රසම රස, ලේසිම ලේසි බටහිර කෑමක් (modified version)

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පහුගිය දවස්වල ගොඩක් නිවාඩු දවස් තිබුන නිසා කම්මැලිකමෙන් ගෙදරට වෙලා හිටිය. ග්‍රොසරි ෂොපින් යන්න බැරි උනා.
    ඒ හින්ද අද රෑට කන්ඩ විශේෂ දෙයක් තිබුනේ නෑ.

    ගෙදර තිබුන සීමිත බඩු වලින් spaghetti carbonara එකක් හැදුවා. හදන්න හරිම ලේසියි, ඒ වගේම රසයි. ඕන නම් ට්‍රයි කරලා බලන්න.

    මේ තියෙන්නෙ රෙසිපි එක https://www.bbcgoodfood.com/recipes/ultimate-spaghetti-carbonara-recipe

    Ingredients
    100g pancetta - මේ වෙනුවට ඔය ලංකාවේ සුපර් මාකට් වල තියන හැම් ටිකක් පොඩි පොඩි කෑලි වලට කපල ගන්න.
    50g pecorino cheese - මේ චීස් එකම ඕන නෑ.
    50g parmesan - ඔය උඩ තියන පෙකරිනෝ චීස් වත් මේ තියන පාමිසාන් චීස් වත් මට අද හදනකොට තිබුනේ නෑ. නිකන් චෙඩර් චීස් ටිකක් ග්‍රේට් කරලා ගන්න. හැපි කව් වගේ සොෆ්ට් චීස් හරියන්නෙ නෑ.
    3 large eggs
    350g spaghetti
    2 plump garlic cloves, peeled and left whole
    50g unsalted butter ඔය ලංකාවේ තියන මොකක් හරි බටර් එකක් තිබ්බම ඇති. බටර් නැත්නම් මාගරින් හරි කමක් නෑ.
    sea salt and freshly ground black pepper

    සම්පූර්ණ වැඩේට විනාඩි 30ක්වත් යන්නෙත් නෑ, වැඩි වියදමකුත් නෑ, ඒ වගේම හරිම රසයි.

    මමනම් බාගයක් කාලා ඉවර වෙලා ඉතුරු බාගෙ උඩට ඉතුරු වෙලා තිබ්බ ඉස්සො හොදි ටිකකුත් දාගත්තා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සැමන් ෆිලට් දාන්නේ නැද්ද?
    ගෝට් චීස් දැම්මොත් අවුල්ද? :3
    උඹලා තාම ගෝට් චීස්, සැමන් ෆිලට් එකේ නේද ඉන්නෙ :lol:
    උඹ වගේ තනිකඩයෙක්ට මරු රෙසිපි එක හදලා බලපන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    VaYO809.jpg
    YRsf5Cz.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    උඹලා තාම ගෝට් චීස්, සැමන් ෆිලට් එකේ නේද ඉන්නෙ :lol:
    උඹ වගේ තනිකඩයෙක්ට මරු රෙසිපි එක හදලා බලපන්.
    Can easily make the Spaghetti Marinara....
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,831
    560
    113
    මචං ඔය කියන recipe එක කී දෙනෙක්ට ඇද්ද?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචං ඔය කියන recipe එක කී දෙනෙක්ට ඇද්ද?
    ඔය තියන ප්‍රමානෙ 2-3 ට ඇති.
    ස්පගැටි පැකට් තියෙන්නෙ 450g ද කොහෙද පොඩ්ඩ පොඩ්ඩ අනිත් දේවලුත් ගැලපෙන්න දාලා හදන්න පුළුවන් එහෙම හැදුවොත් 4-5ට ඇති.