මචංලා mobile සිම් දාන්න පුලුවන් ටිකක් අඩු ගානකට තියෙන unlock රවුටර් මොනවද, එහෙම ගන්නවට වඩා හොඳ ඩොංගල් එකක් ගන්න එකද,
හුවාවේ එක කීයට වගේ යනවාද බං,Huawei B310-927 unlocked eka thamai honda. eth ganna epa gini ganan walata wikunanne.
Pocket router or mobile hotspot dala use karanna.
මන් ළග slt adsl තියෙනවා බං,මන් මේ බැලුවේ mobile සිම් එකක් දාලා යූටියුබ් pkg එකක් දාගෙන ලැප් එකේ use කරන්නlankabell try karala balanna...
charges adui...speed ekath ok..
coverage eka thiynawada kiyala check karala balala ganna puluwan..
හොඳ මොඩ්ල් එකක් කියපන්කෝ මචං,unlock එකක්ඩොන්ගල් වලට වඩා අැන්ටනා තියෙන රවුටර් ඵකක් ගන්න..සිග්නල් හොඳට තියෙනව..හුවාවි තමා අඩුවට තියෙන්නෙ.
මන් ළග slt adsl තියෙනවා බං,මන් මේ බැලුවේ mobile සිම් එකක් දාලා යූටියුබ් pkg එකක් දාගෙන ලැප් එකේ use කරන්න
හුවාවේ එක කීයට වගේ යනවාද බං,
මන් ළග slt adsl තියෙනවා බං,මන් මේ බැලුවේ mobile සිම් එකක් දාලා යූටියුබ් pkg එකක් දාගෙන ලැප් එකේ use කරන්න
හොඳ මොඩ්ල් එකක් කියපන්කෝ මචං,unlock එකක්
මේක කීයටද ගත්තේ බං,ඕන sim එකක් දාන්න පුලුවනිදමං ළග තියෙන්නෙ HUAWEI B525 ඵකක්.external antennas box ඵකේම තියෙනවා..වෙනම ගන්න ඕන නෑ..
View attachment 120588
යාළුවෙක් දුන්නෙ.ඔව් ඕන සිම් ඵකක් වැඩ.මේක කීයටද ගත්තේ බං,ඕන sim එකක් දාන්න පුලුවනිද
එහෙමද,ගන්න තැනක් දැනගත්තොත් මට කියපන් මචංයාළුවෙක් දුන්නෙ.ඔව් ඕන සිම් ඵකක් වැඩ.
mobile sim wada na neda?මේක කීයටද ගත්තේ බං,ඕන sim එකක් දාන්න පුලුවනිද
Huawei e5573 unlocked mobile router ekak tyenawa. One nm kiyapnමචංලා mobile සිම් දාන්න පුලුවන් ටිකක් අඩු ගානකට තියෙන unlock රවුටර් මොනවද, එහෙම ගන්නවට වඩා හොඳ ඩොංගල් එකක් ගන්න එකද,
කීයද බංHuawei e5573 unlocked mobile router ekak tyenawa. One nm kiyapn
Huawei e5573 unlocked mobile router ekak tyenawa. One nm kiyapn