රවුටර් ගැන පොඩ්ඩක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    රවුටර් ගැන පොඩ්ඩක්

    ඒහ් මට රවුටර් ගැන පොඩ්ඩක් කියලා දියන්කෝ ලාභම කනෙක්ෂන් එක මොකද්ද?? 4g රවුටර් කියන්නෙ මොනවද?? ඒවා 4g නැතත් pc එකට කනෙක්ට් කරන්න් පුලුවන්ද?? මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ , 4g නැත්තන් postpaid කනෙක්ෂන් එකක් ගන්නෙ කොහොමඳ??
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    :confused: අපේ ගෙදරට අයියා slt 4g එකක් ගෙනාවා මේ ලගදි.
    එකේ network port එකකුත් තියේ. ෆොන් වලට wify වලින් internet ගන්න පුළුවන්. :baffled: ඔච්චරයි දන්නේ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :confused: අපේ ගෙදරට අයියා slt 4g එකක් ගෙනාවා මේ ලගදි.
    එකේ network port එකකුත් තියේ. ෆොන් වලට wify වලින් internet ගන්න පුළුවන්. :baffled: ඔච්චරයි දන්නේ.

    :rofl: ayya bedalada :P :rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    kellsupun:21070708 said:
    :confused: අපේ ගෙදරට අයියා slt 4g එකක් ගෙනාවා මේ ලගදි.
    එකේ network port එකකුත් තියේ. ෆොන් වලට wify වලින් internet ගන්න පුළුවන්. :baffled: ඔච්චරයි දන්නේ.

    :rofl: ayya bedalada :P :rofl:

    Ela
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒහ් මට රවුටර් ගැන පොඩ්ඩක් කියලා දියන්කෝ ලාභම කනෙක්ෂන් එක මොකද්ද?? 4g රවුටර් කියන්නෙ මොනවද?? ඒවා 4g නැතත් pc එකට කනෙක්ට් කරන්න් පුලුවන්ද?? මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ , 4g නැත්තන් postpaid කනෙක්ෂන් එකක් ගන්නෙ කොහොමඳ??

    4G කියන්නෙ බන් වයර්ලස් විදියට ඉන්ටර්නෙට් එන්නෙ.ADSL වගේ ගෙදරට කේබල් එකක් එන්නෙ නෑ.ඩොන්ගල් එකක් යුස් කරා වගේ තමයි ටිකක් ලොකුයි හැබැයි.4G ඩිවයිස් වල wifi එනේබල්ඩ් .උබට වයර්ල්ස් ඉන්ටර්නෙට් යන්න පුලුවන් ෆෝන්,ලැප්ටොප් වලින්.ඩෙස්ටොප් කොම්පියුටරේ වයර්ලස් රිසිවරයක් නැත්නම් රවුටරේ ලෑන් පෝට් එකට කේබල් කක් ගහල කනෙක්ට් කරගනින් PC එකට.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    hita makuna:21070900 said:
    ඒහ් මට රවුටර් ගැන පොඩ්ඩක් කියලා දියන්කෝ ලාභම කනෙක්ෂන් එක මොකද්ද?? 4g රවුටර් කියන්නෙ මොනවද?? ඒවා 4g නැතත් pc එකට කනෙක්ට් කරන්න් පුලුවන්ද?? මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ , 4g නැත්තන් postpaid කනෙක්ෂන් එකක් ගන්නෙ කොහොමඳ??

    4G කියන්නෙ බන් වයර්ලස් විදියට ඉන්ටර්නෙට් එන්නෙ.ADSL වගේ ගෙදරට කේබල් එකක් එන්නෙ නෑ.ඩොන්ගල් එකක් යුස් කරා වගේ තමයි ටිකක් ලොකුයි හැබැයි.4G ඩිවයිස් වල wifi එනේබල්ඩ් .උබට වයර්ල්ස් ඉන්ටර්නෙට් යන්න පුලුවන් ෆෝන්,ලැප්ටොප් වලින්.ඩෙස්ටොප් කොම්පියුටරේ වයර්ලස් රිසිවරයක් නැත්නම් රවුටරේ ලෑන් පෝට් එකට කේබල් කක් ගහල කනෙක්ට් කරගනින් PC එකට.

    එතකොට මම ඩෙස්ක්ටොප් එකට 4g ගන්නවා නම් මොකෝ කරන්න ඕනි, වයර් එකක් ගහන්න ඕනිද pc එකට/
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    එතකොට මම ඩෙස්ක්ටොප් එකට 4g ගන්නවා නම් මොකෝ කරන්න ඕනි, වයර් එකක් ගහන්න ඕනිද pc එකට/

    pc ekata ghannna ona naha umbe puke hilata ghapan
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එතකොට මම ඩෙස්ක්ටොප් එකට 4g ගන්නවා නම් මොකෝ කරන්න ඕනි, වයර් එකක් ගහන්න ඕනිද pc එකට/

    ඔව් බන්.රවුටරේට පවර් දීල ලෑන් කේබල් එකකින් (cat5) PC එකට කනෙක්ට් කරන්න ඕන.ලෑන් පෝට් 2ක් හෝ 3ක් ඇති.උබට සිමල්ටේනියස් ඩිවයිස් 3ක් වගේ පුලුවන් කනෙක්ට් කරන්න .