රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නිතිපති නඩුව දානව ඉතාම නොදුරු දිනක අපි අපේ වැඩේ කරනව බන් :) :) :) අපේ දේශපාලන බබාල නෙමේ මොනවද කරන්ඩ ඔනෙ මොනවද ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ඒව හොදට දන්නව ඒක නිසා උබලට අපි සතුට උදා කරන්නෙ නැ...
    ඉරෝ මොකො වෙන්නෙ ඔය පැත්තෙ දැන්? මොනාද අලුත් ආරන්චි? 8-)
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    108094952-2808506452713298-379909922874444653-n.jpg


    106989253-1369245330132231-5175243480657788757-o.jpg

    107814139-799296340603056-7487665877049535923-o.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    නිතිපති නඩුව දානව ඉතාම නොදුරු දිනක අපි අපේ වැඩේ කරනව බන් :) :) :) අපේ දේශපාලන බබාල නෙමේ මොනවද කරන්ඩ ඔනෙ මොනවද ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ඒව හොදට දන්නව ඒක නිසා උබලට අපි සතුට උදා කරන්නෙ නැ...
    දපුල්ලේ ද ලිවේරට කියලා උබවත් දාන්න ඕනේ අස්සට
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කෝ බන් එරෝ දැක්කෙ නෑ ගොඩ දවසකින්.
    මැදමුලන කක්කුස්සිය දැන් විගහට පිරෙනවා ඡන්ද කාලේ නිසා සෙනඟ එනවනේ...
    erozan & nicjos83 දෙන්න ශිෆ්ට් එකට වලේ බැහැලා සුද්ද කරනවා තරගේට.
    එකයි පේන්න නැත්තේ...😆😆😆😆