉල්ලා අස්වෙයි.

    නීති විරෝධී අයුරින් තමන් කිසිදු ආකාරයකට මුදල් උපායා නොගත් බවත් සිය දේශපාලන දිවිය මුදල් ඉපයීමේ අරමුණින් කටයුතු නොකළ බවත් අමාත්යවරයා සිය විශේෂ ප්රකාශය තුලින් සඳහන් කර සිටියේය.


    මින් පසු පාර්ලිමේන්තුවේ පසු පෙල මන්ත්රීවරයෙකු ලෙස සිය කටයුතු සිදුකරන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු යකෙක්. රවියා හොරා වගේම තම බැසිලත් හොරා.. ආයේ ඔක කියන්න පන නැති එකා එක්ක කතා කරල වැඩක් නැ.

    රවිය හොරා කියල ජනාධිපති කොමිසම හමුවේ ඔප්පු වෙලා තියෙනව...බසිල් හොරා කියල කොහෙද බන් ඔප්පු වෙලා තියෙන්නෙ...??? චෝදනා නැතුව කියෝල වැඩක් නැ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රවින්ද්‍ර සංදේශ් කරුණානායහම් මහතතයා ගේ පාර්ලිමේන්තු කතාව පොඩ්ඩක් දාපල්ලා බලන්න....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රවි විතරක් නෙවෙයි, ඕකට සම්බන්ධ තවත් අය ඉන්නවා. අන්න උන්වත් ජනතාව ඉදිරියේ නිරාවරණය කරන්න ඕන....
    උන් ව විතරක් නෙවෙයි මහින්ද ගේ කාලේ 10% කොමිස් ගත්ත උන්, මාටිය ගහපු උන්, තඩි ගෙවල් හදපු උන්, ආදායම් බදු නෙගෙව හංගපු උන් ඔක්කොමත් මේ විදියට ම නිරාවරණය කරන්න ඕන...

    ඔය හැත්ත බුරුත්ත ඔක්කොම ගෙන් හොරකං කරපු ඒවා අය කරගෙන ජීවිතාන්තය දක්වා ම ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන.....
    හිරේ ගියත් ඕකින් ආයේ දේශපාලනේට එනවා...අන්න ඒකයි නතර කරන්න ඕන.....

    ගිය ආණ්ඩුවෙත් හිටිය මේ ආණ්ඩුවෙත් ඉන්න ඇමතිලා ඉන්නවා 30% කොමිස් ගන්න.ඕකුන්ගේ සේරම දේපල රජයට අරගෙන ප්‍රජා අයිතිය ආයිත් මොනම විදියකින්වත් ගන්න බැරි විදියට අහෝසි කරලා දාන්න ඕනි.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Oya widiyatama Janadhipathi commision ekak dala Mahajana mudal horakan karapu Mahinda ge anduwe set ekatath wahama neethiya kriyathmaka karanna. :)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කෝ කොල්ලනි අර සදුන් එබුවා කියන හාදයා???
    පොඩ්ඩක් මට බලා ගන්න ආසයි පොරගේ විකසිත වත කමල....

    7itxQq.jpg


    ඒ විතරක්නම් මැදෑ අපේ රන්ජන් කොලුවත් ආගිය අතක් නැහැ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔකේ ඉන්නවා කිඹුලො අපි හිතන්නේ නැති ඩයල්. ලන්කාවේ ලොකුම බැන්කුවක CEO කෙන්කුත් ඉන්නවා. බැන්කුවේ නම අහන්න එපා. උබ සල්ලි දාලා තියේ නම් වහාම ගනින්. මොකද ඔක මාට්ටු උනාම බැන්ක්වත් ඉවරයි. මම නම් ජිවිතේට හිතන්නේ නැ ඔක අහු වෙයි කියලා. අහු උනත් ඔකේ සල්ලි ගන්න බැ, සල්ලි සතයක්වත් දැන් නැ ලන්කාවේ. තිබ්බත් ඔක්කොම ලොන්ඩරින් දාලා ඉවරයි. ඔකේ සමහර සල්ලි වලින් උන් වෙන බිස්නස් පටන් අරගෙන.

    බැංකුවේ නම නැතුව කොහොමද බන් ඒ බැංකුවේ සල්ලි දාලද කියලා බලන්නේ.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    රවිය හොරා කියල ජනාධිපති කොමිසම හමුවේ ඔප්පු වෙලා තියෙනව...බසිල් හොරා කියල කොහෙද බන් ඔප්පු වෙලා තියෙන්නෙ...??? චෝදනා නැතුව කියෝල වැඩක් නැ..

    Commission eke Report ekak Awith na ne. Anika Naduwak wath na ne. Kohomada Oppu wela Kiyanne?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බැදුම් කර වන්චාවෙ සල්ලි කොහෙද බන් .ඒ සල්ලි භාණ්ඩාගාරෙට ගත්තෙ .ඒ සල්ලි මොකෙක් වත් හොරකන් කරේ නෑ .
    උනේ අකමැතිට ,රවියට පගාව දීල වැඩි පොලියට උන්ගෙ සල්ලි ටික රජයට ණයට දීපු එක. ඒ පොලිය දැන් අම්බානකට ගෙවන්න වෙලා තියෙන්නෙ .මේ අවුරුද්දෙ රජයේ බැන්කු වල ලාබෙන් වැඩිම කොටසක් අරන් කරේ වෙච්ච පාඩුව වහන්න හදපු එක .BOC වැඩ කරන එකෙක් ඉන්නවනම් කියපන් ක්වුරු හරි බෝනස් එකට මොකද උනේ කියල
    ඒක තමා බන් කියන්නේ පර්පචුවල් එක බොන්ඩ් ගත්තේ උන්ගේ සල්ලි වලින් නෙමෙයිනේ. පර්පචුවල් එකත් ලන්කා බැන්කුව හරහ ආරන් තියෙන්නේ, ඔකේ බොන්ඩ් සෙටල් වෙනකොට සල්ලි ගියේ කොහාටද කියලා අන්ඩුව දන්නෙත් නැ. ආන්ඩුව ගෙවන ගාන ආන්ඩුව දන්නෙත් නැ. සල්ලි නැ කියලා මම කිව්වේ ඒකයි. බාන්ඩාගාරේ සල්ලි තියෙනවා කිව්වට, ඒක ලොග් කරල කේස් එකක් බිල්ඩ් කරන්න බැනේ.. ඒක තාම උබ කිව්ව වගේ හොරා කාලා නැනේ. කොටින්ම හොරා කන්න නම් ආන්ඩුව බොන්ඩ් සෙටල් කරන්න ඔනා. ඔය ට්‍රිලියනයක පාඩුව කියන්නේ තාම මන්කල්පිත අන්ඩුව ගෙවිය යුතු ගානක් මිසක, මෙන්න මෙතන ට්‍රිලියනයක් තියනව කියන්න බැනේ. අන්න ඒ නිසා බ්ඩු සාක්ශි පෙන්නන්න උන් නැ. බොන්ඩ් සෙටල් වෙනකොට ලන්කා බැන්කුව හරහ පර්පචුවල් එක ලන්කාවේ ඉන්වෙස්ට් කරලා ඉඅරයි. එතකොට අයේ පර්පචුවල් එකට අය කරන්න කියල ලබ්බක් නැ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රවිය හොරා කියල ජනාධිපති කොමිසම හමුවේ ඔප්පු වෙලා තියෙනව...බසිල් හොරා කියල කොහෙද බන් ඔප්පු වෙලා තියෙන්නෙ...??? චෝදනා නැතුව කියෝල වැඩක් නැ..

    කොහෙද ඔප්පු වෙලා තියෙන්නෙ .එහෙම තැනක් පෙන්නපන් බලන්න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රවිය හොරා කියල ජනාධිපති කොමිසම හමුවේ ඔප්පු වෙලා තියෙනව...බසිල් හොරා කියල කොහෙද බන් ඔප්පු වෙලා තියෙන්නෙ...??? චෝදනා නැතුව කියෝල වැඩක් නැ..

    බෑසිලා කියන්නේ උගේ ගේ උගේ නෙමේ කියලනේ. රවියා කියන්නේ ඌ දන්නේ නෑ ගෑනී ගත්තා කියලනේ ඌ කියන්නේ. ඒ වගේ තමා අනිත් එවුනුත්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    7itxQq.jpg


    ඒ විතරක්නම් මැදෑ අපේ රන්ජන් කොලුවත් ආගිය අතක් නැහැ

    ඔය කොයි කෑරියටත් ඔන්න ඔය වගේ ආධාරකාරයෝ සෙට් එකක් ඉන්නව. එලකිරියෙත් ඉන්නවා. ඉස්සෙල්ලා උන්ට දෙන්න ඔනේ ශොට් එක
     
    • Like
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෑසිලා කියන්නේ උගේ ගේ උගේ නෙමේ කියලනේ. රවියා කියන්නේ ඌ දන්නේ නෑ ගෑනී ගත්තා කියලනේ ඌ කියන්නේ. ඒ වගේ තමා අනිත් එවුනුත්.

    ඉතින් බසිල්ගෙ කියන්ඩ හදන ගේ උගෙ නමටද තියෙන්නෙ..නැ..අඩුම ගානෙ මනුස්සය ඒකෙ එක දවසක් හරි පදින්චි වෙලා උන්නද ..නැ...ගේ හදපු සල්ලි බැසිල්ගෙද...නැ... ඉතින් ගේ උගෙ වෙන්නෙ කොහොමද???? ඌ කියන්නෙ බොරු නම් උබලගෙ ආන්ඩුවට පුලුවන්නෙ ඇත්ත එලි කරන්ඩ ආවෙ හොරු අල්ලන්ඩනෙ කෝ අල්ලපු හොරු?????

    රවිය දන්නෙ නැ ගෑවට බෑනෙ..රවීට කියන්ඩද උගෙ ගෑනිත් උගෙ නෙමේ...ගෙවල් ගනුදෙනුවට සම්බන්ද ලමය උගෙ නෙමේ කියල බෑනෙ. .. පවුලම මාට්ටු වෙලා තියෙද්දි මම දන්නෙ නැ ගෑවම හරිද...මොනාද මේ කියවන්නෙ....මොන්ගල්ද..