RMV එකයි නිතියයි කියන්නෙ දෙකක්නෙ..රාජය ආයතනයක ක්‍රියාවලිය මන්දගාමි කියල ජනාධිපතිට පැමිනිලි ලැබෙද්දි හොයල නොබල ඉන්ඩ කියලද කියන්නෙ..වැඩේ වඩේ විදිහට වෙද්දි සතුටු වෙයල්ල කුහක නොවි..
RMV එකයි නිතියයි කියන්නෙ දෙකක්නෙ..රාජය ආයතනයක ක්‍රියාවලිය මන්දගාමි කියල ජනාධිපතිට පැමිනිලි ලැබෙද්දි හොයල නොබල ඉන්ඩ කියලද කියන්නෙ..වැඩේ වඩේ විදිහට වෙද්දි සතුටු වෙයල්ල කුහක නොවි..
රනිල්ව අල්ලන්නේ නැද්ද ? මහබැංකු හොරකමේ කම්බ හොරා එයානේ?
නිතිපති නිතිපතිගෙ වැඩේ ලස්සනට කරයි කලබල නොවි ඉන්න නඩුව දාන්නෙ නැතුව හොරු අහුවෙන් නැ..
අඩුම තරමේ රනිල්ව චුදිත ලැයිස්තුවට දාලද ? පහුගිය ටිකේම පිස්සෙක් වගේ පනික්කියා රනිලට බැන්නේ මහබැංකු හොරා කියලා..

අඩුම ගානෙ බන් දැන් උබල පොන්නය මහ බැoකුව හොරා කෑව කියල හරි පිලි ගනනවනෙ බන් ඒකම මදැයි...
රනිලට බඩු පැකට් වෙනව, නිතිපති අපුරුවට රාජකාරිය කරගෙන යනව, මවන්ඩ බෑ දෙයියන් වහන්සෙ නෙමේ ..
RMV එකයි නිතියයි කියන්නෙ දෙකක්නෙ..රාජය ආයතනයක ක්‍රියාවලිය මන්දගාමි කියල ජනාධිපතිට පැමිනිලි ලැබෙද්දි හොයල නොබල ඉන්ඩ කියලද කියන්නෙ..වැඩේ වඩේ විදිහට වෙද්දි සතුටු වෙයල්ල කුහක නොවි..
නෑ මම අහන්නේ නිතිපතිනේ නඩු දාන්නේ සාමාන්‍යෙන් මේ වගේ දේවල් වලට අනේ මන්දා රවියව දාපු චුදිත ලැයිස්තුවේ රනිලගේ නම කැපුනේ කොහොමද බන්... ඉහලින් එන නියෝග නිසාද ?

නිතිපතිට රාජකාරිය කරගෙන යන්ඩ දිපල්ල එච්චරයි.. රවියා අල්ලන් කලින් චෝදනා ගොණු කරන්න ඇතිනේ . ඉතින් මහ හොරා අතැරලා රවීට විතරක් ගොනු වෙනකොට අවුලක් තෙරෙන්නේ නැද්ද ?

රිදෙයි ගු ඇන් පි පොන්නයන්ට හොදටම... 

RMV එකයි නිතියයි කියන්නෙ දෙකක්නෙ..රාජය ආයතනයක ක්‍රියාවලිය මන්දගාමි කියල ජනාධිපතිට පැමිනිලි ලැබෙද්දි හොයල නොබල ඉන්ඩ කියලද කියන්නෙ..වැඩේ වඩේ විදිහට වෙද්දි සතුටු වෙයල්ල කුහක නොවි..

ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

රවිය විතරක් නෙමේ ඌ එක්ක 10 ක් බලුකුඩුවට දක්කන්ඩ නඩු දාල ඉවරනෙ.. උබල කියෙවුව කියල වැඩක් නැ, ඔය දාන එකම නඩුව නෙමේ බොල ..2015 පෙබර්වාරි මහ බැoකු නඩුව ඔන්ද වේ....රිදෙයි ගු ඇන් පි පොන්නයන්ට හොදටම...
![]()
පොලිසියෙන් එද්දි හොරු හැගෙනව ඒක සාමන්ය දෙයක්..
පහුගිය ආණ්ඩුකාලෙ විපක්ශෙ උන්න කීයක් ඇරස් කරාද නාමල් ,යෝශිත, විමල් ,ගම්මන්පිල ,ජොන්ස්ටන් ඔය වගේ කියක් ඇරස් කාරාද,ඒ කිසිම කෙනෙක් ඔහොම හැoගුනාද නැ.. අධිකරණයට බාර උනා ,වරදක් නොකරපු අය බය නැ ..
රවි රාජිත වගේ පල් හොරු පොලිසියෙන් එද්දි හැoගෙනව උන් දන්නව තමන්ගෙ කෙරුවාවන් ගැන ඒකයි සීන් එක..