උබල තමා බන් පාරම්පරික පක්ශෙ නියෝජය නායකය රැක ගන්ඩ උක ඉරාගෙන දගලන්නෙ..රවිය පොලිසියෙන් එද්දි කට්ටි පැන්නම ගු කුක්කො චූන් වෙනව ඒත් කතාව නම් හොරු අල්ලන්ඩ ලොල්![]()
ඔව් බන් සොහොනෙනුත් ගසා කාල ඒ සල්ලි ආපහුත් දුන්න එකා තමා හොරු අල්ලන්නේ.වෙන කාටවත් බෑ.

උබල තමා බන් පාරම්පරික පක්ශෙ නියෝජය නායකය රැක ගන්ඩ උක ඉරාගෙන දගලන්නෙ..රවිය පොලිසියෙන් එද්දි කට්ටි පැන්නම ගු කුක්කො චූන් වෙනව ඒත් කතාව නම් හොරු අල්ලන්ඩ ලොල්![]()

yes bro this ass hole is paid for the new regimes propaganda.lol i think this guy is paid to do such threads ..![]()
yes bro this ass hole is paid for the new regimes propaganda.
ඔව් බන් සොහොනෙනුත් ගසා කාල ඒ සල්ලි ආපහුත් දුන්න එකා තමා හොරු අල්ලන්නේ.වෙන කාටවත් බෑ.![]()

ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

මචන්, රනියව අල්ලන්නේ නැද්ද? ...ඌ අගමැති නිසා ඌ ත් වගකියන්න ඕනනේ...? මහරජගෙන් අහලා කියපන්කෝ ....?

උබල ඒ කාලෙ ඔහොම කීව නම් දෙයියනේ......

අම්මප කියපන්, පොන්නය අගමැති නිසා මිනිහත් වග කියන්ඩ ඕන නේන්නම් ඇත්ත ඇත්ත...උබල ඒ කාලෙ ඔහොම කීව නම් දෙයියනේ......
හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අද දිනයේ අභියාචනාධිකරණය විසින් මෙම තහනම නිකුත් කරනු ලැබුවේ කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමිනි.
තමන් ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඔවුන් විසින් ගොනු කර ඇති පෙත්සම හෙට දිනයේ දී සලකා බලන තෙක් මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මකය.
බැඳුම්කර වංචාවට චූදිතයන් ලෙස නම් කරමින් රවි කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
කොටුව මහේස්ත්‍රාත් රග දිසානයක මහතා මේ නියෝගය නිකුත් කරමින් රවි සහ මහ බැකු හොරු රැලම කූඩු කරන්ඩ අවසරය දීල.. මේ නිවුස් එක උණු උණුවෙන් කිරියෙන් තමයි ඉස්සෙලාම රටටම දෙන්නෙ..![]()
උඹ වෙනම ත්‍රේ්ඩ් එකක කියල තිබ්බ ජජ්ලගෙ තීන්දුවලට උඹලට කරන්ඩ දෙයක් නෑ කියල. තමුසෙ කොහොමද ඕයි මෙච්චර ගූ කන්නෙ 