කෝ කොල්ලනි අර සදුන් එබුවා කියන හාදයා???
පොඩ්ඩක් මට බලා ගන්න ආසයි පොරගේ විකසිත වත කමල....
වත කමල කොහොම උනත් උගේ පුක් කමලේ නම් ගන්නම දෙයක් නැතිව ඇති
කෝ කොල්ලනි අර සදුන් එබුවා කියන හාදයා???
පොඩ්ඩක් මට බලා ගන්න ආසයි පොරගේ විකසිත වත කමල....
හොර ගෙඩියා. ඔය දන්නේ..මම දන්නවා....
පාට දෙකක බැංකුවක්.....
හතරැස් අකුරු.....
හිමිජ්ජ වගේ හිටියට මං වටේම ඇහැ ගහගෙන ඉන්නේ....


පිස්සු යකෙක්. රවියා හොරා වගේම තම බැසිලත් හොරා.. ආයේ ඔක කියන්න පන නැති එකා එක්ක කතා කරල වැඩක් නැ.
රවි විතරක් නෙවෙයි, ඕකට සම්බන්ධ තවත් අය ඉන්නවා. අන්න උන්වත් ජනතාව ඉදිරියේ නිරාවරණය කරන්න ඕන....
උන් ව විතරක් නෙවෙයි මහින්ද ගේ කාලේ 10% කොමිස් ගත්ත උන්, මාටිය ගහපු උන්, තඩි ගෙවල් හදපු උන්, ආදායම් බදු නෙගෙව හංගපු උන් ඔක්කොමත් මේ විදියට ම නිරාවරණය කරන්න ඕන...
ඔය හැත්ත බුරුත්ත ඔක්කොම ගෙන් හොරකං කරපු ඒවා අය කරගෙන ජීවිතාන්තය දක්වා ම ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන.....
හිරේ ගියත් ඕකින් ආයේ දේශපාලනේට එනවා...අන්න ඒකයි නතර කරන්න ඕන.....

කෝ කොල්ලනි අර සදුන් එබුවා කියන හාදයා???
පොඩ්ඩක් මට බලා ගන්න ආසයි පොරගේ විකසිත වත කමල....
ඔකේ ඉන්නවා කිඹුලො අපි හිතන්නේ නැති ඩයල්. ලන්කාවේ ලොකුම බැන්කුවක CEO කෙන්කුත් ඉන්නවා. බැන්කුවේ නම අහන්න එපා. උබ සල්ලි දාලා තියේ නම් වහාම ගනින්. මොකද ඔක මාට්ටු උනාම බැන්ක්වත් ඉවරයි. මම නම් ජිවිතේට හිතන්නේ නැ ඔක අහු වෙයි කියලා. අහු උනත් ඔකේ සල්ලි ගන්න බැ, සල්ලි සතයක්වත් දැන් නැ ලන්කාවේ. තිබ්බත් ඔක්කොම ලොන්ඩරින් දාලා ඉවරයි. ඔකේ සමහර සල්ලි වලින් උන් වෙන බිස්නස් පටන් අරගෙන.
රවිය හොරා කියල ජනාධිපති කොමිසම හමුවේ ඔප්පු වෙලා තියෙනව...බසිල් හොරා කියල කොහෙද බන් ඔප්පු වෙලා තියෙන්නෙ...??? චෝදනා නැතුව කියෝල වැඩක් නැ..
ඒක තමා බන් කියන්නේ පර්පචුවල් එක බොන්ඩ් ගත්තේ උන්ගේ සල්ලි වලින් නෙමෙයිනේ. පර්පචුවල් එකත් ලන්කා බැන්කුව හරහ ආරන් තියෙන්නේ, ඔකේ බොන්ඩ් සෙටල් වෙනකොට සල්ලි ගියේ කොහාටද කියලා අන්ඩුව දන්නෙත් නැ. ආන්ඩුව ගෙවන ගාන ආන්ඩුව දන්නෙත් නැ. සල්ලි නැ කියලා මම කිව්වේ ඒකයි. බාන්ඩාගාරේ සල්ලි තියෙනවා කිව්වට, ඒක ලොග් කරල කේස් එකක් බිල්ඩ් කරන්න බැනේ.. ඒක තාම උබ කිව්ව වගේ හොරා කාලා නැනේ. කොටින්ම හොරා කන්න නම් ආන්ඩුව බොන්ඩ් සෙටල් කරන්න ඔනා. ඔය ට්‍රිලියනයක පාඩුව කියන්නේ තාම මන්කල්පිත අන්ඩුව ගෙවිය යුතු ගානක් මිසක, මෙන්න මෙතන ට්‍රිලියනයක් තියනව කියන්න බැනේ. අන්න ඒ නිසා බ්ඩු සාක්ශි පෙන්නන්න උන් නැ. බොන්ඩ් සෙටල් වෙනකොට ලන්කා බැන්කුව හරහ පර්පචුවල් එක ලන්කාවේ ඉන්වෙස්ට් කරලා ඉඅරයි. එතකොට අයේ පර්පචුවල් එකට අය කරන්න කියල ලබ්බක් නැ.බැදුම් කර වන්චාවෙ සල්ලි කොහෙද බන් .ඒ සල්ලි භාණ්ඩාගාරෙට ගත්තෙ .ඒ සල්ලි මොකෙක් වත් හොරකන් කරේ නෑ .
උනේ අකමැතිට ,රවියට පගාව දීල වැඩි පොලියට උන්ගෙ සල්ලි ටික රජයට ණයට දීපු එක. ඒ පොලිය දැන් අම්බානකට ගෙවන්න වෙලා තියෙන්නෙ .මේ අවුරුද්දෙ රජයේ බැන්කු වල ලාබෙන් වැඩිම කොටසක් අරන් කරේ වෙච්ච පාඩුව වහන්න හදපු එක .BOC වැඩ කරන එකෙක් ඉන්නවනම් කියපන් ක්වුරු හරි බෝනස් එකට මොකද උනේ කියල
රවිය හොරා කියල ජනාධිපති කොමිසම හමුවේ ඔප්පු වෙලා තියෙනව...බසිල් හොරා කියල කොහෙද බන් ඔප්පු වෙලා තියෙන්නෙ...??? චෝදනා නැතුව කියෝල වැඩක් නැ..
රවිය හොරා කියල ජනාධිපති කොමිසම හමුවේ ඔප්පු වෙලා තියෙනව...බසිල් හොරා කියල කොහෙද බන් ඔප්පු වෙලා තියෙන්නෙ...??? චෝදනා නැතුව කියෝල වැඩක් නැ..
ඒකත් ඇත්ත.. හොද වෙලාවට ඌ බැන්කුවේ නම දන්නවා.
බැංකුවේ නම නැතුව කොහොමද බන් ඒ බැංකුවේ සල්ලි දාලද කියලා බලන්නේ.
මම දන්නවා....
පාට දෙකක බැංකුවක්.....
හතරැස් අකුරු.....
හිමිජ්ජ වගේ හිටියට මං වටේම ඇහැ ගහගෙන ඉන්නේ....


![]()
ඒ විතරක්නම් මැදෑ අපේ රන්ජන් කොලුවත් ආගිය අතක් නැහැ
බෑසිලා කියන්නේ උගේ ගේ උගේ නෙමේ කියලනේ. රවියා කියන්නේ ඌ දන්නේ නෑ ගෑනී ගත්තා කියලනේ ඌ කියන්නේ. ඒ වගේ තමා අනිත් එවුනුත්.