පහුගිය දවස්වල ගොඩක් නිවාඩු දවස් තිබුන නිසා කම්මැලිකමෙන් ගෙදරට වෙලා හිටිය. ග්‍රොසරි ෂොපින් යන්න බැරි උනා.
ඒ හින්ද අද රෑට කන්ඩ විශේෂ දෙයක් තිබුනේ නෑ.
ගෙදර තිබුන සීමිත බඩු වලින් spaghetti carbonara එකක් හැදුවා. හදන්න හරිම ලේසියි, ඒ වගේම රසයි. ඕන නම් ට්‍රයි කරලා බලන්න.
මේ තියෙන්නෙ රෙසිපි එක https://www.bbcgoodfood.com/recipes/ultimate-spaghetti-carbonara-recipe
Ingredients
100g pancetta - මේ වෙනුවට ඔය ලංකාවේ සුපර් මාකට් වල තියන හැම් ටිකක් පොඩි පොඩි කෑලි වලට කපල ගන්න.
50g pecorino cheese - මේ චීස් එකම ඕන නෑ.
50g parmesan - ඔය උඩ තියන පෙකරිනෝ චීස් වත් මේ තියන පාමිසාන් චීස් වත් මට අද හදනකොට තිබුනේ නෑ. නිකන් චෙඩර් චීස් ටිකක් ග්‍රේට් කරලා ගන්න. හැපි කව් වගේ සොෆ්ට් චීස් හරියන්නෙ නෑ.
3 large eggs
350g spaghetti
2 plump garlic cloves, peeled and left whole
50g unsalted butter ඔය ලංකාවේ තියන මොකක් හරි බටර් එකක් තිබ්බම ඇති. බටර් නැත්නම් මාගරින් හරි කමක් නෑ.
sea salt and freshly ground black pepper
සම්පූර්ණ වැඩේට විනාඩි 30ක්වත් යන්නෙත් නෑ, වැඩි වියදමකුත් නෑ, ඒ වගේම හරිම රසයි.
මමනම් බාගයක් කාලා ඉවර වෙලා ඉතුරු බාගෙ උඩට ඉතුරු වෙලා තිබ්බ ඉස්සො හොදි ටිකකුත් දාගත්තා.