රවී බැඳුම්කර කොමිසමට පැමිණෙයි BUmpXH7oY5Y
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,596 113 Aug 2, 2017 #1 රවී බැඳුම්කර කොමිසමට පැමිණෙයි
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Aug 2, 2017 #2 බලන්න මහින්ද ශිරන්ති ගෝටා නාමල් යනන් බෑ කිය කිය අඩන තැන් වලට රවී සිංහයෙක් වගේ බය නැතිව යන හැටි
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,596 113 Aug 2, 2017 #3 amasin said: බලන්න මහින්ද ශිරන්ති ගෝටා නාමල් යනන් බෑ කිය කිය අඩන තැන් වලට රවී සිංහයෙක් වගේ බය නැතිව යන හැටි Click to expand... "සිංහයෙක් වගේ බය නැතිව යන හැටි" කතාකල දවසට ගියේ නැහැ.... කතාකල දෙවනි දවසට ගියේ නැහැ සතියක් විතර තටමල තටමල ඔය අද රිංගුවෙ උන්ගෙම තැන නේ ආයිබොවං... කාට බයවෙන්නද... දැනටමත් ගොරක දඩමස් කොරල ඇත්තෙ...
amasin said: බලන්න මහින්ද ශිරන්ති ගෝටා නාමල් යනන් බෑ කිය කිය අඩන තැන් වලට රවී සිංහයෙක් වගේ බය නැතිව යන හැටි Click to expand... "සිංහයෙක් වගේ බය නැතිව යන හැටි" කතාකල දවසට ගියේ නැහැ.... කතාකල දෙවනි දවසට ගියේ නැහැ සතියක් විතර තටමල තටමල ඔය අද රිංගුවෙ උන්ගෙම තැන නේ ආයිබොවං... කාට බයවෙන්නද... දැනටමත් ගොරක දඩමස් කොරල ඇත්තෙ...