රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    උබල තමා බන් පාරම්පරික පක්ශෙ නියෝජය නායකය රැක ගන්ඩ උක ඉරාගෙන දගලන්නෙ..රවිය පොලිසියෙන් එද්දි කට්ටි පැන්නම ගු කුක්කො චූන් වෙනව ඒත් කතාව නම් හොරු අල්ලන්ඩ ලොල් :lol::lol::lol::lol:

    ඔව් බන් සොහොනෙනුත් ගසා කාල ඒ සල්ලි ආපහුත් දුන්න එකා තමා හොරු අල්ලන්නේ.වෙන කාටවත් බෑ.:rofl::rofl:
     
    • Like
    Reactions: Identity

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    තෙල් අනන් මනන් ඕන් නෑ බන්.
    අන්න ලන්කාවේ ගෑනුන්ට බියර් බෝතලයක් අදුන්වලදීල කාන්තා දිනේට කුලකතුන්ට තෑග්ගක් විදිහට. යහපාලන ආන්ඩුවට පුලුවන් උනාද ගෑනුන්ට එහෙම සලකන්න. ගෙවල්වල අම්මල අක්කල නන්ගිල දූල ආච්චිල බොන්න ගත්තම රටේ පුරස්න විසදෙනවා. ඔන්න ජනාදිපතිවරනෙ පොරොන්දු උන් නැති උනත් අපි ලෝස් නෑ.
    කරපු මුල්ම ලොකුම mission ගෑනුන්ට බොන්න බියර් එලිදක්වපු එක. රටේ leaders සදාචාරෙ විනේ දරුවන්ගෙ අනාගතේ තකනකොට රටටම කිරි උතුරයි.

    එන්න කාන්තාවො හඩ නගල කියමු..
    වැඩ කරන අපේ ව්විරුවාහ්..
     
    • Like
    Reactions: Identity

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    89784686-1329882707211431-5696826664156135424-o.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මෙතැනදී වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා.

    (1) පොලිසියෙන් ඇල්ලීම
    හෝ
    (2) උසාවියට තමාම බාර වීම

    ඊට පස්සේ වෙන්න පුළුවන්

    (3) උසාවියෙන් එදිනම ඇප නියම වීම
    හෝ
    (4) දින කීපයක් රිමාන්ඩ් කිරීම

    ඔය මොන විදිය උනාම මොකද? සමහරු කැමතියි (1) සහ (4) ට . එතන සමහරු සතුටු වෙනවා. සමහරු කේන්ති යනවා දේශපාලනිකව. (2) සහ (3) උනොත් සමහරු සතුටු වෙනවා. සමහරු කේන්ති යනවා. ඒ එක එක්කෙනාගේ දේශපාලන කෝණය අනුව.

    ඔය මොකක් උනාම මොකද ? වැදගත් වන්නේ නිසි ලෙස උසාවියට සාක්ෂි ඇතුව නඩුව ගොනු කරන එක. එක ඉතාම වගකීමන් කරන්න ඕනේ දෙයක්. නඩුවේ තීන්දුව දෙනකම් ඔවුන් හුදෙක් සැකකරුවන් පමණයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් සොහොනෙනුත් ගසා කාල ඒ සල්ලි ආපහුත් දුන්න එකා තමා හොරු අල්ලන්නේ.වෙන කාටවත් බෑ.:rofl::rofl:

    ලොල් උබලගෙ ඔය මඩ පැක්ටරිය වහ ගනින් බන් ඕවගෙන් උබලම වලේ වැටෙනව මිසක් වෙන කිසීම දෙයක් නැ..:lol::lol::lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ආන්ඩුවට මහන්සියි. රවීගෙ ගෙදර දවස්ගානක් ගිහින් දොරට තට්ටු කලාට දොර ඇරියෙ නෑලු. ගේ ඇතුලෙ කෙනෙක් කීවලු මම රවී ඒත් එයා ගෙදර නෑකියල
    Please රවීව ගමේ කඩපිලේ, ලිදලග, කුබුක් ගහයට, පිල්ලෑවෙ දැක්ක කෙනෙක් ඉන්නවනම් ඒ ගොල්ලොන්ට දැනුම් දෙන්න please.
    සහරාන් අල්ලන්න ආවට මේව අමාරුලු
     
    Last edited:
    • Like
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බලාගෙන ගියාම ගු ඇන් පි එකේ ඉන්න තරමක් ඉන්නෙ හොරු මිනිමරුවො අපරාධකාරයො නේද ලජ්ජයි..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    මචන්, රනියව අල්ලන්නේ නැද්ද? ...ඌ අගමැති නිසා ඌ ත් වගකියන්න ඕනනේ...? මහරජගෙන් අහලා කියපන්කෝ ....?:rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන්, රනියව අල්ලන්නේ නැද්ද? ...ඌ අගමැති නිසා ඌ ත් වගකියන්න ඕනනේ...? මහරජගෙන් අහලා කියපන්කෝ ....?:rofl::rofl::rofl::rofl:

    අම්මප කියපන්, පොන්නය අගමැති නිසා මිනිහත් වග කියන්ඩ ඕන නේන්නම් ඇත්ත ඇත්ත...:yes::yes: උබල ඒ කාලෙ ඔහොම කීව නම් දෙයියනේ......:rofl::rofl::rofl::rofl:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අම්මප කියපන්, පොන්නය අගමැති නිසා මිනිහත් වග කියන්ඩ ඕන නේන්නම් ඇත්ත ඇත්ත...:yes::yes: උබල ඒ කාලෙ ඔහොම කීව නම් දෙයියනේ......:rofl::rofl::rofl::rofl:

    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනපති උනාම එහෙම තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    අද දිනයේ අභියාචනාධිකරණය විසින් මෙම තහනම නිකුත් කරනු ලැබුවේ කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමිනි.

    තමන් ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඔවුන් විසින් ගොනු කර ඇති පෙත්සම හෙට දිනයේ දී සලකා බලන තෙක් මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මකය.

    බැඳුම්කර වංචාවට චූදිතයන් ලෙස නම් කරමින් රවි කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City

    n1bf2zS.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    කොටුව මහේස්ත්‍රාත් රග දිසානයක මහතා මේ නියෝගය නිකුත් කරමින් රවි සහ මහ බැකු හොරු රැලම කූඩු කරන්ඩ අවසරය දීල.. මේ නිවුස් එක උණු උණුවෙන් කිරියෙන් තමයි ඉස්සෙලාම රටටම දෙන්නෙ..:yes::yes::yes::yes:

    අපි කිව්වෙ උඹ ජජ්ට උපදෙස් දුන්නද උන්ව ඇරස් කරන්ඩ කියල :lol: උඹ වෙනම ත්‍රේ්ඩ් එකක කියල තිබ්බ ජජ්ලගෙ තීන්දුවලට උඹලට කරන්ඩ දෙයක් නෑ කියල. තමුසෙ කොහොමද ඕයි මෙච්චර ‍ගූ කන්නෙ :sorry: