රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,405
    100,338
    113
    චොකා මල්ලිත් එක්කම එක බස් එකේ පාර්ලිමේන්තුවට එනවද හිරේ ඉදල නැත්තන් වෙනම බස් දෙකක එයිද?

    දැන් නන් බලය නැති නිසා කරදරයක් නැතුවම මුන්ගෙ බැන්කු කේස් එක හොයන්න පුළුවන්. බලමුකො මුන්ගෙ ගැසිලි ටික.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    චොකා මල්ලිත් එක්කම එක බස් එකේ පාර්ලිමේන්තුවට එනවද හිරේ ඉදල නැත්තන් වෙනම බස් දෙකක එයිද?

    දැන් නන් බලය නැති නිසා කරදරයක් නැතුවම මුන්ගෙ බැන්කු කේස් එක හොයන්න පුළුවන්. බලමුකො මුන්ගෙ ගැසිලි ටික.

    මේවා අවුරුදු 5 බම්ප් වෙන ත්‍රෙඩ් :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,809
    113
    සේදවත්ත
    දැන් චොකා මල්ලි පාර්ලිමේන්තු එන්නේ බන්ධනාගාර බස් එකේද , නැත්තම් නඩු කාරයයි ජුරියයි බන්ධනාගාර බස් එකේ /හර්ස් එකේ යයිද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් නං රවියට මන්ත්‍රීකමත් නෑ ඔන්න එරෝසන් අල්ලනවා නං වෙලාව. ටෙලිපෝනේ උනුත් උදව් කරයි ඔත්තු දීල
     
    • Haha
    Reactions: hasithayad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අල්ලනවා නම් දැන් තමයි ..මන්ත්‍රී වරප්‍රසාද ත් නෑ..
     
    • Like
    Reactions: hasithayad

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අල්ලනවා නම් දැන් තමයි ..මන්ත්‍රී වරප්‍රසාද ත් නෑ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් තුනෙන් දෙකත් තියෙනවා තාම ඇතුලට දැම්මේ නැද්දෝ
    මයිනා රවිය එක්ක ඩීල් එකක්වත් දාලද :lol: :lol: :lol: bump
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    නිතිපති නඩුව දානව ඉතාම නොදුරු දිනක අපි අපේ වැඩේ කරනව බන් :) :) :) අපේ දේශපාලන බබාල නෙමේ මොනවද කරන්ඩ ඔනෙ මොනවද ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ඒව හොදට දන්නව ඒක නිසා උබලට අපි සතුට උදා කරන්නෙ නැ...

    බැසිල් පැය වගේ @erozan ගේ නොදුරු දින :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අල්ලනවා නම් දැන් තමයි ..මන්ත්‍රී වරප්‍රසාද ත් නෑ..
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    1599117332233.png