රවීගේ_කථාව

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ස්වාධීනව බලනකොට මහින්ද එපා වෙලා මිනිස්සු යහපලනේ තෝර ගත්ත..අන්තිමට ඒකත් චොර උනා..මහින්දලගෙ ලොකුම අවුල හොරකමයි,ඒකාධිපති පවුල්පාලනේ,සුදු වෑන් සීන්..නාමල්ලගෙ ගොන්පාට්..ජනතාව පට්ට මෝඩ ගොබිලො කියල සලකන එක..
    මුන්ගෙ යහපාලෙනෙ හොරකමයි..රට ජාතිය පට්ට විදිහට පාවලදීමයි..රටේ කිසිම ආර්ථික් සමාජ ස්ථාවර බවක් නැති එකයි..

    මේ රටේ බත් කන ගොන්නුන්ට හරියන්නෙ ඔය පක්ශ දෙකම තමයි තට්ටු මාරුවට

    ජේවිපි එවුන්ටනම් හැමදාම ඔතනම තමා...උන්ගෙ විශන් එකක් නෑ
    මේ රටට හරියන පාටක් නෑ කොහොමත්

    මේ රටේ එවුන් දැන් මහින්දගෙ පොහොට්ටුවට සෙට් වෙන නිසා රනිල හොද ගේමක් ගහයි එක්කො ගොඩක් එවුන් හිරේදායි පොහිට්ටුවෙ බලය කඩන්න..රවී නීතියට එකග උනා කියල විපක්ශෙ එවුන්ට නීතිය ක්‍රියාත්මක වෙනකොට විරුද්ද වෙන්න බැරි වෙන පරිසරයක් රනිල් නිර්මානය කරනවලු..

    වැරදි කාරයොනම් මොකා උනත් ඔක්කොම එකවගේ සලකනවනම් හරි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    "පුක රතු බැබුන් බුවා"ට රවියගෙ කතාව අහලා ඇඩිලා ඔයි...!!
    එහෙව් වෙලාවක පව් හලෝ ඕකව තවත් ලිදේ දාන්න එපා....:P

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    "පුක රතු බැබුන් බුවා"ට රවියගෙ කතාව අහලා ඇඩිලා ඔයි...!!
    එහෙව් වෙලාවක පව් හලෝ ඕකව තවත් ලිදේ දාන්න එපා....:P


    :lol: :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "පුක රතු බැබුන් බුවා"ට රවියගෙ කතාව අහලා ඇඩිලා ඔයි...!!
    එහෙව් වෙලාවක පව් හලෝ ඕකව තවත් ලිදේ දාන්න එපා....:P


    :rofl::rofl::rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    රවීගේ රවී නීච උනු අවස්ථාවක්... රජකම් කලත් කල කම් පල දේ..:yes:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "පුක රතු බැබුන් බුවා"ට රවියගෙ කතාව අහලා ඇඩිලා ඔයි...!!
    එහෙව් වෙලාවක පව් හලෝ ඕකව තවත් ලිදේ දාන්න එපා....:P


    මරා පැරදිලා මැදමුලනෙ ජැනේලේ ඵල්ලුන දවසේ උඹ නේද මරල හරි ගමු සර් කිව්වේ‍?:lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මහින්දටත් ලෑස්ති වෙලා ඉන්න කියපං පුතාලා දෙන්නයි මල්ලියි,ඩේසි අාච්චියි ඵක්ක.:yes:පළි ගන්නවෝ කියන්න ඔට්ටු නැහැ ඔන්න.:P


    kawadada ban miniyak goda ganne......... :P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක නම් අැත්ත ඒකනේ මහින්දටත් උනේ..:yes::D

    උබට මහින්ද යකා රනිල් දෙයිය...
    ඉරෝසන්ට රනිල් යකා මහින්ද දෙයිය...
    මාරු ඩබල බන් තොපි දෙන්න....
    රියල් ටොයි බයි...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    20747928_1050290791778035_2301567524335074112_o.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉල්ලා අස් උනා වගේ හොරා කාපු සල්ලිත් දීලා ගියා නම් තමා හොද :angry::angry:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කෝ හැමෝම "රවී හොරා කියල" ™ ® යටින් කොමෙන්ට් කරගෙන යමු බලන්න.

    © 2015 Gasa(Skype malli) :P:P