රවී බැඳුම්කර කොමිසමට පැමිණෙයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රවී බැඳුම්කර කොමිසමට පැමිණෙයි

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බලන්න මහින්ද ශිරන්ති ගෝටා නාමල් යනන් බෑ කිය කිය අඩන තැන් වලට රවී සිංහයෙක් වගේ බය නැතිව යන හැටි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බලන්න මහින්ද ශිරන්ති ගෝටා නාමල් යනන් බෑ කිය කිය අඩන තැන් වලට රවී සිංහයෙක් වගේ බය නැතිව යන හැටි

    "සිංහයෙක් වගේ බය නැතිව යන හැටි"

    කතාකල දවසට ගියේ නැහැ....
    කතාකල දෙවනි දවසට ගියේ නැහැ
    සතියක් විතර තටමල තටමල ඔය අද රිංගුවෙ

    උන්ගෙම තැන නේ ආයිබොවං...
    කාට බයවෙන්නද...
    දැනටමත් ගොරක දඩමස් කොරල ඇත්තෙ...