රවුටර් ගැන පොඩ්ඩක්
ඒහ් මට රවුටර් ගැන පොඩ්ඩක් කියලා දියන්කෝ ලාභම කනෙක්ෂන් එක මොකද්ද?? 4g රවුටර් කියන්නෙ මොනවද?? ඒවා 4g නැතත් pc එකට කනෙක්ට් කරන්න් පුලුවන්ද?? මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ , 4g නැත්තන් postpaid කනෙක්ෂන් එකක් ගන්නෙ කොහොමඳ??

අපේ ගෙදරට අයියා slt 4g එකක් ගෙනාවා මේ ලගදි.
ඔච්චරයි දන්නේ.
ayya bedalada