රවුටර් එකක් ගන්නවනම් හොඳම මොකද්ද

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Tozed tamai ban tiyenne.Huawei dan hoyanna amarui
    S10 එකක් තියනව මං ලඟ. හුවාවි එකකුත් ගන්ඩ කියල බැලුවෙ 🥲

    හැබැයි මොබිටෙල් සිම් එකක් දාල ehi දැම්මම 4mb/s+ යනව S10 එකේ
     
    Last edited:
    • Like
    Reactions: NRTG and lilman

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    1. Netgear
    2. Huawei , Huawei Soyealink
    3. TPLink
    4. D-Link
    5. Prolink
    6. Tenda
    7. ZTE
    8. Nokia
    9. Alcatel

    Lankawe aththtaama choices adui. ZLT jarawal thami thiyenne ganna.

    2 years kalin meka gaththa. 24hrs connected to the powerline. No issues at all.

    FB_IMG_1678691712368.jpg
     
    • Like
    Reactions: NRTG and lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1. Netgear
    2. Huawei , Huawei Soyealink
    3. TPLink
    4. D-Link
    5. Prolink
    6. Tenda
    7. ZTE
    8. Nokia
    9. Alcatel

    Lankawe aththtaama choices adui. ZLT jarawal thami thiyenne ganna.

    2 years kalin meka gaththa. 24hrs connected to the powerline. No issues at all.

    View attachment 204862
    ඕවා හොදයි ටවුමක් කිට්ටුව ඉන්න උන්ට නම්.
     
    • Like
    Reactions: NRTG and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,047
    54,708
    113
    Colombo
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    1. Netgear
    2. Huawei , Huawei Soyealink
    3. TPLink
    4. D-Link
    5. Prolink
    6. Tenda
    7. ZTE
    8. Nokia
    9. Alcatel

    Lankawe aththtaama choices adui. ZLT jarawal thami thiyenne ganna.

    2 years kalin meka gaththa. 24hrs connected to the powerline. No issues at all.

    View attachment 204862
    කොහෙන්ද ගත්තේ ලින්ක් එක දාන්න බලන්න
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මේක කොහොමද ? 23 ක් වෙනව හැබැයි
    View attachment 204866
    පාඩුයි Battery කාලයක් අදින්ත් බෑ.
    තියන හොඳම එක නම් ඩෑලොග් huawei outdoor එක ගන්න අමාරුයි ගත්තත් තේරුමක් නෑ Unlock කරල අවුලක් ගියොත් බර ගානක් ගෙවන්න වෙයි. ඊලඟට b525 ඒත් හොයන්න නෑ. b312/b311 unlock බෑ. b310s-927 ඔතනින් පස්සෙ තමයි zlt ඒව ටික pocket router ගන්නවට වඩා හොඳයි Phone එකක් අරන් hotspot දාන එක.
     
    • Like
    Reactions: NRTG

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    පාඩුයි Battery කාලයක් අදින්ත් බෑ.
    තියන හොඳම එක නම් ඩෑලොග් huawei outdoor එක ගන්න අමාරුයි ගත්තත් තේරුමක් නෑ Unlock කරල අවුලක් ගියොත් බර ගානක් ගෙවන්න වෙයි. ඊලඟට b525 ඒත් හොයන්න නෑ. b312/b311 unlock බෑ. b310s-927 ඔතනින් පස්සෙ තමයි zlt ඒව ටික pocket router ගන්නවට වඩා හොඳයි Phone එකක් අරන් hotspot දාන එක.
    Cat4 එකකට 23ක්?
    power bank එකක් අරගෙන s10 router එකක් ගත්තනම් මීට වඩා හොඳයි නේද ?
     
    • Like
    Reactions: NRTG and Ulti

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    power bank එකක් අරගෙන s10 router එකක් ගත්තනම් මීට වඩා හොඳයි නේද ?
    ඔව් s10 Signal හොඳටම තියනව නම් අවුලක් නෑ. Signal අඩු තැන් වලට huawei හොඳ උනාට Signal වැඩි උනාම අවුල් යන සීන් තියනව.
     
    • Like
    Reactions: kinkon and NRTG