රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නඩු අහන එක නිති විරෝධි නිසා තමයි තහනම් නියෝග දෙන්නෙ, නැතුව අහවල් දේටද තහනම් නියෝග දෙන්නෙ????????????????????????? මොනාද බන් දෙඩවන්නෙ..:confused::confused::confused::confused::confused:

    :lol::lol::lol:
    හරි බන්..එල.:rofl::rofl::rofl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    88210271_134171578121634_458319812741824512_n.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නඩු අහන එක නිති විරෝධි නිසා තමයි තහනම් නියෝග දෙන්නෙ, නැතුව අහවල් දේටද තහනම් නියෝග දෙන්නෙ????????????????????????? මොනාද බන් දෙඩවන්නෙ..:confused::confused::confused::confused::confused:

    යකෝ නඩු අහන එක නීති විරෝධී නිසා නෙවෙයි තහනම් නියෝග දෙන්නේ..:P
    පහල අධිකරණයක විභාග වෙන නඩුවක යම් කිසි නීතිමය හරි සිද්ධිමය හරි කරුණක් පිළිබඳව ප්‍රශ්නයක් ඇති උනාම ඒක ඉහල අධිකරණයකට ඇපීල් කලොත් ඒ ඇපීල් එකේ තීන්දුවක් දෙනකන් සමහර වෙලාවට පහළ අධිකරණයේ නඩු කටයුතු නතර කරනවා..ඒක නිසා තමයි මම කිව්වේ උබ ඔය තහනම් නියෝගය කිය කිය මැරෙන්න හැදුවට ඒකට කියන්නේ stay order කියලා.:rolleyes:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    යකෝ නඩු අහන එක නීති විරෝධී නිසා නෙවෙයි තහනම් නියෝග දෙන්නේ..:P
    පහල අධිකරණයක විභාග වෙන නඩුවක යම් කිසි නීතිමය හරි සිද්ධිමය හරි කරුණක් පිළිබඳව ප්‍රශ්නයක් ඇති උනාම ඒක ඉහල අධිකරණයකට ඇපීල් කලොත් ඒ ඇපීල් එකේ තීන්දුවක් දෙනකන් සමහර වෙලාවට පහළ අධිකරණයේ නඩු කටයුතු නතර කරනවා..ඒක නිසා තමයි මම කිව්වේ උබ ඔය තහනම් නියෝගය කිය කිය මැරෙන්න හැදුවට ඒකට කියන්නේ stay order කියලා.:rolleyes:

    Muuta koheda ohama ekak therenne.. Mu karane paya 24ma Madamulane gu kana eka ne
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    Muuta koheda ohama ekak therenne.. Mu karane paya 24ma Madamulane gu kana eka ne

    රවිය මැදමූලනේ හරි අරලිය වලව්වෙ හරි ඇති බන්. එතුමා පොහොට්ටු සරන ගිහින් මහින්ද සර් එක්ක ඇවිල්ල උසාවියට බාර වෙලා එදාම ඇප ගනී.

    මහින්දතුමා රවීතුමාට දේසප්‍රේමී නාමෙන් බෞතිස්ම කරයි.
    පොහොට්ටු ජනයා මේවා දැක ප්‍රමොදයට පත්වී රබන් ගසයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොලිසියෙන් එද්දි හොරු හැගෙනව ඒක සාමන්ය දෙයක්..

    පහුගිය ආණ්ඩුකාලෙ විපක්ශෙ උන්න කීයක් ඇරස් කරාද නාමල් ,යෝශිත, විමල් ,ගම්මන්පිල ,ජොන්ස්ටන් ඔය වගේ කියක් ඇරස් කාරාද,ඒ කිසිම කෙනෙක් ඔහොම හැoගුනාද නැ.. අධිකරණයට බාර උනා ,වරදක් නොකරපු අය බය නැ ..

    රවි රාජිත වගේ පල් හොරු පොලිසියෙන් එද්දි හැoගෙනව උන් දන්නව තමන්ගෙ කෙරුවාවන් ගැන ඒකයි සීන් එක..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    පොලිසියෙන් එද්දි හොරු හැගෙනව ඒක සාමන්ය දෙයක්..

    පහුගිය ආණ්ඩුකාලෙ විපක්ශෙ උන්න කීයක් ඇරස් කරාද නාමල් ,යෝශිත, විමල් ,ගම්මන්පිල ,ජොන්ස්ටන් ඔය වගේ කියක් ඇරස් කාරාද,ඒ කිසිම කෙනෙක් ඔහොම හැoගුනාද නැ.. අධිකරණයට බාර උනා ,වරදක් නොකරපු අය බය නැ ..

    රවි රාජිත වගේ පල් හොරු පොලිසියෙන් එද්දි හැoගෙනව උන් දන්නව තමන්ගෙ කෙරුවාවන් ගැන ඒකයි සීන් එක..

    මචං ගෝටබය ආවේ රටේ ආරක්ෂාව තරකරනවා කියලනේ .
    එහෙම ආපු කෙනෙට මුළු රටම අදුරන මනුස්සයෙක්ව හොයාගන්න බැහැ කියන්නේ
    ඒ දීපු පොරොන්දු බොරු පොරොන්දු කියන එක නේද ?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    Ow ow

    Cup gahapu war ekak karala LTTE paradduwa kiyana kenekta mey usata mahathata inna gobilek hoyaganna ba kiya kiya adanne komada🤣🤣😂

    Dan nondi wena nisa gedarin eliyata dala menna alluwa kiyayi😆😆
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං ගෝටබය ආවේ රටේ ආරක්ෂාව තරකරනවා කියලනේ .
    එහෙම ආපු කෙනෙට මුළු රටම අදුරන මනුස්සයෙක්ව හොයාගන්න බැහැ කියන්නේ
    ඒ දීපු පොරොන්දු බොරු පොරොන්දු කියන එක නේද ?

    මේව මේ ළදරු තර්කනෙ..රවියව අල්ලන එක ජනාධිපතිතුමාට අයිති වැඩක්ද?? එතුමා යනව රවිය ඉන්නෙ කොහෙද බලන්ඩ..:confused::confused:

    පොලිසිය එද්දි හැoගෙන එක අපරාධකාරයන්ගෙ ලක්ශනයක් ඒකනෙ උන්ට අපරාදකාරයො කියන්නෙ .. පොලිසිය කුදලන් එයි උන්ගෙ රාජකාරිය කරන්ඩ ඉඩ දුන්න නම් ඉවරනෙ..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේව මේ ළදරු තර්කනෙ..රවියව අල්ලන එක ජනාධිපතිතුමාට අයිති වැඩක්ද?? එතුමා යනව රවිය ඉන්නෙ කොහෙද බලන්ඩ..:confused::confused:

    පොලිසිය එද්දි හැoගෙන එක අපරාධකාරයන්ගෙ ලක්ශනයක් ඒකනෙ උන්ට අපරාදකාරයො කියන්නෙ .. පොලිසිය කුදලන් එයි උන්ගෙ රාජකාරිය කරන්ඩ ඉඩ දුන්න නම් ඉවරනෙ..

    Ethakota meetimak ganey horu allanawa kiyala dedewwe Indian Prime Minister Modhi da😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow ow

    Cup gahapu war ekak karala LTTE paradduwa kiyana kenekta mey usata mahathata inna gobilek hoyaganna ba kiya kiya adanne komada🤣🤣😂

    Dan nondi wena nisa gedarin eliyata dala menna alluwa kiyayi😆😆

    උබලගෙ ඔය කුහකකතා වලින් කිසීම ප්‍රයෝජනයක් නැ..රටම දන්නව රවිය මහ බැoකුව හොරා කෑව කියල, ඒ වගේම ඕකුන් නිතියට ඉදිරිපත් නොවි කට්ට් පනිනව කියලත් දන්නව..

    අපරාදකාරයො පොලිසියෙන් ඉද්දි ගෙදර ඉන්නෙ නැ ,උන් පනිනව නිතියට බයයි ,පැනල යනව එහෙම තමයි අපරාදකාරයො..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මේව මේ ළදරු තර්කනෙ..රවියව අල්ලන එක ජනාධිපතිතුමාට අයිති වැඩක්ද?? එතුමා යනව රවිය ඉන්නෙ කොහෙද බලන්ඩ..:confused::confused:

    පොලිසිය එද්දි හැoගෙන එක අපරාධකාරයන්ගෙ ලක්ශනයක් ඒකනෙ උන්ට අපරාදකාරයො කියන්නෙ .. පොලිසිය කුදලන් එයි උන්ගෙ රාජකාරිය කරන්ඩ ඉඩ දුන්න නම් ඉවරනෙ..

    Ehenam RMV ekata organise vela yana eka venta vadey.
     
    • Like
    Reactions: trilobite007

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ethakota meetimak ganey horu allanawa kiyala dedewwe Indian Prime Minister Modhi da😁

    තවත් මෝඩ කතාවක් පෙන්නපන්කො හොරු අල්ලනව කියපු එක තැනක්..ඔනෙ නම් කියයි නිතියට බලපෑම් කරන්නෙ නැ කියල එච්චරයි..උබලගෙ ඔය කුහක කතා වලින් කිසිම තේරුමක් නැ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබලගෙ ඔය කුහකකතා වලින් කිසීම ප්‍රයෝජනයක් නැ..රටම දන්නව රවිය මහ බැoකුව හොරා කෑව කියල, ඒ වගේම ඕකුන් නිතියට ඉදිරිපත් නොවි කට්ට් පනිනව කියලත් දන්නව..

    අපරාදකාරයො පොලිසියෙන් ඉද්දි ගෙදර ඉන්නෙ නැ ,උන් පනිනව නිතියට බයයි ,පැනල යනව එහෙම තමයි අපරාදකාරයො..

    රනිල්ව අල්ලන්නේ නැද්ද ? මහබැංකු හොරකමේ කම්බ හොරා එයානේ?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    පොලිසියෙන් එද්දි හොරු හැගෙනව ඒක සාමන්ය දෙයක්..

    පහුගිය ආණ්ඩුකාලෙ විපක්ශෙ උන්න කීයක් ඇරස් කරාද නාමල් ,යෝශිත, විමල් ,ගම්මන්පිල ,ජොන්ස්ටන් ඔය වගේ කියක් ඇරස් කාරාද,ඒ කිසිම කෙනෙක් ඔහොම හැoගුනාද නැ.. අධිකරණයට බාර උනා ,වරදක් නොකරපු අය බය නැ ..

    රවි රාජිත වගේ පල් හොරු පොලිසියෙන් එද්දි හැoගෙනව උන් දන්නව තමන්ගෙ කෙරුවාවන් ගැන ඒකයි සීන් එක..

    Ethakota Gotabaya naduvalata athuru niyoga daagena dangaluvey??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ehenam RMV ekata organise vela yana eka venta vadey.

    RMV එකයි නිතියයි කියන්නෙ දෙකක්නෙ..රාජය ආයතනයක ක්‍රියාවලිය මන්දගාමි කියල ජනාධිපතිට පැමිනිලි ලැබෙද්දි හොයල නොබල ඉන්ඩ කියලද කියන්නෙ..වැඩේ වඩේ විදිහට වෙද්දි සතුටු වෙයල්ල කුහක නොවි..