රවී_සැප_ගන්න ගිහින්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,688
    113
    රවී_සැප_ගන්න ගිහින්

    20294221_842811012544916_4192920178814091214_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ කොච්චර හොදම සිදේවි පවුල...බලන්ඩ ඒ උතුමො මහ බැකුවෙන් සල්ලි හොරාකාන් කරන් නැතුව සැප විදින අපූරුව...අපි සතුටු වෙන්ඩ ඔනෙ...ඔක තමයි වෙනස....සැබෑම වෙනස....:yes::yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    හම්මා. රයිට් සයිඩ් එකේ ඉදන් දෙකට ඉන්න එක මගේ :love:

    රවි මාමාට මේකේ එකෙක් මොනවත් කියන් එපා කපනව සනිකව :growl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,688
    113
    ȜMA X;22013871 said:
    හම්මා. රයිට් සයිඩ් එකේ ඉදන් දෙකට ඉන්න එක මගේ :love:

    රවි මාමාට මේකේ එකෙක් මොනවත් කියන් එපා කපනව සනිකව :growl:

    :growl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ සීදේවි මුණු වලට අනාගතයක් හදන්න නේද මුදල් ඇමති විදියට රවී සර් උත්සාහ කලේ..... අපි ඒ උත්සාහය අගය කලයුතුයි.... (මීට සදුන් බුවා)
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මහින්දගෙ කාලෙත් ඇමතිවරු ගෙවල් ගත්තෙ නැද්ද...? (මීට රනිල් එබුවා)​
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    හම්මා!!! මේක දැක්කම රවියත් එක්ක තිබුන කේන්තිය නිකන්ම වාෂ්ප වෙලා ගියා බොලව්!!!!
    ඔන්න බලාපල්ලා ජංගියේ බලය!!!!
    ඔතන කොල්ලො තුන් දෙනෙක් හිටිය නම් කේන්තිය ඩබල් වෙනවා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හම්මා!!! මේක දැක්කම රවියත් එක්ක තිබුන කේන්තිය නිකන්ම වාෂ්ප වෙලා ගියා බොලව්!!!!
    ඔන්න බලාපල්ලා ජංගියේ බලය!!!!
    ඔතන කොල්ලො තුන් දෙනෙක් හිටිය නම් කේන්තිය ඩබල් වෙනවා..

    තුන් දෙනෙකුට දෑවැදි හොයනව කියන එක ලේසිද බන්? වැලේ වැල් නැතිව හිටියෙ බලේ නැති ටිකේ.....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ සීදේවි මුණු වලට අනාගතයක් හදන්න නේද මුදල් ඇමති විදියට රවී සර් උත්සාහ කලේ..... අපි ඒ උත්සාහය අගය කලයුතුයි.... (මීට සදුන් බුවා)

    මීට සදුන් බුවා
    :D:D:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හම්මා!!! මේක දැක්කම රවියත් එක්ක තිබුන කේන්තිය නිකන්ම වාෂ්ප වෙලා ගියා බොලව්!!!!
    ඔන්න බලාපල්ලා ජංගියේ බලය!!!!
    ඔතන කොල්ලො තුන් දෙනෙක් හිටිය නම් කේන්තිය ඩබල් වෙනවා..

    ammapa attha..
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    ȜMA X;22013871 said:
    හම්මා. රයිට් සයිඩ් එකේ ඉදන් දෙකට ඉන්න එක මගේ :love:

    රවි මාමාට මේකේ එකෙක් මොනවත් කියන් එපා කපනව සනිකව :growl:

    :oo::baffled: