රවුම කඩමු!

codeforme

Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    pora spiral eka dakala thiyanwa anga pitipassen thiyana Dot eka . me hamadurowo eka kiyanwa .damiya hoyan thiyanwa wave ekka bawaya yana widiyath.umbalata oka theren na

    @Damith Kariyawasam

    ehemada?

    අපේ හාමුදුරුවොන්ට යවපු ළිපිය.
    අපේ හාමුදුරුවෝ ඒක ඩස්පින් කරලද කොහෙද පිළිතුරු නෑ!!
    ----------


    අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි
    මහමෙව්නාව භාවනා අසපුව
    වඩුවාව, යටිගල්ඔළුව
    පොල්ගහවෙල.


    පින්වත් ලොකු ස්වාමින්වහන්ස, මම ඔබවහන්සේගේ අනුපමේය උපකාරය නිසාම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව 'දැකගන්න' වාසනාව ලැබුණු අහිංසකයෙක්. මට මාඝදී භාශාව බෑ. මං ඒ භාශාව දන්නෙ නෑ. එතනදි ඔබවහන්සේ මට මගේ ගුරු ස්වාමීන්වහන්සේ උනා. මං ඔබවහන්සේට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන තියන ශ්‍රද්ධාව හොඳින්ම දැක්කා. දන්නවා. මටත් ඒක ඒ විදියම තමයි. පොඩි කාලෙ ඉඳලම මට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන "උන්වහන්සේ අමුතු අද්භූත කෙනෙක් නෙවෙයි! ඒත් උන්වහන්සේ කිව්වොත් දෙයක් කිව්වම තමයි! ඒක වෙන්නෙ ඒ විදියටමයි!" කියන හැඟීම උපතින්ම ලැබිල තිබුණා!! මාව මැරුවත් ඒක හොල්ලන්නවත් බෑ!!! මට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන සිහිකළත් ඇස්දෙකට කඳුළු පිරෙනව!! දැන් නම් ඔබවහන්සේ ගැනත් ටිකක් ටිකක් ඒ විදියම තමයි. ඔබවහන්සේ ගැන හිතන / මතක්කරන කොටත් ඇස්වලට කඳුළු එනව!! ඉතිං මම ඔබවහන්සේ ගැන දැනගෙන, ඔබවහන්සේ පිරිසිදු බුද්ධ දේශණා සරළ සිංහළෙන් වචනයෙන් වචනයට තෝරලා.. පද ගළපලා.. තෝරලා දීපු දේශණා අහමින් - කියවමින්, බුද්ධ දේශණා ඉගෙනගන්න පටන්ගත්තු කාලෙ ඉඳලම ඔබවහන්සේ තමයි මගේ 'අපේ හාමුදුරුවෝ'!! මං ඔබවහන්සේට හදවතින්ම ගරු කරනවා! ආදරය කරනවා!

    අපේ හාමුදුරුවනේ මං පොඩිකාලෙ ඉඳලම මගේ පාඩුවේ අයිනක් අල්ලගෙන කල්පණා කර කරම හිටපු, සමාජ ආශ්‍රයට වැඩි කැමැත්තක් නැති කෙනෙක්. මුළ ඉඳලම මගේ ආසාව කැමැත්ත තිබුණේ Electronics / Electrical & Mechanical තාක්ෂණික අංශයන්ට තමයි. මං අවුරුදු 12දි විතර කෙළින්ම Electronics වලට යොමුවුණා. මගේ අම්ම තාත්ත ලොකු සල්ලිකාරයෝ නෙවෙයි. ඒත් එයාල මට පුළු පුළුවන් විදියට ඒ දේවල් ඉගෙනගන්න හදල දුන්නා. මට අපේ තාත්තත් එක්ක වැඩකරපු යාලු අන්කල් කෙනෙක්ගෙන් හා පාසැලේ හිටපු හොඳට සල්ලි තිබුණු පවුල්වල යාළුවෝ දෙතුන්දෙනෙකු ගෙනුත් උපකාර ලැබුණා. ටික කාලෙකින්ම ඒ මුළින් මට උගන්වපු - කියල දීපු අය මගෙන් අහගන්න මගෙන් උපදෙස් ගන්නත් ගත්තා. මං තනියෙන් හිතල / කල්පණා කරලා ඒ කාලෙ අහන්න දකින්නවත් නොතිබුණු අළුත් නිර්මාණත් කළා. (Electronic circuits / gadgets). Repairing වැඩත් කළා. අනික් අයට බැහැයි කියලා අතහැරල දාල තිබුණු ඒවත් හැදුවා. මං ජාතික ආදුනිකත්ව මණ්ඩලයේ පාඨමාලාවකටත් ඉහළින්ම තේරුණා. ඒකෙන් මට Arthur C Clarke ආයතනයේ ප්‍රයෝගික පුහුණුවට ගිහිං පරිඝණක හා අළුත් අළුත් විද්‍යුත් උපකරණ - උපාංග භාවිතා කරලම ගොඩක් දේවල් ඉගෙනගන්න - අත්දැකීම් ලබන්නත් පුලුවන් උනා. ඒත් ටික කාලෙකින්ම ඒක කඩාකප්පල් උනා. පස්සෙ අම්මල මට පුළු පුළුවන් විදියට Computer Hardware පාඨමාලාවකුත් කරන්න හදල දුන්නා. ඊටපස්සෙ මං Computer වැඩ වලට තියන ආසාව නිසාම 2000දි මගේ අයිය කෙනෙකුගෙ මාර්ගයෙන් දැනගන්න ලැබුණු Delvon Computers කියලා අළුතෙන්ම පටන්ගත්තු පරිඝණක ආයතනයකට බැඳුනා. අපි මුළු ලංකාවෙම නම කියවෙන තරමටම දියුණු උනා. පරිඝණක සම්බන්ධව ආපු බැරෑරුම් ප්‍රශ්ණ ඔක්කොම විසඳගෙන, team එකේ අයටත් උගන්වමින්, ඒකෙ Computer team එක lead කළෙත් මං තමයි. අන්න ඒ ඉන්න අතරෙ 2006 - 2007 කාලෙදි Delvon ආයතනයේ මට හිටිය හොඳම මිතුරාගේ මාර්ගයෙන් මට ඔබවහන්සේ සරළ සිංහලෙන් තෝරලා දුන් බුද්ධ දේශණා අහන්න - කියවන්න ලැබුණා!

    අපේ හාමුදුරුවනේ මට දැණුම් තේරුම් ඇති කාලෙ ඉඳලම මගේ පිටිපස්සෙන් දෙවි පිරිසක් ඉන්න බවක්.. ඒ උදවිය මාව ආරක්ෂා කරන - බලාගන්න බවක්.. මාව මෙහෙයවන බවක්.. ඉවෙන් වගේ දැනිලත් තිබුණා!! මං ඒ කවුද? කින්ද මන්ද? මොකුත්ම දන්නේ නැතත් මට එයාලත් එක්ක ලොකු බැඳීමකුත් තිබුණා!! අපේ හාමුදුරුවනේ මං ධර්මයට යොමුවුණා විතරයි, අන්න ඒ උදවිය මට හොඳට දැනෙන්න තේරෙන්නම මගේ උපකාරයට - ආරක්ෂාවට ආවා!!! ඉතිං අපේ හාමුදුරුවනේ මට ඔබවහන්සේ 'ගෝම පිණ්ඩූපම සුත්‍රය' තෝරලා දෙනවා අහන්න ලැබුණා විතරයි, මං මේ අපි ඇතුළු සියලු සංසාරගත සත්වයන්ගේ පැවැත්මවල් වලට හේතුවෙලා තියන Core Operation එක.. 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පැවතීම හා නාමරූප වල උපකාරයෙන් විඥාණය පැවතීම' එහෙම්පිටින්ම අල්ලගෙන ඉවරයි!! ඒ මං හොඳටම දැනගෙන හිටපු ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියක්!! විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පැවතීම හා විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පැවතීම!!
    ඒ වගේම අපේ හාමුදුරුවනේ මට ඔබවහන්සේ 'ධාතු විභංග සුත්‍රය' තෝරලා දෙනවා අහන්න ලැබුණා විතරයි, මං මේ අපේ හා අනික් හෑම සත්ව ඇඟකම / ශරීරයකම සිද්ධවෙන ආයතන 6යේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයත් අල්ලගෙන ඉවරයි!!
    එතකොට අපේ හාමුදුරුවනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "පටිච්චසමුප්පාදය මහා ගැඹුරුයි!" කිව්වේ ඒක වචන වළින්ම විතරක් කියල දෙන්න බැරි, තෝරලා දෙන්නත් බැරි, තනිකරම Technical Operation එකක් නිසයි!!! ඒත් ඒ තමයි මගේ ප්‍රධාන විෂයය!! Main Subject එක!! ඉතිං අපේ හාමුදුරුවනේ මට ඔබවහන්සේ පටිච්චසමුප්පාදය තෝරලා දෙනවා අහන්න ලැබුණා විතරයි, "මේ දැන් ඉපදිලා ඉන්න සංසාරගත සත්වයෝ කවුරුවත් සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන අය නෙවෙයි!! සංසාර පැවැත්මෙන් ඒ හැමෝටම ලැබිල තියෙන්නේ ඒ ඒ අයගෙ සංසාර පැවැත්මවල් වලදී මීට කළින් හැදිල / ඉපදිලා ඉඳල තියන සත්වයන් හරහා කෙනෙකුගෙන් කෙනෙකුට පිටපත් වෙවී.. අළුතිනුත් තව තව දේවල් එකතුවෙවී.. පැවතගෙන ඇවිල්ල තියන අහපු-දැකපු-විඳපු-හඳුනගත්තු-දැනගත්තු-කරපු-කියපු-හිතපු දේවල් වල මතකයන් ගොඩක් (පංච උපාදානස්කන්ධයක්) විතරයි!! මේ සංසාර පැවැත්මවල් නවත්තගන්න බැරිවෙලා තියෙන්නේ ඉපදෙන ඉපදෙන සත්වයන් ඔක්කොම ඒ සංසාර පැවැත්මෙන් ලැබෙන මතකයන් තමන්ටම වෙච්ච දේවල්.. තමන්ම කරපු - කියපු දේවල්.. කියලා රැවටි රැවටී, තමන් සංසාරෙ ඇවිල්ලා තියන හා සංසාරෙ යන්නත් පුළුවන් කෙනෙක් කියලා සක්ඛායදිට්ඨියට අහුවෙන නිසයි!!" කියන ඇත්ත කතන්දරයත් මං එහෙම්පිටින්ම අල්ලගෙන ඉවරයි!!

    View attachment 214320View attachment 214321View attachment 214322

    Pissu kariyek muu nam. Hora thattayekta puka dila ponzi scheme ekakata ahuwela dan yana ena man nathuwa inne
    ------ Post added on Jan 13, 2026 at 9:31 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,499
    113
    Mother Earth
    රවුම් විතරද තියෙන්න පුළුවන්? පෙට්ටි තියෙන්න බැරිද? 🤷🏻‍♂️
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    868
    688
    93
    සංස්කාර කියන වචනෙ තේරුම මොකක්ද?

    මම අනුරාධ බාසු
    සංස්කාර, නැත්නම් සංකාරයකට උදාහරණයක් දෙන්නම්, එතකොට වචනෙ තේරුම අහුවෙයි...

    හිතන්න රොබෝ කෙනෙක් ගැන... රොබෝට command එකක් එනව අත උස්සන්න කියල. දැන් ඔය අත උස්සන්න රොබෝගෙ අත control කරන processor එකට ADCCTY කියන signal එක දෙන්න ඕනි. ඉතින් රොබෝගෙ CPU එක ADCCTY හදන ක්‍රියාවලියට කියනව සංස්කාර කරනවා කියල, සංකාරය කියන්නෙ ADCCTY ට. මෙතන දැනගන්න ඕනි වැදගත්ම දේ තමයි රොබෝගෙ CPU එකට ADCCTY හදන්න (සංස්කාර කරන්න) රොබෝගේ අත වැඩකරනවද නැත්ද කියන එක, නැත්නම් අතක් තියෙනවද කියන එක අදාළ නැති වීම.

    මේක බුදු දහමෙ කාය සංකාරයකට ගොඩක් ලඟින් යනව (command = චේතනාව, CPU = මොලය වෙනකොට) නමුත් තව කෙලෙස් මූලික කොටසක් තියෙනව ධර්මාවබෝධය නැතුව විග්‍රහ කරන්න බැරි.
     
    • Like
    • Love
    Reactions: ynameiss and Yeezus

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,085
    818
    113
    තිපරිවට්ට්ං ද්වාදසාකරං (වට 3යි, දොරවල් 2 කයි)

    සංවට්ටපරිවට්ටවිවට්ට
    ම්ච්ජා සීලයලෞකික සීලයඅරිය සීලය
    ම්ච්ජා සමාධිලෞකික සමාධිඅරිය සමාධි
    ම්ච්ජා දිට්ඨිලෞකික සම්මා දිට්ඨිඅරිය සම්මා දිට්ඨි
    අඥාණඥාණපඤ්ඤා
    පවපින කුසලය

    නොයායුතු දොර (අකරණිය ධම්ම) -> { සංවට්ට, පරිවට්ට }
    යායුතු දොර (කරණිය ධම්ම) -> { විවට්ට }
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    puluwannam goda palayan therum aran.

    දමිත් එළකිරියේ ඉන්නකල් තොපි ඒ මනුස්සයට අපහාස කරා. දැන් මෙතන වීඩියෝ ලින්ක් ශෙයා කරාට වැඩක් නෑනේ.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :P