නඩු අහන එක නිති විරෝධි නිසා තමයි තහනම් නියෝග දෙන්නෙ, නැතුව අහවල් දේටද තහනම් නියෝග දෙන්නෙ????????????????????????? මොනාද බන් දෙඩවන්නෙ..![]()

හරි බන්..එල.

රවිය දැන් කූඩුව ඇතුලෙද? නැත්නම් තාම එලියෙද?![]()

නඩු අහන එක නිති විරෝධි නිසා තමයි තහනම් නියෝග දෙන්නෙ, නැතුව අහවල් දේටද තහනම් නියෝග දෙන්නෙ????????????????????????? මොනාද බන් දෙඩවන්නෙ..![]()

යකෝ නඩු අහන එක නීති විරෝධී නිසා නෙවෙයි තහනම් නියෝග දෙන්නේ..
පහල අධිකරණයක විභාග වෙන නඩුවක යම් කිසි නීතිමය හරි සිද්ධිමය හරි කරුණක් පිළිබඳව ප්රශ්නයක් ඇති උනාම ඒක ඉහල අධිකරණයකට ඇපීල් කලොත් ඒ ඇපීල් එකේ තීන්දුවක් දෙනකන් සමහර වෙලාවට පහළ අධිකරණයේ නඩු කටයුතු නතර කරනවා..ඒක නිසා තමයි මම කිව්වේ උබ ඔය තහනම් නියෝගය කිය කිය මැරෙන්න හැදුවට ඒකට කියන්නේ stay order කියලා.![]()
Muuta koheda ohama ekak therenne.. Mu karane paya 24ma Madamulane gu kana eka ne
පොලිසියෙන් එද්දි හොරු හැගෙනව ඒක සාමන්ය දෙයක්..
පහුගිය ආණ්ඩුකාලෙ විපක්ශෙ උන්න කීයක් ඇරස් කරාද නාමල් ,යෝශිත, විමල් ,ගම්මන්පිල ,ජොන්ස්ටන් ඔය වගේ කියක් ඇරස් කාරාද,ඒ කිසිම කෙනෙක් ඔහොම හැoගුනාද නැ.. අධිකරණයට බාර උනා ,වරදක් නොකරපු අය බය නැ ..
රවි රාජිත වගේ පල් හොරු පොලිසියෙන් එද්දි හැoගෙනව උන් දන්නව තමන්ගෙ කෙරුවාවන් ගැන ඒකයි සීන් එක..
මචං ගෝටබය ආවේ රටේ ආරක්ෂාව තරකරනවා කියලනේ .
එහෙම ආපු කෙනෙට මුළු රටම අදුරන මනුස්සයෙක්ව හොයාගන්න බැහැ කියන්නේ
ඒ දීපු පොරොන්දු බොරු පොරොන්දු කියන එක නේද ?

මේව මේ ළදරු තර්කනෙ..රවියව අල්ලන එක ජනාධිපතිතුමාට අයිති වැඩක්ද?? එතුමා යනව රවිය ඉන්නෙ කොහෙද බලන්ඩ..
පොලිසිය එද්දි හැoගෙන එක අපරාධකාරයන්ගෙ ලක්ශනයක් ඒකනෙ උන්ට අපරාදකාරයො කියන්නෙ .. පොලිසිය කුදලන් එයි උන්ගෙ රාජකාරිය කරන්ඩ ඉඩ දුන්න නම් ඉවරනෙ..
Ow ow
Cup gahapu war ekak karala LTTE paradduwa kiyana kenekta mey usata mahathata inna gobilek hoyaganna ba kiya kiya adanne komada
Dan nondi wena nisa gedarin eliyata dala menna alluwa kiyayi![]()
මේව මේ ළදරු තර්කනෙ..රවියව අල්ලන එක ජනාධිපතිතුමාට අයිති වැඩක්ද?? එතුමා යනව රවිය ඉන්නෙ කොහෙද බලන්ඩ..
පොලිසිය එද්දි හැoගෙන එක අපරාධකාරයන්ගෙ ලක්ශනයක් ඒකනෙ උන්ට අපරාදකාරයො කියන්නෙ .. පොලිසිය කුදලන් එයි උන්ගෙ රාජකාරිය කරන්ඩ ඉඩ දුන්න නම් ඉවරනෙ..
Ethakota meetimak ganey horu allanawa kiyala dedewwe Indian Prime Minister Modhi da![]()
උබලගෙ ඔය කුහකකතා වලින් කිසීම ප්රයෝජනයක් නැ..රටම දන්නව රවිය මහ බැoකුව හොරා කෑව කියල, ඒ වගේම ඕකුන් නිතියට ඉදිරිපත් නොවි කට්ට් පනිනව කියලත් දන්නව..
අපරාදකාරයො පොලිසියෙන් ඉද්දි ගෙදර ඉන්නෙ නැ ,උන් පනිනව නිතියට බයයි ,පැනල යනව එහෙම තමයි අපරාදකාරයො..
පොලිසියෙන් එද්දි හොරු හැගෙනව ඒක සාමන්ය දෙයක්..
පහුගිය ආණ්ඩුකාලෙ විපක්ශෙ උන්න කීයක් ඇරස් කරාද නාමල් ,යෝශිත, විමල් ,ගම්මන්පිල ,ජොන්ස්ටන් ඔය වගේ කියක් ඇරස් කාරාද,ඒ කිසිම කෙනෙක් ඔහොම හැoගුනාද නැ.. අධිකරණයට බාර උනා ,වරදක් නොකරපු අය බය නැ ..
රවි රාජිත වගේ පල් හොරු පොලිසියෙන් එද්දි හැoගෙනව උන් දන්නව තමන්ගෙ කෙරුවාවන් ගැන ඒකයි සීන් එක..
Ehenam RMV ekata organise vela yana eka venta vadey.