Questions රවුටර් කේස් එකක්

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මචන්ලා මම SLT ෆයිබර් එක යූස් කරන්නෙ. මට ඕන බන් මේ රවුටර් එක (XIAOMI AX6000) අරන් ඒකෙන් වයිෆයි ඔක්කොම සෙටප් කරගන්න. මගේ ෆයිබර් රවුටර් එකේ ලෑන් එකෙන් මේ රවුටර් එකේ (XIAOMI AX6000) පෝට් එකට දීල මට කන්ෆිගර් කරගන්න පුලුවන්ද මචන්ලා? දන්න එකෙක් කියපල්ලකො
     
    • Like
    Reactions: kinkon and CloudX64