රසයි කුකුළු මස් වසයි කතාබස්

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    7160033.gif


    Rep +++++
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    me kathawa wenase pennuwa eka dawasak dan kalekata kalin

    mewaye nam gam prasidda karanna one kawruhari nathinam mewa kiwwata wadak nane machanla

    hamoma madya sadachare kiyagena hangi hangi katha karanawa

    thaman langa sakshi thiyenam baya nathiwa kathawa kiyana eka thama harima de
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මචං මට තියෙන ප්‍රශ්නේ ඇයි මේවා රස කරකර දානවා වගේම ඇස ඉදිරිපිටම නීති විරෝදී දෙයක් වෙද්දී ඔය දාන එකා ඔය ගැන වගකිවයුතු තැන්වලට පැමිණිලි කරන්නේ නැත්තේ කියන එක
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    හෆ්ෆා.....කලන්තේ වගේ , මන්දන්නේ නැහැ බන් , ලෝකේ දියුණු උනේ ඇයි කියලා
    මම හැමදාම හිතන්නේ එඅකයි:yes::yes:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    ඊයේ දිවයින පත්‍තරේ තිබුන එළවලු දැන් එලවළු හදන හැටි. ඒවත් මේකට දෙවැනි නෑ. දැන් වස විස නැතිව කන්න මොකවත් නෑ. රෙප්+

    dan okkoma ekai ban vegetableth ekai masuth ekai. kanna honda mukuth ne