රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    RMV එකයි නිතියයි කියන්නෙ දෙකක්නෙ..රාජය ආයතනයක ක්‍රියාවලිය මන්දගාමි කියල ජනාධිපතිට පැමිනිලි ලැබෙද්දි හොයල නොබල ඉන්ඩ කියලද කියන්නෙ..වැඩේ වඩේ විදිහට වෙද්දි සතුටු වෙයල්ල කුහක නොවි..
    n1bf2zS.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ව අල්ලන්නේ නැද්ද ? මහබැංකු හොරකමේ කම්බ හොරා එයානේ?

    නිතිපති නිතිපතිගෙ වැඩේ ලස්සනට කරයි කලබල නොවි ඉන්න නඩුව දාන්නෙ නැතුව හොරු අහුවෙන් නැ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිතිපති නිතිපතිගෙ වැඩේ ලස්සනට කරයි කලබල නොවි ඉන්න නඩුව දාන්නෙ නැතුව හොරු අහුවෙන් නැ..

    අඩුම තරමේ රනිල්ව චුදිත ලැයිස්තුවට දාලද ? පහුගිය ටිකේම පිස්සෙක් වගේ පනික්කියා රනිලට බැන්නේ මහබැංකු හොරා කියලා..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නෑ මම අහන්නේ නිතිපතිනේ නඩු දාන්නේ සාමාන්‍යෙන් මේ වගේ දේවල් වලට අනේ මන්දා රවියව දාපු චුදිත ලැයිස්තුවේ රනිලගේ නම කැපුනේ කොහොමද බන්... ඉහලින් එන නියෝග නිසාද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අඩුම තරමේ රනිල්ව චුදිත ලැයිස්තුවට දාලද ? පහුගිය ටිකේම පිස්සෙක් වගේ පනික්කියා රනිලට බැන්නේ මහබැංකු හොරා කියලා..

    අඩුම ගානෙ බන් දැන් උබල පොන්නය මහ බැoකුව හොරා කෑව කියල හරි පිලි ගනනවනෙ බන් ඒකම මදැයි...:yes::yes::yes:

    රනිලට බඩු පැකට් වෙනව, නිතිපති අපුරුවට රාජකාරිය කරගෙන යනව, මවන්ඩ බෑ දෙයියන් වහන්සෙ නෙමේ ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අඩුම ගානෙ බන් දැන් උබල පොන්නය මහ බැoකුව හොරා කෑව කියල හරි පිලි ගනනවනෙ බන් ඒකම මදැයි...:yes::yes::yes:

    රනිලට බඩු පැකට් වෙනව, නිතිපති අපුරුවට රාජකාරිය කරගෙන යනව, මවන්ඩ බෑ දෙයියන් වහන්සෙ නෙමේ ..

    රවියා අල්ලන් කලින් චෝදනා ගොණු කරන්න ඇතිනේ . ඉතින් මහ හොරා අතැරලා රවීට විතරක් ගොනු වෙනකොට අවුලක් තෙරෙන්නේ නැද්ද ?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    RMV එකයි නිතියයි කියන්නෙ දෙකක්නෙ..රාජය ආයතනයක ක්‍රියාවලිය මන්දගාමි කියල ජනාධිපතිට පැමිනිලි ලැබෙද්දි හොයල නොබල ඉන්ඩ කියලද කියන්නෙ..වැඩේ වඩේ විදිහට වෙද්දි සතුටු වෙයල්ල කුහක නොවි..

    Ah... Mama hithuva Maha banku horu ikmanin allanava kivva chanda poronduvata moolikathvayak dei kiyala!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මම අහන්නේ නිතිපතිනේ නඩු දාන්නේ සාමාන්‍යෙන් මේ වගේ දේවල් වලට අනේ මන්දා රවියව දාපු චුදිත ලැයිස්තුවේ රනිලගේ නම කැපුනේ කොහොමද බන්... ඉහලින් එන නියෝග නිසාද ?

    2016 මාර්තු මාසයේ සිදුවුන මහ බැoකු හොරකම සම්බන්ධ නඩුව ඔය ෆයිල් උනේ, එකෙන් අර්ත නිරුපනය වෙන්නෙ නැ 2015 පෙබරවාරි මාසේ සිදු උන මහ බැoකු වචාවට තවත් නඩුවක් ෆයිල් වෙන්නෙ නැ කියල..:lol::lol::lol::lol::lol:

    ඔයාලට සිoහල නොතේරුනාට අපි මොකද කරන්නෙ..??????? කුහක කතා කිය කියා ආණ්ඩුවට පහර දෙන්ඩ හැදුවට තේරුමක් නැ ගු ඇන් පි හොරු රැලටම ලගින්ඩ වෙන්නෙ බලු කුඩුවෙ තමයි..:yes::yes: නිතිපතිට රාජකාරිය කරගෙන යන්ඩ දිපල්ල එච්චරයි..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවියා අල්ලන් කලින් චෝදනා ගොණු කරන්න ඇතිනේ . ඉතින් මහ හොරා අතැරලා රවීට විතරක් ගොනු වෙනකොට අවුලක් තෙරෙන්නේ නැද්ද ?

    රවිය විතරක් නෙමේ ඌ එක්ක 10 ක් බලුකුඩුවට දක්කන්ඩ නඩු දාල ඉවරනෙ.. උබල කියෙවුව කියල වැඩක් නැ, ඔය දාන එකම නඩුව නෙමේ බොල ..2015 පෙබර්වාරි මහ බැoකු නඩුව ඔන්ද වේ.... :lol::lol::lol::lol: රිදෙයි ගු ඇන් පි පොන්නයන්ට හොදටම... :cool::cool::cool::cool:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    උබල අපි වෙරලු ගෙඩියක් කැඩුවත් ඇටකටු කුඩ්වෙනකන් ගහල උසාවි දාල හිරෙත් දාවි. නමුත් මේ උත්තමයො වෙන වෙන පක්ශවල හිටියට මොන හොරකම කලත් උන් උන්ව හිරේදාගන්නෙ නෑ.

    රනිල් නාමල්ල ගෝටලව දැම්මද නෑනෙ. මහින්දල රවීලව රනිල් ලව රාජිතලව හිරේ දානෙත් නෑ. දවසක් දෙකක් රිමාන්ඩ් කලුත් කරන්නෙ මිනිස්සුන්ට පෙන්නන්න නොකරම බැරිකමට. ඒ උත්තමයො අතර අනෙයාන්ය එකගතාව ඒකයි.
    නාමල්ලට ජොනීලට ප්‍රසන්නලට ලන්සලට ඉස්සරහ අවුරුදු හයේ හම්බකරගන්න ගොඩක් හොරකම් කරන්න තීයෙනව. කුඩු ඇල්කොහොල් ගෙන්නන තියෙනවස්. ඉතින් ඊලගට යූඑන්පී ආවොත් මේ අයට හිරේ නොයා ඉන්නනම් මේ පොහොට්ටුව බලේ ඉන්න කාලේ රනිල් රවී රාජිත වගේ සෙට් බේරන්න ඕන. ඉදල හිටල රාජිතගෙ ලන්කා හොස්පිටල් නාටකේ වගෙ එකක්කරලඋන් උන් කතාවෙලා නීතිය ක්‍රියාවෙ කියල මහජනය අන්දවන්නත් ඕනෙ.

    මේ ඔක්කොම ලොකු ලොකු අයගෙ ඩීල්. මහජනයා අන්දවන නාටක විතරයි. දෙපැත්තටම අතීතෙත් අදත් හෙටත් හොරකම් කරන්න පුලුවන් මේ ලොකු පක්ශ දෙකේ අලිකිත ද්විපාශ්වික එකගතාව නිසා

    මේක නොතේරෙන මේ පක්ශවලට කබුරන වහල්ලු හැමකාලෙම පහලවෙනවා කට්ට කන්වා මැරිල යනවා.
    උන්ගෙ ස්වාමිවරු වහල්ලුන්ට හිනා වෙලා දන්කුඩ ටිකක් කන්න දෙනවා.

    මේ රටේ මිනිස්සුන්ටම ගැලපෙන්න තමයි උන්ව වහල්කමට ගන්න පාලකයොත් බිහිවෙන්නෙ
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    RMV එකයි නිතියයි කියන්නෙ දෙකක්නෙ..රාජය ආයතනයක ක්‍රියාවලිය මන්දගාමි කියල ජනාධිපතිට පැමිනිලි ලැබෙද්දි හොයල නොබල ඉන්ඩ කියලද කියන්නෙ..වැඩේ වඩේ විදිහට වෙද්දි සතුටු වෙයල්ල කුහක නොවි..

    ඈ යකෝ. ‌රවිය මිසින්. ඌව ‌හොයාගන්ඩ නෑ. ‌‌ගෝඨා ඇවිල්ල බුද්ධි අං‌ශෙ තිබ්බ ටිකත් ‌නැත්තටම නැතිකරල දාල වගේ :angry:

    පොලිස් කණ්ඩායම් 25ක් දාලාත් රවීව හොයාගන්න බැරිලු !

    https://www.lankanewsweb.net/sinhal...රිලු--?utm_source=dlvr.it&utm_medium=facebook
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    දැන් නඩේම ඇතුලේද බ‍ං????? දවස් දෙකකුත් ගියා මේ හ්‍රෙඩ් එක දාලා! :frown::frown:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,450
    49,821
    113
    සේදවත්ත
    දවස් කීයක් බන්දනාගාර රෝහලේ ඉදලා ඇපපිට නිදහස් වෙයිද කියලා හිතන අය කෝට් කරලා කමෙන්ට් කරන්න
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    රවිය විතරක් නෙමේ ඌ එක්ක 10 ක් බලුකුඩුවට දක්කන්ඩ නඩු දාල ඉවරනෙ.. උබල කියෙවුව කියල වැඩක් නැ, ඔය දාන එකම නඩුව නෙමේ බොල ..2015 පෙබර්වාරි මහ බැoකු නඩුව ඔන්ද වේ.... :lol::lol::lol::lol: රිදෙයි ගු ඇන් පි පොන්නයන්ට හොදටම... :cool::cool::cool::cool:

    එතකොට විගණන වාර්ථාවේ 2015ට ඉස්සෙල්ලා ගැන තිබ්බ ඒවා බොරුද බං? 2015න් පස්සේ ටික විතරද ඇත්ත? අජිත් කබ්‍රාල්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    පොලිසියෙන් එද්දි හොරු හැගෙනව ඒක සාමන්ය දෙයක්..

    පහුගිය ආණ්ඩුකාලෙ විපක්ශෙ උන්න කීයක් ඇරස් කරාද නාමල් ,යෝශිත, විමල් ,ගම්මන්පිල ,ජොන්ස්ටන් ඔය වගේ කියක් ඇරස් කාරාද,ඒ කිසිම කෙනෙක් ඔහොම හැoගුනාද නැ.. අධිකරණයට බාර උනා ,වරදක් නොකරපු අය බය නැ ..

    රවි රාජිත වගේ පල් හොරු පොලිසියෙන් එද්දි හැoගෙනව උන් දන්නව තමන්ගෙ කෙරුවාවන් ගැන ඒකයි සීන් එක..

    Ethakota Gotabaya naduvalata athuru niyoga daagena dangaluvey??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ස'ගෙ බුද්දිඅන්ස සේවා තාම වැඩ පටන් ගත්තෙ නෑ. 2/3 නැති නිසා සේරම කොට උඩ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජාටික ආරක්ෂාව සහතිකයි බුද්ධි අංශෙ සක්තිමත් නේද රවී සර් ව හොයා ගන්න බෑ :lol:
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,554
    113
    බලන් හිටපන් ඇතුලට දානකන් :lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කරන්නාගොඩ අත්අඩංගුවට ගන්න කියල තාම ඌව අල්ලනත් බැරි උනා නෙහ්. පොලිසියේ නොහැකියාව තමා
     
    • Like
    Reactions: Travz