රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
කොටුව මහේස්ත්‍රාත් රග දිසානයක මහතා මේ නියෝගය නිකුත් කරමින් රවි සහ මහ බැකු හොරු රැලම කූඩු කරන්ඩ අවසරය දීල.. මේ නිවුස් එක උණු උණුවෙන් කිරියෙන් තමයි ඉස්සෙලාම රටටම දෙන්නෙ..![]()
අර්ජුන් මහේන්ද්‍රන්, ඇලෝසියස් නිදොස් කොට නිදහස්![]()
බඩු ඉක්මනට පැකට්නිතිපතිතුමා අවශ්ය විදිහට නඩුව දායි, නිතිපිතිට අපි නිතිය උගන්නඩ යන්ඩ ඕනෙ නැනෙ ..එතුමා එතුමාගෙ රාජකාරිය අපුරුවට කරයි, උබල ඔය කියන දාර පොන්නයටත් බඩු ඉක්මනට පැකට් කරයි , කලබල වෙන්ඩ එපා..![]()
