රවුම් මාළු ටැංකියක් තෑග්ගක් විදිහට
රවුම් මාළු ටැංකියක් ගන්න තැනක් ලංකාවේ දන්නා කෙනෙක් කියන්නකෝ.
මගේ GF කැමතියි රවුම් මාළු ටැංකියක ඉන්න මාලුවෙක් ඇතිකරන්න. ඉතින් එයාගේ උපන්දින තෑග්ගට මම ඒක දෙන්න තීරණය කළා. මේක දෙන්න සුදුසු විදිහක් දන්න කෙනෙක් කියනවද ?
* මේ විදිහේ මාළු ටැංකියක් හොයාගන්න විදිහ ?
* මොන වගේ මාළුද මේකට දන්නා පුළුවන් ?
* Oxygen වෙනම දෙන්න ඕනිද නැත්නම් Open නිසා ඕනි නැතිද ?
* මොන වගේ Decorations ද ඇතුලට දාන්නේ ?
* මේක තෑග්ගක් විදිහට කොහොමද දෙන්නේ ? ( Pack කරන්නේ කොහොමද කියල )
පුලුවන්ම් මේ ටිකට උදව්වක් දෙන්න මචන්ලා.