මොකද බන් බැරි අර රන්ජ ගෙදර ඉදන් කෝල් කරල නඩු හරෝල තිබ්බෙ ඒව කොහොමද උනේ එහෙනම්???? මට නම් මතක විදිහට ඔය සොහොන් කේස් එක ඇද්දෙ අර පිරිමි නර්ස් ඕක තමයි කියෝ කියෝ උන්නෙ..ඒ නඩුව පොදු දේපොල කියල දැම්මට ඒක පොද් දේපොල පනතට යටත් නැ කියල මහාධිකරන තින්දු ආව..කි පාරක් වාරන නියෝග ගත්තද නඩුවෙ තිබ්බ දුර්වලතා හින්දම..ඒ හින්ද මඩ ගහල නම් කිසිම තේරුමක් නැ අනික දැන් එහෙම නඩුවක් අත්තෙත් නැ කතා කිරීම නිශ්පල දෙයක්..
පරක්කු උන හේතුව නම් මම දන්නව ඒත් ඒක එලිකරන්ඩ බැ..එලි කරන්ඩ විදිහක් නැ දැනට මොකද පොසෙස් වෙන දෙයක්නෙ ඒව එලි කිරිම හොද දෙයක් නෙමේ..දැනට හිටල තියෙන්නෙ බන්ධනාගාරෙන් කියන දේ විතරක් දැන ගත්තම ඇති..
ඇත්ත කියපන් මචන්..උබ හෑන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන් නේද ..??



මහාධිකරණ නඩුවකට කොහොමද යකෝ වාරණ නියෝග ගන්නේ..






