රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙම වෙන්ඩ විදිහක් නැනෙ පොදු දේපොල චෝදනා, දන්න විදිහට නම් ඇප නැ..

    ඔව් ක්න්ෆ්‍රම් පොදු දේපොල අවභාවිතය ඇප නැත...:):):):yes::yes:

    :lol::lol::lol:
    ඇප නම් නෑ..ඒත් ඉතින් ...එක්කෝ ඕනි නෑ බන් ...:dull::dull::dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,213
    113
    Gotham City
    චිචී බොයි රස්සාවක් නොකර රටවල්වල ටැවල් කරන්නෙ, ලක්ෂ ගණන්වල බල්ලො ඇතිකරන්නෙ, කොටිගනන්වල වාහනපදින්නෙ කොහොමද
    හා හා හා ඔව්වා අහන්න එපා .
    එව්වා ඒ රාජපක්ෂ බෙබිලා දුක් මහන්සියෙන් හරි හම්බකරගත්ත ධනය.
    ආර්ට් කරලා ගණිතයෙන් ආචාර්‍ය උපාධියකුත් ගත්ත දක්ෂ කොල්ලෙක් .
     
    • Haha
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:
    ඇප නම් නෑ..ඒත් ඉතින් ...එක්කෝ ඕනි නෑ බන් ...:dull::dull::dull:

    හොරු කොහොම හරි අල්ලන්ඩම ඔනෙ බන්, නැතුව මේ රට හදන්ඩ බැ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,213
    113
    Gotham City
    තවත් සති දෙකෙ නාට්ටියක් .
    මොකද ගොඨා සහ නඩෙ චාටර් වෙලා ඉන්නෙ බඩු මිල ගණන් නිසා.
    මැච් එක පැරදුනහම මිනිස්සු තවත් චූන් වෙනවා.
    ඉතිං ඔන්න රවී නාට්ටිය දැම්මා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා හා හා ඔව්වා අහන්න එපා .
    එව්වා ඒ රාජපක්ෂ බෙබිලා දුක් මහන්සියෙන් හරි හම්බකරගත්ත ධනය.
    ආර්ට් කරලා ගණිතයෙන් ආචාර්‍ය උපාධියකුත් ගත්ත දක්ෂ කොල්ලෙක් .
    චිචී බොයි රස්සාවක් නොකර රටවල්වල ටැවල් කරන්නෙ, ලක්ෂ ගණන්වල බල්ලො ඇතිකරන්නෙ, කොටිගනන්වල වාහනපදින්නෙ කොහොමද

    අවුරුදු 5ක් ආණ්ඩුකරා නේද ඒකාලෙත් චිචි ඔය කියන දේවල් කරා නේද..ඇයි ඒ කාලෙ පරික්ශන නොකර දැන් උබල විපක්ශෙට වැටුනට පස්සෙ බුරන්නෙ???? උබලව විපක්ශෙට වැටිල පුක බිම ඇනුනමද චිචිව මතක් වෙන්නෙ????:lol::lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හොරු කොහොම හරි අල්ලන්ඩම ඔනෙ බන්, නැතුව මේ රට හදන්ඩ බැ...

    හොරු අල්ලන්න ඕනි බන්..ඒත් චන්දයක් ලන් වෙලා කරන ඔය සෙප්පඩ විජ්ජාව ඕනි එකෙක්ට තේරෙනවා..බොරුවට රවියා ඇතුලට දානවා සුනිල් රත්නායක එලියට දානවා අරකයි මේකයි කිව්වට රැවටෙන්න අපි නම් තොත්ත බබාලා නෙවෙයි බන්.
    එහෙම පොදු දේපළ පනත ගැන කතා කරනවා නම් ඉතින් ගෝඨාභය මහත්තයත් ඇතුළට යන්න ඕනි ආන්ඩුවේ සල්ලි වලින් දෙමව්පියන්ගේ සොහොන හැදුවට.
    ප.ලි.රවී කරුණානයක කියන කාලකන්නියාව අනිවාර්යෙන්ම ඇතුළට දාන්න ඕනී එකේ කතා දෙකක් නෑ ඒත් ඕවා මාධ්‍ය සංදර්ශන විතරයි බන්..:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවත් සති දෙකෙ නාට්ටියක් .
    මොකද ගොඨා සහ නඩෙ චාටර් වෙලා ඉන්නෙ බඩු මිල ගණන් නිසා.
    මැච් එක පැරදුනහම මිනිස්සු තවත් චූන් වෙනවා.
    ඉතිං ඔන්න රවී නාට්ටිය දැම්මා.

    ඔව් ඔව් ඒක නාට්ටියක් ...රවි මහ බැකුව හොරා කෑවෙ නැ,අල්ලස් විදිහට ගෙවල් අරගත්තෙ නැ රවි හරිම හොදයි, රාජපක්ශල නාට්ටයක් විදිහට අහිසක රවිව ඇරස් කොරල..තොපි වගේ වහල්ලු ඉන්නකන් රවිල වගේ හොරු වැජබෙනව..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,213
    113
    Gotham City
    අවුරුදු 5ක් ආණ්ඩුකරා නේද ඒකාලෙත් චිචි ඔය කියන දේවල් කරා නේද..ඇයි ඒ කාලෙ පරික්ශන නොකර දැන් උබල විපක්ශෙට වැටුනට පස්සෙ බුරන්නෙ???? උබලව විපක්ශෙට වැටිල පුක බිම ඇනුනමද චිචිව මතක් වෙන්නෙ????:lol::lol::lol::lol:

    ඉතිං හුත්තො මන් අරුට ඇත්ත පැහැදිලි කරානෙ .
    නිවට සිරා ඇස් වහගෙන හිටියෙ ඒ කාලෙ.

    චිචි කොලුවා දක්ෂයා.

    මෙ සැරෙ තුනෙන් දෙක ගත්තායින් පස්සෙ බාප්පිට කියලා ලංකාවට උඩින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකුත් හදාවි .
    ඔන්න බලපන්කො මන් කියන්න බොරුද කියලා.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    එහෙම වෙන්ඩ විදිහක් නැනෙ පොදු දේපොල චෝදනා, දන්න විදිහට නම් ඇප නැ..

    ඔව් ක්න්ෆ්‍රම් පොදු දේපොල අවභාවිතය ඇප නැත...:):):):yes::yes:
    :shocked:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කෝ රනිල් මේ ගොඩේ නෑනෙ??? :lol::lol:

    මහින්දවයි පවුලයි යහපාලන නඩුවන් බේරුව නිසා ඒ ඩීල් එකට උදව්වක් විදිහටද රනිල් ව බේරල තියෙන්නෙ
    :lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුදු 5ක් ආණ්ඩුකරා නේද ඒකාලෙත් චිචි ඔය කියන දේවල් කරා නේද..ඇයි ඒ කාලෙ පරික්ශන නොකර දැන් උබල විපක්ශෙට වැටුනට පස්සෙ බුරන්නෙ???? උබලව විපක්ශෙට වැටිල පුක බිම ඇනුනමද චිචිව මතක් වෙන්නෙ????:lol::lol::lol::lol:

    පරීක්ෂන කරන්න මන් පොලිසියෙද යකො.
    යූඇන්පී එක බලයට ආවම රට ඉක්මනට විනාස වෙනවා , ශ්‍රිලනිප ආවම රට හෙමීට විනාස වෙනවා
    ඒ හන්දා ඒකට චන්දෙ දුන්නෙ,
    උබ දැන් පක්ෂෙ කියලා කෑගැහුවට කව්ද බන් ගනන් ගන්නෙ. උබෙ හිතෙ තියෙන හිනමානෙ නැතිකරන්න ස්වයං වින්දනයක් උබ කරන්නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,213
    113
    Gotham City
    කෝ රනිල් මේ ගොඩේ නෑනෙ??? :lol::lol:

    මහින්දවයි පවුලයි යහපාලන නඩුවන් බේරුව නිසා ඒ ඩීල් එකට උදව්වක් විදිහටද රනිල් ව බේරල තියෙන්නෙ
    :lol::lol:

    පික්සුද මෙයා ,ශිරන්ති ආර්‍යාවට නෑකම් කියද්දි රනිල් හාමුව කොහෙ දාන්නද ? රාජපක්ෂලා ,රනිල් ලා එදා ඉඳන්ම ඩීල් නෙ ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ඉතිං හුත්තො මන් අරුට ඇත්ත පැහැදිලි කරානෙ .
    නිවට සිරා ඇස් වහගෙන හිටියෙ ඒ කාලෙ.

    චිචි කොලුවා දක්ෂයා.

    මෙ සැරෙ තුනෙන් දෙක ගත්තායින් පස්සෙ බාප්පිට කියලා ලංකාවට උඩින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකුත් හදාවි .
    ඔන්න බලපන්කො මන් කියන්න බොරුද කියලා.

    ඕන් බලපන් ඕකා PHD ගහලා වාර්තාවක් තියනවා ලංකාවෙ
    අපි මාස්ටර්ස් කරන්න ගියත් එක්සෑම්, ඉන්ටවිව් කියලා හුකවනවා
    මූට කෙලින්ම PHD
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,213
    113
    Gotham City
    ඕන් බලපන් ඕකා PHD ගහලා වාර්තාවක් තියනවා ලංකාවෙ
    අපි මාස්ටර්ස් කරන්න ගියත් එක්සෑම්, ඉන්ටවිව් කියලා හුකවනවා
    මූට කෙලින්ම PHD
    ඊලඟ ආත්මෙ රාජපක්ෂ කෙනෙක් වෙන්න පෙරුම් පුරමු මෙ භවයෙ.
    මර්වින් සිල්වත් ආචාර්‍ය වෙලා හිටියෙ මතකද ?
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    පික්සුද මෙයා ,ශිරන්ති ආර්‍යාවට නෑකම් කියද්දි රනිල් හාමුව කොහෙ දාන්නද ? රාජපක්ෂලා ,රනිල් ලා එදා ඉඳන්ම ඩීල් නෙ ?

    :lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඊලඟ ආත්මෙ රාජපක්ෂ කෙනෙක් වෙන්න පෙරුම් පුරමු මෙ භවයෙ.
    මර්වින් සිල්වත් ආචාර්‍ය වෙලා හිටියෙ මතකද ?

    මු ආචරිය වෙන්නෙ කැම්පස් වල නමත් කාගෙන
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරු අල්ලන්න ඕනි බන්..ඒත් චන්දයක් ලන් වෙලා කරන ඔය සෙප්පඩ විජ්ජාව ඕනි එකෙක්ට තේරෙනවා..බොරුවට රවියා ඇතුලට දානවා සුනිල් රත්නායක එලියට දානවා අරකයි මේකයි කිව්වට රැවටෙන්න අපි නම් තොත්ත බබාලා නෙවෙයි බන්.
    එහෙම පොදු දේපළ පනත ගැන කතා කරනවා නම් ඉතින් ගෝඨාභය මහත්තයත් ඇතුළට යන්න ඕනි ආන්ඩුවේ සල්ලි වලින් දෙමව්පියන්ගේ සොහොන හැදුවට.
    ප.ලි.රවී කරුණානයක කියන කාලකන්නියාව අනිවාර්යෙන්ම ඇතුළට දාන්න ඕනී එකේ කතා දෙකක් නෑ ඒත් ඕවා මාධ්‍ය සංදර්ශන විතරයි බන්..:):)

    චන්දයක් ලන්වෙලා කරපු එකෙක් නෙමේ බන් සිරිසේනගෙ බැදුම්කර කොමිසමේදි එලිඋන කරුනු පාදනම් කරගනින් දිර්ග කාලීන ක්‍රියාදාමයක අන්තිම ප්‍රතිපලේ ඔය.. ජනාධිපතිවරු දෙදෙනෙක් නිතිපතිල 2දෙනෙක් ආණ්ඩු 4ක් තිබ්බ දිර්ග කාලයක් තුල ආව නඩුවක් ඔය ,ඒක නිසා මාධය සoදර්ශනයක් කියන්ඩ බැ.....:no::no::no:

    ඒ කාලෙ සොහොන් නඩුව අහන්ඩ තිබ්බනෙ අවුරුදු 5ක් තිබ්බනෙ ඒ කාලෙ ඇතුලෙ අහන්නෙ නැතුව දැන් කුරු කුරු ගාල වැඩක් නැනෙ..

    සුනිල් රත්නායක නිදහස් කිරිමේ තෙර්ඩ් එකත් ලගදිම දාන්ඩ බලාපොරොත්තුවක් තියෙනව අපි බලමු,:):):):) ඒක දැම්ම උනත් ඒකත් චන්ද බලාගෙන වෙන දෙයක් නෙමේ... බන්ධනාගාරය ,තින්දුව දුන්න විනිසුරුතුමා හා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වෙන නිත්යානුකූල ක්‍රියාදාමයක ප්‍රතිපලයක්...

    ගොඩක් අය හිතනව පොදු සමාව දෙන්ඩ හිතුන ගමන් ජනාධිපතිතුමා කොලේක නම ලියල අස්සන් කරාම නිදහස් කියල ඒත් ඒක එහෙම නෙමේ..හෙට නිදහස් කරන්ඩ බැ අද හිතුන කියල ඒක තමයි ඇත්ත...ඒවට නිතිය පිලිගත්ත ක්‍රමයක් තියෙනව අඩුම ගානෙ ඒකට මාස 2-3-4 ක් යනවම තමයි...

    මහින්දගෙ උනත් , රනිල්ගෙ උනත් , අනුරගෙ උනත් ගු ගදයි
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අනේ වහෙන් ඔරෝ නොකිය කෙලින්ම කියහල්ලකො
    රවීල ටික දොහකට හිරකල නිසා අපි දැන් ආයෙමත් පොහොට්ටුවට කතිරෙ ගහන්නම වෙනවද කියහන්කො බන්.???
    දැන්මොකක්ද අපෙන් වෙන්න ඕන??

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරීක්ෂන කරන්න මන් පොලිසියෙද යකො.
    යූඇන්පී එක බලයට ආවම රට ඉක්මනට විනාස වෙනවා , ශ්‍රිලනිප ආවම රට හෙමීට විනාස වෙනවා
    ඒ හන්දා ඒකට චන්දෙ දුන්නෙ,
    උබ දැන් පක්ෂෙ කියලා කෑගැහුවට කව්ද බන් ගනන් ගන්නෙ. උබෙ හිතෙ තියෙන හිනමානෙ නැතිකරන්න ස්වයං වින්දනයක් උබ කරන්නෙ

    එහෙනම් කියවන්ඩ එපා, තේරුමක් නැනෙ..රවි ඇල්ලුවම චිචි චිචි චිචි ගාල වැඩක් වෙන්නෙ නැ ...අවුරුදු 5ක් තිබ්බ ඒ කාලෙත් ඔය කියන දේවල්ම උනා ආන්න තිබ්බ අවස්තාව දැන් අරක මේක අනික කියල තේරුමක් නැ..ඇයි දැන් මට බනින්නෙ රිදිල නේද ඉන්නෙ..:lol::lol::lol: