තුන් දෙනෙකුට දෑවැදි හොයනව කියන එක ලේසිද බන්? වැලේ වැල් නැතිව හිටියෙ බලේ නැති ටිකේ.....

තුන් දෙනෙකුට දෑවැදි හොයනව කියන එක ලේසිද බන්? වැලේ වැල් නැතිව හිටියෙ බලේ නැති ටිකේ.....

ȜMA X;22013871 said:හම්මා. රයිට් සයිඩ් එකේ ඉදන් දෙකට ඉන්න එක මගේ![]()
රවි මාමාට මේකේ එකෙක් මොනවත් කියන් එපා කපනව සනිකව![]()

ඉරිසියා කරන්න එපා යකෝ
කාටද ආඩම්බර
අපේ සල්ලි වලට ඇරලා උන් සැප විදිද්දී