රවුටරේ හැම තිස්සෙම ඔන් එකේද?
යාලුවනේ ඔයාලගෙ ඉන්ටර්නෙට් රවුටරේ දවසේ පැය24මෙ ඔන් එකේද තියෙන්නේ? නැත්නම් පීසී එක ඕෆ් කරාම ඒකත් ඕෆ් කරල දානවද?

නිදාගන්නකොට ඉතින් ඔක්කොම ගලවල දානවා..