එහෙම වෙන්ඩ විදිහක් නැනෙ පොදු දේපොල චෝදනා, දන්න විදිහට නම් ඇප නැ..
ඔව් ක්න්ෆ්‍රම් පොදු දේපොල අවභාවිතය ඇප නැත...![]()



ඇප නම් නෑ..ඒත් ඉතින් ...එක්කෝ ඕනි නෑ බන් ...



එහෙම වෙන්ඩ විදිහක් නැනෙ පොදු දේපොල චෝදනා, දන්න විදිහට නම් ඇප නැ..
ඔව් ක්න්ෆ්‍රම් පොදු දේපොල අවභාවිතය ඇප නැත...![]()






හා හා හා ඔව්වා අහන්න එපා .චිචී බොයි රස්සාවක් නොකර රටවල්වල ටැවල් කරන්නෙ, ලක්ෂ ගණන්වල බල්ලො ඇතිකරන්නෙ, කොටිගනන්වල වාහනපදින්නෙ කොහොමද
ඇප නම් නෑ..ඒත් ඉතින් ...එක්කෝ ඕනි නෑ බන් ...![]()
හා හා හා ඔව්වා අහන්න එපා .
එව්වා ඒ රාජපක්ෂ බෙබිලා දුක් මහන්සියෙන් හරි හම්බකරගත්ත ධනය.
ආර්ට් කරලා ගණිතයෙන් ආචාර්‍ය උපාධියකුත් ගත්ත දක්ෂ කොල්ලෙක් .
චිචී බොයි රස්සාවක් නොකර රටවල්වල ටැවල් කරන්නෙ, ලක්ෂ ගණන්වල බල්ලො ඇතිකරන්නෙ, කොටිගනන්වල වාහනපදින්නෙ කොහොමද



හොරු කොහොම හරි අල්ලන්ඩම ඔනෙ බන්, නැතුව මේ රට හදන්ඩ බැ...


තවත් සති දෙකෙ නාට්ටියක් .
මොකද ගොඨා සහ නඩෙ චාටර් වෙලා ඉන්නෙ බඩු මිල ගණන් නිසා.
මැච් එක පැරදුනහම මිනිස්සු තවත් චූන් වෙනවා.
ඉතිං ඔන්න රවී නාට්ටිය දැම්මා.
අවුරුදු 5ක් ආණ්ඩුකරා නේද ඒකාලෙත් චිචි ඔය කියන දේවල් කරා නේද..ඇයි ඒ කාලෙ පරික්ශන නොකර දැන් උබල විපක්ශෙට වැටුනට පස්සෙ බුරන්නෙ???? උබලව විපක්ශෙට වැටිල පුක බිම ඇනුනමද චිචිව මතක් වෙන්නෙ????![]()
එහෙම වෙන්ඩ විදිහක් නැනෙ පොදු දේපොල චෝදනා, දන්න විදිහට නම් ඇප නැ..
ඔව් ක්න්ෆ්‍රම් පොදු දේපොල අවභාවිතය ඇප නැත...![]()





අවුරුදු 5ක් ආණ්ඩුකරා නේද ඒකාලෙත් චිචි ඔය කියන දේවල් කරා නේද..ඇයි ඒ කාලෙ පරික්ශන නොකර දැන් උබල විපක්ශෙට වැටුනට පස්සෙ බුරන්නෙ???? උබලව විපක්ශෙට වැටිල පුක බිම ඇනුනමද චිචිව මතක් වෙන්නෙ????![]()
කෝ රනිල් මේ ගොඩේ නෑනෙ???
මහින්දවයි පවුලයි යහපාලන නඩුවන් බේරුව නිසා ඒ ඩීල් එකට උදව්වක් විදිහටද රනිල් ව බේරල තියෙන්නෙ![]()
ඉතිං හුත්තො මන් අරුට ඇත්ත පැහැදිලි කරානෙ .
නිවට සිරා ඇස් වහගෙන හිටියෙ ඒ කාලෙ.
චිචි කොලුවා දක්ෂයා.
මෙ සැරෙ තුනෙන් දෙක ගත්තායින් පස්සෙ බාප්පිට කියලා ලංකාවට උඩින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකුත් හදාවි .
ඔන්න බලපන්කො මන් කියන්න බොරුද කියලා.
ඊලඟ ආත්මෙ රාජපක්ෂ කෙනෙක් වෙන්න පෙරුම් පුරමු මෙ භවයෙ.ඕන් බලපන් ඕකා PHD ගහලා වාර්තාවක් තියනවා ලංකාවෙ
අපි මාස්ටර්ස් කරන්න ගියත් එක්සෑම්, ඉන්ටවිව් කියලා හුකවනවා
මූට කෙලින්ම PHD
පික්සුද මෙයා ,ශිරන්ති ආර්‍යාවට නෑකම් කියද්දි රනිල් හාමුව කොහෙ දාන්නද ? රාජපක්ෂලා ,රනිල් ලා එදා ඉඳන්ම ඩීල් නෙ ?


ඊලඟ ආත්මෙ රාජපක්ෂ කෙනෙක් වෙන්න පෙරුම් පුරමු මෙ භවයෙ.
මර්වින් සිල්වත් ආචාර්‍ය වෙලා හිටියෙ මතකද ?
හොරු අල්ලන්න ඕනි බන්..ඒත් චන්දයක් ලන් වෙලා කරන ඔය සෙප්පඩ විජ්ජාව ඕනි එකෙක්ට තේරෙනවා..බොරුවට රවියා ඇතුලට දානවා සුනිල් රත්නායක එලියට දානවා අරකයි මේකයි කිව්වට රැවටෙන්න අපි නම් තොත්ත බබාලා නෙවෙයි බන්.
එහෙම පොදු දේපළ පනත ගැන කතා කරනවා නම් ඉතින් ගෝඨාභය මහත්තයත් ඇතුළට යන්න ඕනි ආන්ඩුවේ සල්ලි වලින් දෙමව්පියන්ගේ සොහොන හැදුවට.
ප.ලි.රවී කරුණානයක කියන කාලකන්නියාව අනිවාර්යෙන්ම ඇතුළට දාන්න ඕනී එකේ කතා දෙකක් නෑ ඒත් ඕවා මාධ්‍ය සංදර්ශන විතරයි බන්..![]()






ඒක දැම්ම උනත් ඒකත් චන්ද බලාගෙන වෙන දෙයක් නෙමේ... බන්ධනාගාරය ,තින්දුව දුන්න විනිසුරුතුමා හා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වෙන නිත්යානුකූල ක්‍රියාදාමයක ප්‍රතිපලයක්...චන්දයක් ලන්වෙලා කරපු එකෙක් නෙමේ බන් සිරිසේනගෙ බැදුම්කර කොමිසමේදි එලිඋන කරුනු පාදනම් කරගනින් දිර්ග කාලීන ක්‍රියාදාමයක අන්තිම ප්‍රතිපලේ ඔය.. ජනාධිපතිවරු දෙදෙනෙක් නිතිපතිල 2දෙනෙක් ආණ්ඩු 4ක් තිබ්බ දිර්ග කාලයක් තුල ආව නඩුවක් ඔය ,ඒක නිසා මාධය සoදර්ශනයක් කියන්ඩ බැ.....
ඒ කාලෙ සොහොන් නඩුව අහන්ඩ තිබ්බනෙ අවුරුදු 5ක් තිබ්බනෙ ඒ කාලෙ ඇතුලෙ අහන්නෙ නැතුව දැන් කුරු කුරු ගාල වැඩක් නැනෙ..
සුනිල් රත්නායක නිදහස් කිරිමේ තෙර්ඩ් එකත් ලගදිම දාන්ඩ බලාපොරොත්තුවක් තියෙනව අපි බලමු,ඒක දැම්ම උනත් ඒකත් චන්ද බලාගෙන වෙන දෙයක් නෙමේ... බන්ධනාගාරය ,තින්දුව දුන්න විනිසුරුතුමා හා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වෙන නිත්යානුකූල ක්‍රියාදාමයක ප්‍රතිපලයක්...
ගොඩක් අය හිතනව පොදු සමාව දෙන්ඩ හිතුන ගමන් ජනාධිපතිතුමා කොලේක නම ලියල අස්සන් කරාම නිදහස් කියල ඒත් ඒක එහෙම නෙමේ..හෙට නිදහස් කරන්ඩ බැ අද හිතුන කියල ඒක තමයි ඇත්ත...ඒවට නිතිය පිලිගත්ත ක්‍රමයක් තියෙනව අඩුම ගානෙ ඒකට මාස 2-3-4 ක් යනවම තමයි...
පරීක්ෂන කරන්න මන් පොලිසියෙද යකො.
යූඇන්පී එක බලයට ආවම රට ඉක්මනට විනාස වෙනවා , ශ්‍රිලනිප ආවම රට හෙමීට විනාස වෙනවා
ඒ හන්දා ඒකට චන්දෙ දුන්නෙ,
උබ දැන් පක්ෂෙ කියලා කෑගැහුවට කව්ද බන් ගනන් ගන්නෙ. උබෙ හිතෙ තියෙන හිනමානෙ නැතිකරන්න ස්වයං වින්දනයක් උබ කරන්නෙ


