ස්වාධීනව බලනකොට මහින්ද එපා වෙලා මිනිස්සු යහපලනේ තෝර ගත්ත..අන්තිමට ඒකත් චොර උනා..මහින්දලගෙ ලොකුම අවුල හොරකමයි,ඒකාධිපති පවුල්පාලනේ,සුදු වෑන් සීන්..නාමල්ලගෙ ගොන්පාට්..ජනතාව පට්ට මෝඩ ගොබිලො කියල සලකන එක..
මුන්ගෙ යහපාලෙනෙ හොරකමයි..රට ජාතිය පට්ට විදිහට පාවලදීමයි..රටේ කිසිම ආර්ථික් සමාජ ස්ථාවර බවක් නැති එකයි..
මේ රටේ බත් කන ගොන්නුන්ට හරියන්නෙ ඔය පක්ශ දෙකම තමයි තට්ටු මාරුවට
ජේවිපි එවුන්ටනම් හැමදාම ඔතනම තමා...උන්ගෙ විශන් එකක් නෑ
මේ රටට හරියන පාටක් නෑ කොහොමත්
මේ රටේ එවුන් දැන් මහින්දගෙ පොහොට්ටුවට සෙට් වෙන නිසා රනිල හොද ගේමක් ගහයි එක්කො ගොඩක් එවුන් හිරේදායි පොහිට්ටුවෙ බලය කඩන්න..රවී නීතියට එකග උනා කියල විපක්ශෙ එවුන්ට නීතිය ක්රියාත්මක වෙනකොට විරුද්ද වෙන්න බැරි වෙන පරිසරයක් රනිල් නිර්මානය කරනවලු..
වැරදි කාරයොනම් මොකා උනත් ඔක්කොම එකවගේ සලකනවනම් හරි