රසට මෙලෙකට කරි චිකන් හදමු

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    රසට මෙලෙකට කරි චිකන් හදමු

    ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ විශේෂ කුකුල් මස් කරියක් හදාගන්න විදිය :yes::yes: රසවත් විදියටමෙලෙකට ගම් කුකුල් මස් කරියක් එහෙමත් නැත්නම් කරි චිකන් කරියක් පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න රසම රස ගුණයෙන් පිරිච්ච කරි චිකන් කරියක් හදන්නේ කොහොමද කියලා බලමු.:shocked::shocked:

    ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම 👧👨👩👴👵ලොක්කොත් හුගක් ගුණ දායකයි මේ කුකුල් මස් කරිය. ඒවගේම මේ චිකන් හපන්න අමාරුයි කියන හැමෝම මේ විදියට හැදුවොත් නම් කැමතිවෙයි. වෙනසකටත් එක්ක ගෙදර හැමෝටම හදලා දෙන්නකෝ බලන්නකෝ රස කොහොමද කියලා.