රවුටරයක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචංලා mobile සිම් දාන්න පුලුවන් ටිකක් අඩු ගානකට තියෙන unlock රවුටර් මොනවද, එහෙම ගන්නවට වඩා හොඳ ඩොංගල් එකක් ගන්න එකද,
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඩොන්ගල් වලට වඩා අැන්ටනා තියෙන රවුටර් ඵකක් ගන්න..සිග්නල් හොඳට තියෙනව..හුවාවි තමා අඩුවට තියෙන්නෙ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Huawei B310-927 unlocked eka thamai honda. eth ganna epa gini ganan walata wikunanne.
    Pocket router or mobile hotspot dala use karanna.
    හුවාවේ එක කීයට වගේ යනවාද බං,
    lankabell try karala balanna...
    charges adui...speed ekath ok..

    coverage eka thiynawada kiyala check karala balala ganna puluwan..
    මන් ළග slt adsl තියෙනවා බං,මන් මේ බැලුවේ mobile සිම් එකක් දාලා යූටියුබ් pkg එකක් දාගෙන ලැප් එකේ use කරන්න
    ඩොන්ගල් වලට වඩා අැන්ටනා තියෙන රවුටර් ඵකක් ගන්න..සිග්නල් හොඳට තියෙනව..හුවාවි තමා අඩුවට තියෙන්නෙ.
    හොඳ මොඩ්ල් එකක් කියපන්කෝ මචං,unlock එකක්
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    හුවාවේ එක කීයට වගේ යනවාද බං,

    මන් ළග slt adsl තියෙනවා බං,මන් මේ බැලුවේ mobile සිම් එකක් දාලා යූටියුබ් pkg එකක් දාගෙන ලැප් එකේ use කරන්න

    හොඳ මොඩ්ල් එකක් කියපන්කෝ මචං,unlock එකක්

    මං ළග තියෙන්නෙ HUAWEI B525 ඵකක්.external antennas box ඵකේම තියෙනවා..වෙනම ගන්න ඕන නෑ..

    Huawei-B525-B525s-23A_4G-LTE-CPE-Industrial-Wifi-Router-Package_copy_400x350.jpg
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,185
    2,386
    113
    Srilanka
    මචංලා mobile සිම් දාන්න පුලුවන් ටිකක් අඩු ගානකට තියෙන unlock රවුටර් මොනවද, එහෙම ගන්නවට වඩා හොඳ ඩොංගල් එකක් ගන්න එකද,
    Huawei e5573 unlocked mobile router ekak tyenawa. One nm kiyapn
     
    • Like
    Reactions: Phonemy