රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකද බන් බැරි අර රන්ජ ගෙදර ඉදන් කෝල් කරල නඩු හරෝල තිබ්බෙ ඒව කොහොමද උනේ එහෙනම්???? මට නම් මතක විදිහට ඔය සොහොන් කේස් එක ඇද්දෙ අර පිරිමි නර්ස් ඕක තමයි කියෝ කියෝ උන්නෙ..ඒ නඩුව පොදු දේපොල කියල දැම්මට ඒක පොද් දේපොල පනතට යටත් නැ කියල මහාධිකරන තින්දු ආව..කි පාරක් වාරන නියෝග ගත්තද නඩුවෙ තිබ්බ දුර්වලතා හින්දම..ඒ හින්ද මඩ ගහල නම් කිසිම තේරුමක් නැ අනික දැන් එහෙම නඩුවක් අත්තෙත් නැ කතා කිරීම නිශ්පල දෙයක්..

    පරක්කු උන හේතුව නම් මම දන්නව ඒත් ඒක එලිකරන්ඩ බැ..එලි කරන්ඩ විදිහක් නැ දැනට මොකද පොසෙස් වෙන දෙයක්නෙ ඒව එලි කිරිම හොද දෙයක් නෙමේ..:no::no: දැනට හිටල තියෙන්නෙ බන්ධනාගාරෙන් කියන දේ විතරක් දැන ගත්තම ඇති..

    ඇත්ත කියපන් මචන්..උබ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නේද ..??:lol::lol::lol:
    මහාධිකරණ නඩුවකට කොහොමද යකෝ වාරණ නියෝග ගන්නේ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    ඇත්ත කියපන් මචන්..උබ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නේද ..??:lol::lol::lol:
    මහාධිකරණ නඩුවකට කොහොමද යකෝ වාරණ නියෝග ගන්නේ..

    මගුලක් කියනවා.. මූ තමයි බන්දු සමරසින්හගේ ෆිල්ම් වල ස්ක්‍රිප්ට් ලියන එකා.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ෆේක් වලින් නටන බත් බැලයෙක් නම් නෙවෙයි මචන්..මහින්දගේ දෙවෙනි ධූර කාලයට වඩා නම් යහපාලනය හොදයි..අඩු ගානේ 19 වෙනි සංශෝධනයවත් ගෙනාවා..

    19 මොකක්ද තියෙන හොදේ පොඩ්ඩක් කියපන්කො..19න් උනේ විධායකය දුර්වල උන එක ඒක තේරුමක් නැ තනි පුද්ගලයෙක්ට බලේ තියෙන්ඩ ඔනෙ දෙයක් කරන්ඩ නම්..අරුට කෑල්ලයි මුට කෑල්ලයි අනිකට කෑල්ලයි මොන හුත්තක්ද.. දැක්කනෙ සිරයි පොන්නයයි මරා ගත්ත විදිහ තේරුමක් නැ..දැනට එහෙම ප්‍රශ්න නැත්තෙ දෙන්න සහෝදරයො නිසා ..සදාකල් සහෝදරයොම බලේට එන්නෙ නැනෙ ඒක නිසා 19 රටට අහිතකරයි..

    අනික හොදම උදාහරනය පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල උන පොලිස්පතිය..ඌව කොහොමද 19 යටතේ අයින් කරන්නෙ???? ඉස්සර නම් පොලිස්පති පත්කිරිම සහ ඉවත් කිරිමේ බලය ජනාධිපති සතුයි...

    පොන්නයගෙ 19 යටතේ කොහොමද පොලිස්පතිව අයින් කරන්නෙ???????? අදටත් ඉන්නෙ වැඩ බලන පොලිස්පති කෙනෙක් ..මිනිස්සු 300ක් මරන්ඩ අනුබල දීමේ චෝදනා එල්ල උන පොලිස්පති කුඩුවෙ..කුඩුවෙ උන්නත් ඌ පොලිස්පති මොන විහිලුවක්ද ඔහොම පුලුවන්ද රටක පවත්වාගෙන යන්ඩ.. ????:baffled::baffled::baffled:

    මහින්දගෙ දෙවනි දුර කලෙට වඩා හොදයි :baffled: අර මරපු 300 පව් බන් උබල වගේ උන්ට ගහන්ඩ තිබ්බෙ බෝම්බ..

    ]ඔව් බන් මම නම් මගේ දෙමව්පියො වැරැද්දක් කලත් අම්මෙ ඔයා කරපු එක වැරදියි තාත්තෙ ඔයා කරපු වැඩේ වැරදියි කියලා කියනවා.:):)

    gd
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කියපන් මචන්..උබ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නේද ..??:lol::lol::lol:
    මහාධිකරණ නඩුවකට කොහොමද යකෝ වාරණ නියෝග ගන්නේ..

    නඩුව අහන්ඩ ගියෙ පොන්නය අටෝපු අර විශේශ ත්‍රිපුද්ගල අධිකරනයේ..ඒක උපරිමාධිකරන තින්දු වලට යටයි..පොඩ්ඩක් ගුගල් කරල බලපන් වරණ නියෝග ගත්ත ඒවගෙ නිවුස් ඇති.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bump... ඉලග සතියෙ හොද ආතල් එකක් ගත්තැකි.. ලොල්

    අනේ පව් රවිය ලබන සතියෙ නිදහස් වෙයි කියල හිතන මෝඩ මිනිස්සු ලොල් :lol::lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    19 මොකක්ද තියෙන හොදේ පොඩ්ඩක් කියපන්කො..19න් උනේ විධායකය දුර්වල උන එක ඒක තේරුමක් නැ තනි පුද්ගලයෙක්ට බලේ තියෙන්ඩ ඔනෙ දෙයක් කරන්ඩ නම්..අරුට කෑල්ලයි මුට කෑල්ලයි අනිකට කෑල්ලයි මොන හුත්තක්ද.. දැක්කනෙ සිරයි පොන්නයයි මරා ගත්ත විදිහ තේරුමක් නැ..දැනට එහෙම ප්‍රශ්න නැත්තෙ දෙන්න සහෝදරයො නිසා ..සදාකල් සහෝදරයොම බලේට එන්නෙ නැනෙ ඒක නිසා 19 රටට අහිතකරයි..

    අනික හොදම උදාහරනය පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල උන පොලිස්පතිය..ඌව කොහොමද 19 යටතේ අයින් කරන්නෙ???? ඉස්සර නම් පොලිස්පති පත්කිරිම සහ ඉවත් කිරිමේ බලය ජනාධිපති සතුයි...

    පොන්නයගෙ 19 යටතේ කොහොමද පොලිස්පතිව අයින් කරන්නෙ???????? අදටත් ඉන්නෙ වැඩ බලන පොලිස්පති කෙනෙක් ..මිනිස්සු 300ක් මරන්ඩ අනුබල දීමේ චෝදනා එල්ල උන පොලිස්පති කුඩුවෙ..කුඩුවෙ උන්නත් ඌ පොලිස්පති මොන විහිලුවක්ද ඔහොම පුලුවන්ද රටක පවත්වාගෙන යන්ඩ.. ????:baffled::baffled::baffled:

    මහින්දගෙ දෙවනි දුර කලෙට වඩා හොදයි :baffled: අර මරපු 300 පව් බන් උබල වගේ උන්ට ගහන්ඩ තිබ්බෙ බෝම්බ..

    gd

    පළවෙනිම දේ මචන් මම කිසිම වෙලාවකදි පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කරන්නේ නෑ..ඒක සම්පූර්ණයෙන්ම වැරදී.උන්ට සහ ගහන්න ඕනි ඒක වලක්ව ගන්න කටයුතු කරපු නැති එකට.
    මම හොදයි කිව්වේ සමස්ථයක් විදිහට ගත්තාම.බලය විමධ්‍යගත කරන එක ගැන.

    මම හැමදාම කියනවා රටක පාලන තන්ත්‍රය නිසි පරිදි පවත්වාගෙන යන්න සංවරණ හා තුලන පාලන ක්‍රමයක් තියෙන්න ඕනි කියලා.ඒ කියන්නේ රජයේ ප්‍රධාන ආයතන තුන එකිනෙකින් ස්වායක්තව එකකට එකක් යටත් වෙන්නෙ නැතුව තියෙන්න ඕනි..ලෝකේ ගොඩාක් රටවල් වල එහෙමයි රාජ්‍ය පාලනය වෙන්නේ.උබලාගේ ඔලුවල තියෙන්නේ වැඩවසම් යුගයේ ආකල්ප..උබලට ඕනි සෑහෙන්න බලයක් තියෙන රජෙක් වගේ එකෙක්ගේ අණසකට යටත් වෙලා ඉන්න.ඒකයි උබලට ඕනි 2/3 දීලා ජනාධිපති බලතල වැඩි කරන්න.ස්වාධීන කොමිශන් සභා පත් කරලා තියෙන්නේ ඒවට ජනාධිපතිගේ බලපෑම් අඩු වෙන්න..උබලට ඕවා තේරෙන්නේ නෑ බන්..ලංකාවේ ගොඩක් උන්ට තේරෙන්නේ නෑ..උබලා වගේ උන්ට තේරුම් කරලා තේරුමකුත් නෑ.තව දිගට විස්තර කරන්න පුලුවන් ඒත් අපරාදෙ මගෙ මහ්න්සිය..:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නඩුව අහන්ඩ ගියෙ පොන්නය අටෝපු අර විශේශ ත්‍රිපුද්ගල අධිකරනයේ..ඒක උපරිමාධිකරන තින්දු වලට යටයි..පොඩ්ඩක් ගුගල් කරල බලපන් වරණ නියෝග ගත්ත ඒවගෙ නිවුස් ඇති.. :yes::yes:

    වාරණ නියෝග නෙවෙයි බන්..stay order එකක් අරන් තියෙන්නේ..ඒ දෙක දෙකක්..:)ඒ එකකවත් කියලා නෑ ඒ නඩුවෙන් නිදහස් කියලා..:dull:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පළවෙනිම දේ මචන් මම කිසිම වෙලාවකදි පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කරන්නේ නෑ..ඒක සම්පූර්ණයෙන්ම වැරදී.උන්ට සහ ගහන්න ඕනි ඒක වලක්ව ගන්න කටයුතු කරපු නැති එකට.
    මම හොදයි කිව්වේ සමස්ථයක් විදිහට ගත්තාම.බලය විමධ්‍යගත කරන එක ගැන.

    මම හැමදාම කියනවා රටක පාලන තන්ත්‍රය නිසි පරිදි පවත්වාගෙන යන්න සංවරණ හා තුලන පාලන ක්‍රමයක් තියෙන්න ඕනි කියලා.ඒ කියන්නේ රජයේ ප්‍රධාන ආයතන තුන එකිනෙකින් ස්වායක්තව එකකට එකක් යටත් වෙන්නෙ නැතුව තියෙන්න ඕනි..ලෝකේ ගොඩාක් රටවල් වල එහෙමයි රාජ්‍ය පාලනය වෙන්නේ.උබලාගේ ඔලුවල තියෙන්නේ වැඩවසම් යුගයේ ආකල්ප..උබලට ඕනි සෑහෙන්න බලයක් තියෙන රජෙක් වගේ එකෙක්ගේ අණසකට යටත් වෙලා ඉන්න.ඒකයි උබලට ඕනි 2/3 දීලා ජනාධිපති බලතල වැඩි කරන්න.ස්වාධීන කොමිශන් සභා පත් කරලා තියෙන්නේ ඒවට ජනාධිපතිගේ බලපෑම් අඩු වෙන්න..උබලට ඕවා තේරෙන්නේ නෑ බන්..ලංකාවේ ගොඩක් උන්ට තේරෙන්නේ නෑ..උබලා වගේ උන්ට තේරුම් කරලා තේරුමකුත් නෑ.තව දිගට විස්තර කරන්න පුලුවන් ඒත් අපරාදෙ මගෙ මහ්න්සිය..:(

    කොහෙද බලය විමද්යගත වෙලා තිබ්බෙ?? මට කියපන් පොලිස්පති ඉවත් කිරිමේ බලය තියෙන්නෙ මොකාටද?????? කියපන්කො මළ විකාර දොඩවන්නෙ නැතුව, අදටත් ඉන්නෙ වැඩ බලන පොලිස්පති කෙනෙක්..උබේ පොන්නයටගෙ 19 අනුව බලු කුඩුවෙ ලැග්ගත් ඌ පොලිස්පති , මරු ස්වායක්ත පාලනේ :lol::lol::lol:

    ලoකාවෙ මට නොතේරෙන හින්ද තමයි අහන්නෙ කොහොමද පොලිස්පතිය අයින් කරන්නෙ ??????? පොඩ්ඩක් පැහැදිලි කරල දිපන්කො උබ දන්නවනෙ ඔක්කොම..දීපන්කො උත්තර..

    අහ් අනික පොන්නයගෙ මොන කොමිසමද ස්වාධීන පොඩ්ඩක් එහෙම එකක නමක් කියපන්, අපිත් දැනගන්ඩ එපැයි..
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Pissuda yakune mechchera rachena liyanna :rofl:

    නිදිමත නෑ බන්..ඉතින් ආතල් එකක් ගන්නවා..වරෙන් වරෙන් උබත් තුන් හතර පොලකින් වාඩි වෙයන්..මූ අපිට සුරංගනා කතා කියලා දෙනවා..:):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාරණ නියෝග නෙවෙයි බන්..stay order එකක් අරන් තියෙන්නේ..ඒ දෙක දෙකක්..:)ඒ එකකවත් කියලා නෑ ඒ නඩුවෙන් නිදහස් කියලා..:dull:

    සිoහලෙන් කියන්නෙ වාරණ නියෝග කියල , ඉoග්‍රිසියෙන් එහෙම කියනව ඇති ..:lol::lol::lol: මේක හරි කෙලියක් උනානෙ මම කියපු දේ හරිනෙ, වාරණ නියෝග වලින් නිවරදි කරු කියල මොන ලෝකෙද තින්දු කරන්නෙ මොනාද දොඩවන්නෙ ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිදිමත නෑ බන්..ඉතින් ආතල් එකක් ගන්නවා..වරෙන් වරෙන් උබත් තුන් හතර පොලකින් වාඩි වෙයන්..මූ අපිට සුරංගනා කතා කියලා දෙනවා..:):):)

    උබනෙ බන් සුරන්ගනා කතා කියන්නෙ පොඩ්ඩක් බලපන් මේ ටිකට කියක් නම් කිව්ද.. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොන්නයන්ගේ --ලෝකේ හොදම මුදල් ඇමතියව--- මාංචු දමා කුදලං එන්න පොලිසිය පිටත්වේ..

    හිටපු මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පොලිසිය කණ්ඩායමක් යොදවා ඇත.

    පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඊයේ දිනයේ එම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු අනුව මෙසේ ක‍්‍රියාත්මක බවයි.

    නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමක් මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීම පොලිසිය අධිකරණය මගින් වරෙන්තු නියෝග ලබා ගන්නා ලදී.

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ලවී තිබේ.

    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කොහෙද බලය විමද්යගත වෙලා තිබ්බෙ?? මට කියපන් පොලිස්පති ඉවත් කිරිමේ බලය තියෙන්නෙ මොකාටද?????? කියපන්කො මළ විකාර දොඩවන්නෙ නැතුව, අදටත් ඉන්නෙ වැඩ බලන පොලිස්පති කෙනෙක්..උබේ පොන්නයටගෙ 19 අනුව බලු කුඩුවෙ ලැග්ගත් ඌ පොලිස්පති , මරු ස්වායක්ත පාලනේ :lol::lol::lol:

    ලoකාවෙ මට නොතේරෙන හින්ද තමයි අහන්නෙ කොහොමද පොලිස්පතිය අයින් කරන්නෙ ??????? පොඩ්ඩක් පැහැදිලි කරල දිපන්කො උබ දන්නවනෙ ඔක්කොම..දීපන්කො උත්තර..

    අහ් අනික පොන්නයගෙ මොන කොමිසමද ස්වාධීන පොඩ්ඩක් එහෙම එකක නමක් කියපන්, අපිත් දැනගන්ඩ එපැයි..

    පොලිස්පති අයින් කරන්න පුලුවන් වෙන්නේ කමිටුවක් මගින් විමර්ශනයක් කරලා ඒකෙදි වැරදි බවට තීරණය උනොත්..
    https://en.wikipedia.org/wiki/Inspector_General_of_Police_(Sri_Lanka)

    ආ.ව. ගෙනාපු 17 වෙනි සංශෝධනය මගින් තමයි ජේ ආර් හද්පු ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කරලා වඩාත් බලය විමධ්‍යගත කලේ..ඒ 17 වෙනි ආ.ව. සංශෝධනය ක්‍රියාත්මක වෙන කාල වකවානුව තුල තමයි යුද්ධය ඉවර කරන්නේ..පස්සේ මහින්ද දෙවෙනි පාර චන්දෙ දිනලා 18 වෙනි සංශෝධනය ගේන්නේ.යකෝ 17 තියාගෙන යුද්දෙත් දිනන්න පුලුවන් උනා නම් මොන මගුලකකටද 19 අයින් කරන්න හදන්නේ..:lol::lol::lol:
    http://sinhala.adaderana.lk/news.php?nid=50977
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සිoහලෙන් කියන්නෙ වාරණ නියෝග කියල , ඉoග්‍රිසියෙන් එහෙම කියනව ඇති ..:lol::lol::lol: මේක හරි කෙලියක් උනානෙ මම කියපු දේ හරිනෙ, වාරණ නියෝග වලින් නිවරදි කරු කියල මොන ලෝකෙද තින්දු කරන්නෙ මොනාද දොඩවන්නෙ ???

    වාරණ නියෝග කියන්නේ enjoining orderස් කියන ඒවා යකෝ..උබ දන්නෙ නැත්නම් කට අහගෙන ඉදපන්කෝ රෙදි ගලව ගන්නේ නැතුව....:lol::lol::lol:

    උබනෙ බන් සුරන්ගනා කතා කියන්නෙ පොඩ්ඩක් බලපන් මේ ටිකට කියක් නම් කිව්ද.. :lol::lol:

    මම කියපු එකක් බොරු කියලා පෙන්නපන්...මම නම් උබ කියපු හැම එකම බොරු කියලා පෙන්නුවා..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිස්පති අයින් කරන්න පුලුවන් වෙන්නේ කමිටුවක් මගින් විමර්ශනයක් කරලා ඒකෙදි වැරදි බවට තීරණය උනොත්..
    https://en.wikipedia.org/wiki/Inspector_General_of_Police_(Sri_Lanka)

    ආ.ව. ගෙනාපු 17 වෙනි සංශෝධනය මගින් තමයි ජේ ආර් හද්පු ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කරලා වඩාත් බලය විමධ්‍යගත කලේ..ඒ 17 වෙනි ආ.ව. සංශෝධනය ක්‍රියාත්මක වෙන කාල වකවානුව තුල තමයි යුද්ධය ඉවර කරන්නේ..පස්සේ මහින්ද දෙවෙනි පාර චන්දෙ දිනලා 18 වෙනි සංශෝධනය ගේන්නේ.යකෝ 17 තියාගෙන යුද්දෙත් දිනන්න පුලුවන් උනා නම් මොන මගුලකකටද 19 අයින් කරන්න හදන්නේ..:lol::lol::lol:
    http://sinhala.adaderana.lk/news.php?nid=50977

    Wikipedia does not have an article with this exact name
    බොරුනෙ දාන්නෙ කොහෙද ඔහොම දෙයක් තියෙන්නෙ????

    17 18 අවශ්ය බලය තිබ්බ යුද්දෙ ඉවර කරපු එක තිබ්බම ඇති 19 අකුලල.. ඒකයි 2/3 බලය ඉල්ලන්නෙ..සරලයි..:)

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    erozan
    කෝ බන් උඹ ඉස්සර රෙද්දේ බඩ යනකන් කෑ ගහපු මහ බැංකුව කඩපු පොනිල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාරණ නියෝග කියන්නේ enjoining orderස් කියන ඒවා යකෝ..උබ දන්නෙ නැත්නම් කට අහගෙන ඉදපන්කෝ රෙදි ගලව ගන්නේ නැතුව....:lol::lol::lol:

    උබනෙ යකෝ රෙදි ගලෝගෙ කියවන්නෙ ..අරක මේක දාල ඒකෙ සිoහල තේරුම වැරදිලු ලොල් පව් උබ .. ඔයා සිහල ඉගෙන ගන්ඩද උගන්නඩද ආවෙ ???

    මම කියපු එකක් බොරු කියලා පෙන්නපන්...මම නම් උබ කියපු හැම එකම බොරු කියලා පෙන්නුවා..:lol::lol::lol:

    https://en.wikipedia.org/wiki/Inspector_General_of_Police_(Sri_Lanka

    ඔය තියෙනෙන් කෙරුවාව ලින්ක් නොබලයි කියල හිතන්ඩ ඇති පව්.. :lol::lol::lol: